මම මීගමුවෙ කොහෙද කියල කියන්ඩද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියපන්, මාත් බලාගෙන ඉන්න තැනක් තමයි මිගමුව...
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කියපන්, මාත් බලාගෙන ඉන්න තැනක් තමයි මිගමුව...

    මම ඉන්නෙ කටුවපිටියෙ ;) වරෙල්ල මාව බලල යන්ඩ, මම බොරුවක්ද කරන්නෙ කියල.. :P
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    mama nam puka hapan marenawa. yako sinhala buddhist ewun thama uda panan kagahuwe upset wela seen ekata. uta ganak nane eka nisa neh anduwata chande dunne :rofl:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මම මීගමුවෙ කටුවපිටියෙ ජීවත් වෙන කෙනෙක් හැටියට කියන්නං

    අපේ කිසිම එකමුතුවක් නෑ. අසල්වැසිය බෝම්බෙන් මැරිල ඉන්නව බලල සතුටු වුණු ජාතියක් මීගමුවෙ ඉන්නෙ :yes:

    ඒ වුණාට ලංකාවෙ මිනිස්සු හිතුවෙ කතෝලිකයො හරි ඉවසන ජාතියක් කියල :lol:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මමනං කාටවත් ඡන්දෙ නොදී ඉන්ඩ තීරණය කරල අන්තිම මොහොතෙ ගෝඨට දෙන්ඩ තීරණය කෙරුව

    මචං කටුවපිටිය මීගමුවට නෙමේ අයිති, කටානට

    ඒ වුණාට කටුවපිටිය ගම තියෙන්නෙ මීගමුවෙ :yes: