Rawatenna epa anthima thurumpuwa

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    උබට තියෙන්නේ මන්දබුධික කමක් . ගොන් කමට එහා ගියපු එකක්. ඇමරිකන් පාස්පොර්ට් එක ගන්න කොට ලන්කාවේ පුරවැසි භාවය අහොසි කරපු ලියුම ඉල්ලනවා. ලංකාවෙන් ලංකාවේ පාස්පොර්ට් එක ගන්නකොට ඇමරිකාවේ පුරවැසිභැවය අහොසි කරපු ලියුම ඉල්ලනවා.

    දැන් උඹ දුවලා ගිහින් උබේ පොකිරිස්සා ගහපන් උබේ සජියගේ පුකේ .

    Ithin e lumata GOTA dunne fake docs ne. Itath ewa missing wela okkoma ekane court eke release une. cancel™

    Passe barima thana media press ekata fake docs pennuwa.
    eken wade athe mattu una. Lajjai bn. MR la wage aurudu 50 ganak politics karala hariyata gemak gaha ganna bari ekata.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    machan uba mona paththatada bn bara?
    Anura tada??

    mama machan, aththama kiuwoth NAGA ge constitution ekata thamai kade giye. E constitution eka sajith pili gaththa NAGA ekka agreement ekakata awa.
    Ithin machan mama dan Sajith ta vote karanawa a nisa. Anura th sajith ta 2nd vote karanna kiyanawa ne. Anurath Sajith ta set wevi samahara vita machan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    Ithin e lumata GOTA dunne fake docs ne. Itath ewa missing wela okkoma ekane court eke release une. cancel™

    Passe barima thana media press ekata fake docs pennuwa.
    eken wade athe mattu una. Lajjai bn. MR la wage aurudu 50 ganak politics karala hariyata gemak gaha ganna bari ekata.

    ගොටා ට තියෙන්නේ ලන්කවෙ පාස්පොර්ට් එකක් නම් එයා ලන්කවේ පුරවැසියෙක්. කොහොමත් කාටවත් එ ගැන කතා කරන්න බැහැ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    mama machan, aththama kiuwoth NAGA ge constitution ekata thamai kade giye. E constitution eka sajith pili gaththa NAGA ekka agreement ekakata awa.
    Ithin machan mama dan Sajith ta vote karanawa a nisa. Anura th sajith ta 2nd vote karanna kiyanawa ne. Anurath Sajith ta set wevi samahara vita machan.
    මචන් උබ හිතනවද සජියට චන්දෙ දීල නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා.

    දැන් කොච්චි වල බස් වල යන උන් තඩි bag එකක් දැක්කත් ඉන්නේ බයෙන් බන්. ඒ කලින් තිබ්බ නිදහස නැතිකරලා දැම්මේ සජිත්ලගේ පැත්තේම උනුයි.සජිත් ද ඇතුළුව.

    මහින්දගේ කාලේ කොළඹ දියුණු වෙමින් තිබ්බ නගරත් එක්ක අංක එකට ඇවිල්ල තිබ්බ.නිකන් නෙමෙයි බන් ජපානේ ටෝකියෝ වලටත් වඩා උඩින්

    ණයපොලිය ගෙව්වේ ඍන වලින් බන්.

    ආර්ථික වර්ධන වේගේ තිබ්බේ 7.5% ටද කොහෙද මහින්දලාගේ කාලේ.
    දැන් තියෙන්නේ 1.5%ටත් අඩුවෙන්

    2015 කිව්වේ ඇඟ පුරාම මොලේ තියෙනවා රනිල්ට කියලා. අන්තිමට මොකද උනේ??

    ඩොලරයේ වටිනාකම කියද දැන්??

    ඉතින් බන් තවත් ඕකුන්ට චන්දෙ දීල හරියනවද :confused:

    සජියගෙන් මාධ්‍යවේදියෝ අහන්නේ එකක් උ හෙන වැල්වටාරම් ගොඩක් කියලා ප්‍රශ්නේ පටලලා වෙන මගුලක් කියන්නේ. :lol:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මහින්දගේ කාලේ කොළඹ දියුණු වෙමින් තිබ්බ නගරත් එක්ක අංක එකට ඇවිල්ල තිබ්බ.නිකන් නෙමෙයි බන් ජපානේ ටෝකියෝ වලටත් වඩා උඩින්
    ණයපොලිය ගෙව්වේ ඍන වලින් බන්.

