FOR MORE DETAILS PLEASE CALL
Contact : 077 240 6462 / 0714371754 (Viber / WhatsApp/Facetime)
Skype : eastern.inno
Email : [email protected]
අද කියන්න යන්නේ Toyota මගින් ලගදී හදුන්වා දෙනු ලැබූ compact mini SUV රථය ගැනයි. මේ වෙනවිට බොහෝදෙනා දන්නවත් ඇති. මුලින්ම කියන්න ඕනේ බොහෝදෙනා හිතන් ඉන්නේ මේ වහනය ලොකු Engine capacity එකක් ඇති වහනයක් කියලයි. තවත් සමහර ය හිතනවා මේක Import කරන්න permit එකක් ඕන කියලා. මෙම වහනය කුඩා ප්‍රමාණයේ SUV රථයක් වන අතර engine capacity එක 996 CC turbo charge වන අතර gear box type 1KR -VET වේ.
වහනයේ ප්‍රමාණය ගැන කියනවා නම් Vitz කරයකට වඩා සුළු ප්‍රමාණයක් විශාල වේ.
RAIZE Vitz
උස 1620mm 1500mm
දිග 3995mm 3945mm
පළල 1695mm 695mm
TOYOTA RAIZE PACKAGE : 2WD සහ 4WD ලෙස මිල දිගන්න පුළුවන් .
01 Z PACKAGE (highest grade)
02 G PACKAGE
03 XS PACKAGE
04 X PACKAGE
Toyota Raize main specification table
මුලින්ම Color එකෙන්ම පටන් ගන්නම් .
මෙහි Mono tone ලෙස තනි වර්ණත් Two tone ලෙස වරණ දෙකක් (Body and Top roof ) ලෙස ලබා ගැනීමටත් පුළුවන්.
#W25 සහ B82 Manufacture option එකක් වන නිසා Y 30,000 පමණ වැඩිවෙනවා.
#X07,W25 XH3 සදහා Y 70,000 පමණ වැඩිවෙනවා .
#S28 X95 ,X07 ,B86 XH6 සදහා Y 50,000 පමණ වැඩිවෙනවා
වාහනයේ ප්‍රදාන විස්තර කීපයක්
Z PACKAGE :
Highest grade of Raize . මෙහි මිලෙහි වෙනසක් සිදු වන්නේ maker options සහ dealer options මත වේ
ප්‍රධානම වෙනස Alloy rim size එක වේ.
G PACKAGE :
X “S” PACKAGE :
X PACKAGE :
Last edited:

