Sajith is winning by a small margin CONFIRMED!

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,107
    953
    113
    V
    Breaking News: My sources just informed me that according to the Deep Learning algorithm , Sajith is at around 52% ... Sajith is going to win if it continues like this for the next 45 minutes. AI never lies :yes::yes::yes:

    wow man didn't u try to contact google , they would be really interested in your algorithm, cuz they got it wrong big time in 2016 with Hillary
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,133
    1
    59,265
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මචං මං දුන්නෙත් ගෝඨට. මගෙ යාලුවෙක් ඉන්නව පැෆරල් එකේ වැඩ කරන එකෙක්. ඌ කිව්වා තැපල් චන්ද ගිහින් තියෙන්නෙත් සජිත්ට කියලා. සජිත් යාන්තං ජන්දෙන් දිනයි කියල රෝහණ හෙට්ටිආරච්චි (පැෆරල් එකේ ලොක්කා) කිව්වා කියලා ඌ කිව්වා. කෙලවෙයිද බං? සජිත්ට ගියොත් රට ඉවරයි බං. ඔසී හරි පනින්න වෙන්නේ මුලු පවුලම එක්ක.
    රෝහණ හෙට්ටිආරච්චි ගැන නම් මං වැඩිය දන්නේ නෑ බං. පොර යූඑන්පී එකට කඩේ යනවා කියල නම් දන්නවා. ඒ නිසා ඌ මෙහෙම කියනව කියල හිතන්න අමාරුයි. අනේ මන්ද. ගෝඨා ජන්ද 1කින් හරි දිනුවොත් ඇති බං. නැත්නම් අර රනිල් පකයා ආයෙ රටට හමන්නයි.
    @2osama වරෙන් මගේ පැරණි රසංගයක් පෙන්නන්න. 🤭
    මෙන්න මේවා දාලා තමයි @dath kimbula ව ඇන්දුවේ🤭
    ඌ ඊට පස්සේ Google DataStudio Voting Dashboard ත්‍රෙඩ් එක ඇදගෙන ගියා 🤭
    දැන් කෝ ඌ? 🤭
    හම්මෝ ලොල් පාල 🤭🫡

    hukaass ratama gotabayata