    මේ පාර වාර විභාගේ ලියපු එකෙක් වගේ. දැනුම විදිනව-හැබැයි පුකෙන්.:lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලංකාවෙන් ලංකාවේ පාස්පොර්ට් එක ගන්නකොට ඇමරිකාවේ පුරවැසිභැවය අහොසි කරපු ලියුම ඉල්ලනවා.

    උබලා වගේ මී හරක් සජිගේ කැම්පෙන් කරනකොට තියෙන චන්ද ටිකත් හාන්සියි..
    දැන් උඹ දුවලා ගිහින් උබේ පොකිරිස්සා ගහපන් උබේ සජියගේ පුකේ .

    උඹට ඩිමෙන්ශියාද? ඕකා පාස්පොර්ට් එක ගත්තේ අයියට කියලා, මහින්දයාගේ බලය පාවිච්චි කරලා. ඒකනේ ඇප්ලිකේශන් එකක්වත්, සල්ලි ගෙවපු රිසිට් එකක්වත් නැත්තේ. ඉතිං කවුද ගොනෝ අහෝසි කරපු ලියුම් ඉල්ලන්නේ මහින්දගේ මල්ලිගෙන්?? අනේ ගොන් තඩියා කියලා මරන්නද? ඔය කසියා ගහන එක අඩුකරපන්. :lol::lol:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් උබ හිතනවද සජියට චන්දෙ දීල නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා.

    දැන් කොච්චි වල බස් වල යන උන් තඩි bag එකක් දැක්කත් ඉන්නේ බයෙන් බන්. ඒ කලින් තිබ්බ නිදහස නැතිකරලා දැම්මේ සජිත්ලගේ පැත්තේම උනුයි.සජිත් ද ඇතුළුව.

    මහින්දගේ කාලේ කොළඹ දියුණු වෙමින් තිබ්බ නගරත් එක්ක අංක එකට ඇවිල්ල තිබ්බ.නිකන් නෙමෙයි බන් ජපානේ ටෝකියෝ වලටත් වඩා උඩින්

    ණයපොලිය ගෙව්වේ ඍන වලින් බන්.

    ආර්ථික වර්ධන වේගේ තිබ්බේ 7.5% ටද කොහෙද මහින්දලාගේ කාලේ.
    දැන් තියෙන්නේ 1.5%ටත් අඩුවෙන්

    2015 කිව්වේ ඇඟ පුරාම මොලේ තියෙනවා රනිල්ට කියලා. අන්තිමට මොකද උනේ??

    ඩොලරයේ වටිනාකම කියද දැන්??

    ඉතින් බන් තවත් ඕකුන්ට චන්දෙ දීල හරියනවද :confused:

    සජියගෙන් මාධ්‍යවේදියෝ අහන්නේ එකක් උ හෙන වැල්වටාරම් ගොඩක් කියලා ප්‍රශ්නේ පටලලා වෙන මගුලක් කියන්නේ. :lol:

    Machan GOTA Sri Lankan eka kochchara padu karada kiyala uba dannawada?
    Galle face eka kiyatada sinnakarama vikunne?
    Ape Army eke kollo vali kotta adda namal lage race padinna dalada maligawa wate.
    Shariya law eka nithi gatha kara MR.
    Shariya campus walata permission dunna.

    Kiyanawa nam one tharam kiyanna puluwan machan.
    UNP eken una waradi 2kai mata lokuwatama,

    1. maha banku horakama
    2. Pasku attack eka.

    Godak hoda dewal una UNP anduwen.
    Badu mila godak adu una. (Vegi newei)

    Thorathuru dana ganime panatha,
    Viakanakadi patha panatha,
    Police commissions tika, thawa ithin karapu hoda wada thiyeanwa naraka wada thiyeanwa.

    Mata SLPF ekata wada nam UNP anduwa hodai 2ka compare karama.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    මේ පාර වාර විභාගේ ලියපු එකෙක් වගේ. දැනුම විදිනව-හැබැයි පුකෙන්.:lol::lol:

    රනීල් ගල් මූසලයා අවම සල්ලී දීල ගන්න ගැස් නැහැ. පාන් පිටි නැහැ.කිරි පිටි නැහැ.
    කරපු දෙකුත් නැහැ
    මොක්ද කියන්නේ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ පාර වාර විභාගේ ලියපු එකෙක් වගේ. දැනුම විදිනව-හැබැයි පුකෙන්.:lol::lol:
    උබේ ලොරි ටෝක්ස් නම් උපරිමයි. උබ මහා බුද්දීමතන්ම් මේකේ හැමනෙන්නේ නැතුව වැඩක් කරගනින්කෝ.එළිවෙච්ච වෙලේ ඉඳන් නපුන්සක රෑනට කඩේ යනවනේ තෝ.
    තෝ පිරිමියෙක්ද යකෝ.නොදකින්, ඉගෙනගෙන තියෙනවනම් දෙකයි පනහට කරන්නේ නැතුව රස්සාවක් කරහන්කෝ, එක එකාගේ මඩ ව්‍යාපාර වල ගොන් උරෝ වෙන්නේ නැතුව.

