Sajith is winning by a small margin CONFIRMED!

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මචං මං දුන්නෙත් ගෝඨට. මගෙ යාලුවෙක් ඉන්නව පැෆරල් එකේ වැඩ කරන එකෙක්. ඌ කිව්වා තැපල් චන්ද ගිහින් තියෙන්නෙත් සජිත්ට කියලා. සජිත් යාන්තං ජන්දෙන් දිනයි කියල රෝහණ හෙට්ටිආරච්චි (පැෆරල් එකේ ලොක්කා) කිව්වා කියලා ඌ කිව්වා. කෙලවෙයිද බං? සජිත්ට ගියොත් රට ඉවරයි බං. ඔසී හරි පනින්න වෙන්නේ මුලු පවුලම එක්ක.
     
    • Haha
    Reactions: Troop

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මචං මං දුන්නෙත් ගෝඨට. මගෙ යාලුවෙක් ඉන්නව පැෆරල් එකේ වැඩ කරන එකෙක්. ඌ කිව්වා තැපල් චන්ද ගිහින් තියෙන්නෙත් සජිත්ට කියලා. සජිත් යාන්තං ජන්දෙන් දිනයි කියල රෝහණ හෙට්ටිආරච්චි (පැෆරල් එකේ ලොක්කා) කිව්වා කියලා ඌ කිව්වා. කෙලවෙයිද බං? සජිත්ට ගියොත් රට ඉවරයි බං. ඔසී හරි පනින්න වෙන්නේ මුලු පවුලම එක්ක.

    dan pafferal counting job ekath karanawada
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl::rofl::rofl:

    OK
    පුතා උබ යාළුවව විස්වාස කරපන්....
    මොකද අපි නම් දන්නවා රෝහණ හෙට්ටිආරච්චි කියන්නේ කවුද කියලා....
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    dan pafferal counting job ekath karanawada

    නෑ බං රෝහණ කාරයට ඔක්කොම ආරංචි වෙනවනේ. නෝර්වේ NGO එවුන් වගයක් ඇවිල්ලා මේ දවස්වල ඇනලයිසිස් කරනව කිව්වා ජන්දෙන් පස්සේ අවුරුදු 54ට වැඩි නාකියොන්ට ජන්දෙ ඉල්ලන්න බැරිවෙන්න ගේමක් ගහන්න. ඒක නම් හොදයි. ඒත් මට අරූ බොරු කියන්නේ නෑ බං. ඇල්පිටියේ ඉලෙක්ශන් එකෙත් කිව්වා කොට්ඨාස 17ම පොහොට්ටුවට කියල ප්‍රතිපල එන්නත් කලින්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    :rofl::rofl::rofl::rofl::rofl:

    OK
    පුතා උබ යාළුවව විස්වාස කරපන්....
    මොකද අපි නම් දන්නවා රෝහණ හෙට්ටිආරච්චි කියන්නේ කවුද කියලා....

    රෝහණ හෙට්ටිආරච්චි ගැන නම් මං වැඩිය දන්නේ නෑ බං. පොර යූඑන්පී එකට කඩේ යනවා කියල නම් දන්නවා. ඒ නිසා ඌ මෙහෙම කියනව කියල හිතන්න අමාරුයි. අනේ මන්ද. ගෝඨා ජන්ද 1කින් හරි දිනුවොත් ඇති බං. නැත්නම් අර රනිල් පකයා ආයෙ රටට හමන්නයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,808
    20,345
    113
    හස්තිශෛලපුර
    :rofl::rofl::rofl::rofl::rofl:

    OK
    පුතා උබ යාළුවව විස්වාස කරපන්....
    මොකද අපි නම් දන්නවා රෝහණ හෙට්ටිආරච්චි කියන්නේ කවුද කියලා....

    ගොන්නුන්ගේ පොස්ට් වලට රිප්ලයි නොදා ඉදපන් බන්.. :yes::yes::yes:

    හැබයි අරූ කිවානම් ගෝටා දිනනවා කියලා උබලා රෙදි නැතිව ඌව ඩිෆෙන්ඩ් කරයි.. උබලා ගැන අපි නොදන්නවැයි.. :P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොන්නුන්ගේ පොස්ට් වලට රිප්ලයි නොදා ඉදපන් බන්.. :yes::yes::yes:

    හැබයි අරූ කිවානම් ගෝටා දිනනවා කියලා උබලා රෙදි නැතිව ඌව ඩිෆෙන්ඩ් කරයි.. උබලා ගැන අපි නොදන්නවැයි.. :P:P:P
    ගොටාභය දිනනවා කියන්න රෝහනවත් රෝහණගේ අප්පවත් ඕන නෑ කුකුලෝ......:rofl::rofl:එක නිසා එක දිෆෙන්ඩ් කරන්න ඕන නෑ.....
    රෝහණලා වගේ NGO කාක්කෝ මේ ක්‍රමය හිගන්නාගේ තුවාලේ කර ගත්ත උන්..උන්ට ඕන කොහොම හරි බුරු හුකානෝව ගෙන්න.....
    අපි නොදන්නා පැෆරල්.....:rofl::rofl::rofl:

    P.S.

    උබ කියල තියනවා ගොන්නුන්ගේ පොස්ට් වලට රිප්ලයි කරන්න එපා කියලා...
    ආයේ උබට රිප්ලයි කරන්නේ නෑ.....
     
    Last edited:

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මචං මං දුන්නෙත් ගෝඨට. මගෙ යාලුවෙක් ඉන්නව පැෆරල් එකේ වැඩ කරන එකෙක්. ඌ කිව්වා තැපල් චන්ද ගිහින් තියෙන්නෙත් සජිත්ට කියලා. සජිත් යාන්තං ජන්දෙන් දිනයි කියල රෝහණ හෙට්ටිආරච්චි (පැෆරල් එකේ ලොක්කා) කිව්වා කියලා ඌ කිව්වා. කෙලවෙයිද බං? සජිත්ට ගියොත් රට ඉවරයි බං. ඔසී හරි පනින්න වෙන්නේ මුලු පවුලම එක්ක.

    :yes::yes: GOTA supporters are for a real surprise. My Sources just now confirmed me that the voter turnout in the southern region is lower than as it was first suggested and it further confirms the victory of Sajith.

    My sources are monitoring the situation as I speak right now :yes::yes:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ෂා....මං තාම ඡන්දේ දැම්මේත් නැ...සජිත් දිනලත් ඉවරයිනේ...දැන් ඉතින් පරදින්න යන ගෝඨාට දෙනවා...
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    lol

    Pissuda gon harakoo..

    Gota dinanne.
    අපිටත් විශවාස ආරංචි ලැබෙමින් පවතී