හිරුනිකා:රටින්යයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    image.png
    හදිසියෙවත් පාටකරන්න මැද ඇඟිල්ල තෝරාගෙන තිබුන නං මොනවගේ තත්වයක් උදාවෙයිද :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රනිල් සෑර් හිරේ යන්න සූදානම් වෙනව කියල ආරංචියක් ආව. මට ආවා අපේ WhattsUP චැට් එකේ.......
    චැට් එකට ආවේ ඔය පහල තියන එක......

    :D ගොන්බයි කිඹුලගෙ වට්සැප් ආරංචිමාර්ගය බොරුද එතකොට?
    මස්සිනේ හිරුනිකා මඩම් ගියා කියල මම කිව්වේ නෑ ඈ......
    මම කිව්වේ ගරු අබර දමිල ගැන.....






    PS


    ඔව්...ගොන් බයි තමා....
    ප්‍රවුඩ් ටෝ බි a ගොන් බයියා....:love:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Yako hamoma bussiness class ne ban yanne
    ඉතින් බිස්නස් නේ බන් උන් කරන්නේ? තොපි තමා හරක් වගේ පොකට් එකේ තියන රුපියල් 100න් පැට්‍රල් ගහගෙන චන්දපොල ලග පෝලිමේ ඉදලා මුන්ට කතිරේ ගහන්නේ..