    වාර විභාග ලිව්වා උන්ටත් තොට වැඩ මොලේ තියෙනවා. රටේ ආර්ථික වේගේ 1.5ට බැස්සේ තොපෙයි තෝ කඩේ යන උන්ගේ දැනුමයි හින්ද වෙන්න ඇති නේද :lol::lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ewa witharai horakama oya karapu de horakamak newi.:lol::lol::lol: ammo we wage theory horakama horakama mai podi loku kiyala wenasak na ekawath therenne nathi modayek ekka monwawa katha karanda?.:lol::lol::lol:

    aduma gane anek eun oka karala rate horakama nathi kara UNP eka ara anek okoma horu kiyala talk denne na umba methana 1000 talk dunna eth anthimata ada wikalpa wesmuna galawala kelinma redi nathuwa kade yanawa UNP ekata.:lol::lol::lol:

    eka thamai kotin gen ratharan ton 7000 kiyanne selam da eka transport kare kohomda danne na ne?.:lol::lol::lol: USA gold reserves eka wage ratharan godak sellam da ne?:lol::lol::lol:

    kochara natauwath wadak na 18 wenida gota janadi pathi unama aya anek chande enakan meken log wenne nathuwa hitapan giya para wage.

    lol iya ratata karapuwa manna wage minisunge wayasath maninna gathada UNP wahalo.:lol::lol::lol: umbanam nomaru ekek kiyala therenawa katha karama jiwitheta eliyakata gehin awidala karapu nathi ekek.
    mudukkuwa dan ayeth awisilla wage. :lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    Machan GOTA Sri Lankan eka kochchara padu karada kiyala uba dannawada?
    Galle face eka kiyatada sinnakarama vikunne?
    Ape Army eke kollo vali kotta adda namal lage race padinna dalada maligawa wate.
    Shariya law eka nithi gatha kara MR.
    Shariya campus walata permission dunna.

    Kiyanawa nam one tharam kiyanna puluwan machan.
    UNP eken una waradi 2kai mata lokuwatama,

    1. maha banku horakama
    2. Pasku attack eka.

    Godak hoda dewal una UNP anduwen.
    Badu mila godak adu una. (Vegi newei)

    Thorathuru dana ganime panatha,
    Viakanakadi patha panatha,
    Police commissions tika, thawa ithin karapu hoda wada thiyeanwa naraka wada thiyeanwa.

    Mata SLPF ekata wada nam UNP anduwa hodai 2ka compare karama.

    මේ කියලා තියෙන වැරදි දෙක අව්ලක් නැද්ද බන් ?? එක සාමාන්‍යයිද :D

    මම දැක්කේ එකම එක දෙයයි, ඒ සුව සැරිය විතරයි බන් හොඳ වැඩකට කලේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේ කියලා තියෙන වැරදි දෙක අව්ලක් නැද්ද බන් ?? එක සාමාන්‍යයිද :D
    මම දැක්කේ එකම එක දෙයයි, ඒ සුව සැරිය විතරයි බන් හොඳ වැඩකට කලේ.

    E 2ka kawadavath hari kiyanne na machan.
    Waradi nam waradi. Unata hari nithiyata daduwam denna one.

    MR karapu hoda deyak kiyanna machan poddak dana ganna.
    War eken passe aurudu 5 di?

    Colomobo haduwa kiyala kiuwa uba. thawa monawada?

