democracy එක ගැන කතා කරන ලොකු අයියලා පොඩ්ඩක් එලියට පහලට බැහැලා බලපන් ඇත්ටම රටේ democracy එක තහවුරු වුනාද කියලා ?
වෙඩි තියපුවා වැරදි ඒවා හරි කියනවා නෙමේ
හැබැයි බලය දනය නැති පොඩි මිනිහාට කිසිම ආණ්ඩුවක් ආවත් ලැබෙන democracy යක් නැහැ ප්රශ්නයක් වුනු දාටා ? බලය ධනයට ඔක්කොම යටයි .. පොඩ්ඩක් එලියට පහලට බැහැලා බලපන් එතොට මම කියන දේ තේරෙයි