හදිසියෙවත් පාටකරන්න මැද ඇඟිල්ල තෝරාගෙන තිබුන නං මොනවගේ තත්වයක් උදාවෙයිද
හදිසියෙවත් පාටකරන්න මැද ඇඟිල්ල තෝරාගෙන තිබුන නං මොනවගේ තත්වයක් උදාවෙයිද
චැට් එකට ආවේ ඔය පහල තියන එක......රනිල් සෑර් හිරේ යන්න සූදානම් වෙනව කියල ආරංචියක් ආව. මට ආවා අපේ WhattsUP චැට් එකේ.......
මස්සිනේ හිරුනිකා මඩම් ගියා කියල මම කිව්වේ නෑ ඈ......ගොන්බයි කිඹුලගෙ වට්සැප් ආරංචිමාර්ගය බොරුද එතකොට?

ඉතින් බිස්නස් නේ බන් උන් කරන්නේ? තොපි තමා හරක් වගේ පොකට් එකේ තියන රුපියල් 100න් පැට්රල් ගහගෙන චන්දපොල ලග පෝලිමේ ඉදලා මුන්ට කතිරේ ගහන්නේ..Yako hamoma bussiness class ne ban yanne
Yako hamoma bussiness class ne ban yanne