    Ahh, UNP anduwa nisa GSP/GSP+ Apata labuna ekath godak watinawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    උඹට ඩිමෙන්ශියාද? ඕකා පාස්පොර්ට් එක ගත්තේ අයියට කියලා, මහින්දයාගේ බලය පාවිච්චි කරලා. ඒකනේ ඇප්ලිකේශන් එකක්වත්, සල්ලි ගෙවපු රිසිට් එකක්වත් නැත්තේ. ඉතිං කවුද ගොනෝ අහෝසි කරපු ලියුම් ඉල්ලන්නේ මහින්දගේ මල්ලිගෙන්?? අනේ ගොන් තඩියා කියලා මරන්නද? ඔය කසියා ගහන එක අඩුකරපන්. :lol::lol:

    මොද හරකො උබ එලියට ආවේ උබේ අම්මගේ පුකෙන්ද? මහින්ද හිටියේ අගමැතිවෙලා අවුරුදු 4 කට කලින් මී හරකො. ගොටාබය ඇමරිකන් සිටිසන් ශිප් එක අයින් කලේ මාස 4 කට කලින්. ඒ කාලේ අගමැති උබලගේ පන නැති ටොයි රනිල්.
    රනිල් ඉන්න කාලේ තමා පාස්පොර්ට් එක දුන්නේ සින්ගපුරු යන්න කියලා.

    එතකොට ගොටාබයගේ පාස්පොර්ට් එක හොර එකක් නම් ඒ හොර පාස්පොර්ට් එක හදලා දීලා තියෙන්නේ රනිල්. සනීපයි වගේ නෙද
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    mama machan, aththama kiuwoth NAGA ge constitution ekata thamai kade giye. E constitution eka sajith pili gaththa NAGA ekka agreement ekakata awa.
    Ithin machan mama dan Sajith ta vote karanawa a nisa. Anura th sajith ta 2nd vote karanna kiyanawa ne. Anurath Sajith ta set wevi samahara vita machan.

    Round & round gihin kelinma Sajith ta neda ban :lol:
    Naga> AKD>Seelarathana> Sajith :rolleyes:
    Ubala e dawas wala idan Anti-Rajapakse. Ithin wena unge kochchara hora boru karath ewata wada arawa lokui ubalata. Lokuwata madyastha mathadhari wage inne :lol:
    I'm pretty sure ever since you've got voting rights you've voted for UNP/similar every single time. Ehema idan madyastha mathadhari lu. :lol:

    Nagage constitution eka hodai lu eth eth ambanata salli aran fail campaign ekak karala salli nasthi karapu eka aulak nallu :lol:
    Naga parliment 225ma epa kiwwa eka hodailu habai namayojana nathi wela karaki karaki idala anthimedi 225ma ekekta support karana eka hodai lu :lol:

    Mahalokuwata bauddha kodiya dagena inne habai mechchara kal unp eken karapu anti budhhism dewal aulak nallu :lol:
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    E 2ka kawadavath hari kiyanne na machan.
    Waradi nam waradi. Unata hari nithiyata daduwam denna one.

    MR karapu hoda deyak kiyanna machan poddak dana ganna.
    War eken passe aurudu 5 di?

    Colomobo haduwa kiyala kiuwa uba. thawa monawada?

    Ahh, UNP anduwa nisa GSP/GSP+ Apata labuna ekath godak watinawa.
    75226369_10211738376814687_1370519193660686336_n.jpg

    තව ඕන තරම් තියෙනවා බන්

    නිදහස ගැන කිව්වා නිසා මේක දාන්නේ. පියනොගේ පුතා පියනොගේ අඩිපාරේ යනවා කියලනේ කියන්නේ

    77426604_10158451133914749_5389200370314510336_n.jpg
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Round & round gihin kelinma Sajith ta neda ban :lol:
    Naga> AKD>Seelarathana> Sajith :rolleyes:
    Ubala e dawas wala idan Anti-Rajapakse. Ithin wena unge kochchara hora boru karath ewata wada arawa lokui ubalata. Lokuwata madyastha mathadhari wage inne :lol:
    I'm pretty sure ever since you've got voting rights you've voted for UNP/similar every single time. Ehema idan madyastha mathadhari lu. :lol:

    Uba kiyana de 80% vithara hari.
    Mama comment kare machan aththa dewal. UNP or SLPF 2 golloma mama vivechanaya kara.

    Mama 2010 vote kare MR ta as I remember.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    අන්න රාජිතය දෙවෙනිපාරටත් මහින්දලා ගාවට ගිහින් හරෝලා එවලා :lol::lol::lol:උන් ඔක්කොම දන්නවා සජියා පරාදයි කියලා. :yes::yes:

    මේකේ ඉන්න ටොයියො තවම දන්නේ නැහැ ඔය ටික 😀 🤣 🤣 පවු සජියා දිනනකන් ඉන්නවා.