මම මීගමුවෙ කොහෙද කියල කියන්ඩද? කියන්ඩද?
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 17, 2019 #1 මම මීගමුවෙ කොහෙද කියල කියන්ඩද? කියන්ඩද?
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 17, 2019 #3 NaiRobi said: aawada prathipala? Click to expand... අපි අයිති කටානට
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 17, 2019 #4 කියපන්, මාත් බලාගෙන ඉන්න තැනක් තමයි මිගමුව...
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 17, 2019 #5 erozan said: කියපන්, මාත් බලාගෙන ඉන්න තැනක් තමයි මිගමුව... Click to expand... මම ඉන්නෙ කටුවපිටියෙ වරෙල්ල මාව බලල යන්ඩ, මම බොරුවක්ද කරන්නෙ කියල..
erozan said: කියපන්, මාත් බලාගෙන ඉන්න තැනක් තමයි මිගමුව... Click to expand... මම ඉන්නෙ කටුවපිටියෙ වරෙල්ල මාව බලල යන්ඩ, මම බොරුවක්ද කරන්නෙ කියල..
NaiRobi Well-known member Nov 3, 2018 11,629 21,203 113 Nov 17, 2019 #6 erozan said: කියපන්, මාත් බලාගෙන ඉන්න තැනක් තමයි මිගමුව... Click to expand... same...balamu munta lajjawak thiyeda kiyala
erozan said: කියපන්, මාත් බලාගෙන ඉන්න තැනක් තමයි මිගමුව... Click to expand... same...balamu munta lajjawak thiyeda kiyala
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 17, 2019 #7 NaiRobi said: same...balamu munta lajjawak thiyeda kiyala Click to expand...
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Nov 17, 2019 #8 girigoris_1923 said: මම ඉන්නෙ කටුවපිටියෙ වරෙල්ල මාව බලල යන්ඩ, මම බොරුවක්ද කරන්නෙ කියල.. Click to expand... Ado anuradhaya.....hitapan mama enawa.... Reactions: erozan
girigoris_1923 said: මම ඉන්නෙ කටුවපිටියෙ වරෙල්ල මාව බලල යන්ඩ, මම බොරුවක්ද කරන්නෙ කියල.. Click to expand... Ado anuradhaya.....hitapan mama enawa....
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 17, 2019 #9 Rummy678 said: Ado anuradhaya.....hitapan mama enawa.... Click to expand... කෝ එනව කිව්වට එන්නෙ නෑනෙ.. අපේ දුප්පත් ගෙදර බලල යන්ඩ වරෙන්
Rummy678 said: Ado anuradhaya.....hitapan mama enawa.... Click to expand... කෝ එනව කිව්වට එන්නෙ නෑනෙ.. අපේ දුප්පත් ගෙදර බලල යන්ඩ වරෙන්
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Nov 17, 2019 #12 මීගමුව ගැන මම කලින් කිව්ව තොපිල ඇහුවද
dagayaa Well-known member Sep 7, 2010 4,056 732 113 Nov 17, 2019 #13 මීගමුව ewunta pissuda ????????????????????????????
dagayaa Well-known member Sep 7, 2010 4,056 732 113 Nov 17, 2019 #14 huttonta bomba gahala madi okkoma marenna thibba pawu api duk wune
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Nov 17, 2019 #15 Shame on you bitches migamu ponsla
dasith077 Well-known member Jun 18, 2009 2,004 1,768 113 Ⓔᗩ𝓇ţħ Nov 17, 2019 #16 sirawata wili lajjawak nathi ewun
dagayaa Well-known member Sep 7, 2010 4,056 732 113 Nov 17, 2019 #17 mama nam puka hapan marenawa. yako sinhala buddhist ewun thama uda panan kagahuwe upset wela seen ekata. uta ganak nane eka nisa neh anduwata chande dunne
mama nam puka hapan marenawa. yako sinhala buddhist ewun thama uda panan kagahuwe upset wela seen ekata. uta ganak nane eka nisa neh anduwata chande dunne
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 17, 2019 #18 මම මීගමුවෙ කටුවපිටියෙ ජීවත් වෙන කෙනෙක් හැටියට කියන්නං අපේ කිසිම එකමුතුවක් නෑ. අසල්වැසිය බෝම්බෙන් මැරිල ඉන්නව බලල සතුටු වුණු ජාතියක් මීගමුවෙ ඉන්නෙ ඒ වුණාට ලංකාවෙ මිනිස්සු හිතුවෙ කතෝලිකයො හරි ඉවසන ජාතියක් කියල
මම මීගමුවෙ කටුවපිටියෙ ජීවත් වෙන කෙනෙක් හැටියට කියන්නං අපේ කිසිම එකමුතුවක් නෑ. අසල්වැසිය බෝම්බෙන් මැරිල ඉන්නව බලල සතුටු වුණු ජාතියක් මීගමුවෙ ඉන්නෙ ඒ වුණාට ලංකාවෙ මිනිස්සු හිතුවෙ කතෝලිකයො හරි ඉවසන ජාතියක් කියල
dagayaa Well-known member Sep 7, 2010 4,056 732 113 Nov 17, 2019 #19 ubala ara sunlight add eka dakkada ????
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 17, 2019 #20 මමනං කාටවත් ඡන්දෙ නොදී ඉන්ඩ තීරණය කරල අන්තිම මොහොතෙ ගෝඨට දෙන්ඩ තීරණය කෙරුව මචං කටුවපිටිය මීගමුවට නෙමේ අයිති, කටානට ඒ වුණාට කටුවපිටිය ගම තියෙන්නෙ මීගමුවෙ
මමනං කාටවත් ඡන්දෙ නොදී ඉන්ඩ තීරණය කරල අන්තිම මොහොතෙ ගෝඨට දෙන්ඩ තීරණය කෙරුව මචං කටුවපිටිය මීගමුවට නෙමේ අයිති, කටානට ඒ වුණාට කටුවපිටිය ගම තියෙන්නෙ මීගමුවෙ