මීගමු

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    gota hitiya nam gahanna denne na kiala da hitan inne. oka tamai me prashne hadapu eka.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උදේම මොකද මේ කේන්ති අරං :rolleyes:

    සිරාවට බං … උන්ට හේතු ඇතිනේ සජිත්ට චන්දෙ දෙන්න … "බෝම්බ කාලත් පුක දෙනවා" වගේ දේවල් හෙනම බයස්ඩ් විදියට , පටු විදියට හිතල කියන දේවල් ...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරාවට බං … උන්ට හේතු ඇතිනේ සජිත්ට චන්දෙ දෙන්න … "බෝම්බ කාලත් පුක දෙනවා" වගේ දේවල් හෙනම බයස්ඩ් විදියට , පටු විදියට හිතල කියන දේවල් ...

    හොදවෙලාවට ඕක නැවැත්තුවෙ නෑත්තෙ ව්‍රන්න කලින් :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් බොම්බෙ කෘපූ උන් වෙනුවෙන් දුක් උනා
    එකයි ඔවුල :baffled:


    එහෙනං එහෙනං

    බොම්බේ කියන්නේ ඔතන එක ෆැක්ටර් එකක් විතරයිනේ බං …

    එක පදනම් කරගෙන උන්ව වහල්ලු ගානට දාන එක සාදාරන නෑ ...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    බොම්බේ කියන්නේ ඔතන එක ෆැක්ටර් එකක් විතරයිනේ බං …

    එක පදනම් කරගෙන උන්ව වහල්ලු ගානට දාන එක සාදාරන නෑ ...

    ෆැක්ටරි මගූල් කියන්නෙ
    තමන්ගෙ නෑයො ආසල්වැසියො මැරුනඹ ආයෙ මොනාද ප්‍රශ්නෙ ලසන්ත වික්‍රමතුංග මරපු එකද
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මෙහෙම එකකුත් තියෙනව ‍

    බෝම්බ ගැහුව කියල ගෝඨට ඡන්දෙ දෙන්ඩෝන කියල එකක් නෑ නේ :D

    ගෝඨත් එපාවෙලානං මොකද කරන්නෙ?

    මාත් ගෙදරට වෙලා ඉන්ඩ තීරණය කරල අන්තිම මොහොතෙ ගෝඨට දුන්නෙ

    ගෝඨට දුන්නත් මගේ ලොකු බලාපොරොත්තුවක් නෑ සිංහල ජාතිය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියල :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆැක්ටරි මගූල් කියන්නෙ
    තමන්ගෙ නෑයො ආසල්වැසියො මැරුනඹ ආයෙ මොනාද ප්‍රශ්නෙ ලසන්ත වික්‍රමතුංග මරපු එකද

    ඉතින් යකෝ.. බොම්බේ පදනම් කරගෙන අනිත් හැමදේම අමතක කරනවා නම් නේ උන් මෝඩයෝ වෙන්නේ …
    තේරුම් ගනින් …. සිංහල බෞද්ද අයට හොඳ උනාට, සුළු ජාතීන්ට සිංහල බෞද්ද කම පදනම් කරගෙන එන නායකයෙක් හොඳ වෙන්නේ නෑ .. උන් බලන්නේ තියන ඔප්ෂන් වලින් වඩාත්ම සුළු ජාතීන්ට හිතකර නායකයා පත් කරගන්න … උඹේ සිංහල බෞද්ද මෙන්ටලිටි එකෙන් බලද්දී උන් ගත්තේ වහල් තීරණයක් කියල පෙනුනට උන්ගේ කොනෙන් බැලුවම එක සාදාරන තීරණයක් ...