Sajith is winning by a small margin CONFIRMED!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,111
    72,243
    113
    මාලඹේ
    My sources have informed me that Sajith will definitely win tomorrow by a small margin (50-52%).

    Gotas momentum has died down and Sajith will surely win :yes::yes::yes::yes:

    ආයුබොවන්ඩ. My sources කිව්වේ Chili Sauce ජාතියක්ද?

    දන්නේ නැති හින්දා ඇහුවේ
     
    Last edited:
    • Dislike
    Reactions: ryandok

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    You can see what I'm telling in a few hours. Sajith is to win by taking 50-52%.

    Gota cannot win under the current trend and he is to loose not due to the minority votes but due to the overwhelming support for Sajith by the Rural Sinhalese.

    Confirmed this a several hours ago.. :yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
     

    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    Yes he might be correct, as per the information I got Sajith is marginally ahead due to votes from the people with lower income(both rural and urban), but not sure he will exceed 50%, second preference will come into play....
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    කඩුපාරක් කන්න wife ළමයි ගොඩ යන්න ඕනේ නිසා
    සජිත් ට දෙන්න
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,380
    113
    සාරුව සුනිල්ගේ දූෂණ නඩුවේ තීන්දුව ජනවාරි 09

    බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ලබන ජනවාරි 09 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නියම කළේය.
    2012 වසරේ මැයි 23 හා ජූලි 02 යන දින අතරතුරදී තමා යටතේ සේවය කරන පුද්ගලයෙකුගේ බාල වයස්කාර දියණියක අපහරණයට ලක්කළ බවට සාරුව සුනිල්ට චෝදනා එල්ල විය. අකුරැස්ස ප්‍රදේශයේ අවන්හලකදී මෙම දූෂණය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය.
    අද මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ එවකට බාල වයස්කාරියක වූ දූෂණයට ලක් වූ තරුණිය වසර හයකට පසුව අධිකරණ හමුවේ සාක්ෂි දෙමින් විත්තිකරු තමන්ව දූෂණය නොකළ බව හා වෙනත් පුද්ගලයන් තිදෙනෙකු ලිංගික අතවර කළ බව ප්‍රකාශ කර තිබෙන නමුත් මීට පෙර ඇය ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි ප්‍රමාණවත් බවයි.
    ඇය මේ වනවිට විවාහක කාන්තාවක් වන අතර කුමන හේතුවක් මත හෝ සාක්ෂි වෙනස් කිරීමට කටයුතු කළද ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි විත්තිකරුට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් බව ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පවසා තිබෙනවා. එසේම ඇය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරිය හා පරිවාස නිළධාරිනිය ඇතුළු ස්වාධීන පාර්ශ්ව විසින් සහ විමර්ශන නිළධාරීන් සොයාගෙන ඇති සාක්ෂි අනුව විත්තිකරු මෙම චෝදනාවට වැරදිකරු බවට තහවුරු කළහැකි බව ද ඔහු අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
    රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එකී අධිචෝදනාවට විත්තිකරු වන සාරුව ලියනගේ සුනිල් නමැත්තා වැරදිකරු කරන ලෙසයි.
    කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන ජනවාරි 09 වැනිදා දක්වා කල් තැබූ අතර ඉදිරි සති දෙකක කාලය තුළ නඩුවට අදාල ලිඛිත දේශන ඉදිරිපත් කරන්නැයි දෙපාර්ශ්වයට නියෝග කළේය.
    රාජපක්ෂ පාලන සමයේ සිටි අපකීර්තිමත්ම ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වූ සාරුව සුනිල් නමැත්තා කාන්තාවන් 100 ක් දූෂණය කොට එය සැමරීම සඳහා සුපිරි සාදයක් ද පවත්වා තිබිණි. කෙසේ වෙතත් ඔහුගේ නොමනා ක්‍රියාවන්වලට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් රාජපක්ෂලා එම අවනීතික ක්‍රියා නොදුටුවා සේ සිටියේය






    https://www.lankanewsweb.net/sinhala/