:love: English දැනුමට

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    :love::love:මේ වචන ටික වාක්‍ය ටිකට අදාළ English terms කොටන් යමු. එක් කෙනෙක් දාපු ඒවා නැතුව අලුත් එකක් දාන්න බලන්න පුළුවන් තරම්.
    :cool:
    පිස්සා.
    මෝඩයා.
    දුෂ්ටකම
    නපුරුකම
    සනසනවා
    වනසනවා
    මෝඩකම
    ජීවිතයේ කවදාවත් දෙමව්පිය සෙනෙහස නොලැබුවෙමි.
    කෙලින් ම කියන එක හරි නැහැ.
    මේකෙන් වැඩක් නැහැ
    ඒක මට ඔයාට කියන්න බැහැ
    මගේ ඔළුව අවුල් වෙලා.
    මගේ ජීවිතය අවුල් වෙලා
    මට ඔයාට සමාව දෙන්න බැහැ
    අපි දෙන්නා අතර සීමාවක් තියාගමු
    මාව තේරුම් ගන්න ඔහුට පුළුවන් උනොත් හොදයි
    ඔහු මුරණ්ඩුයි
    මම හිතුවක්කාරයෙක්
    මට කවුරුවත් ළං කරගන්න ඕන නැහැ.
    මට දුරස් වෙන්න දෙන්න.
    මට දරා ගන්න බැහැ
    ඔහු දරදඩුයි
    ඔහු කෑදරයෙක්
    ඔහු දෙපැත්තට වැනෙනවා.
    ඔහුට දෙන්නම / දෙකම ඕන
    මම ඌව ඉතුරු කරන්නෙ නෑ.
    ඉදිරිය අවිනිශ්චිතයි.
    උල්පන්දම් දෙනවා
    කකුලෙන් අදිනවා.
    මම මේක කරනවද නැද්ද
    ඇයි මම එයාට බොරු කියන්න ඕන?
    ඇයි ඔයා එයාට බොරු කියන්නෙ?
    එයාලා මොකද කියන්නෙ?
    ඇය බොරුවට රගපානවා
    ඔයා ඒවට මැදිහත් වෙන්න එපා.
    ඔයාව හාස්‍යට ලක්වේවි.
    ඔයාව කොන් කරාවි
    මගේ හදවත රිදෙන්න ගන්නවා.
    මතකය සිත පාරවනවා
    මම ඔහුට පහර දුන්නා.
    ඇය මට අවඥාවට සිනා සුනා
    ඔහු මාව මගහරිනවා
    ඔවුන් ඔවුන්ගේ ලෝක වල තනිවෙලා
    නොසලකා හරිනවා
    චෝදනා කරනවා
    අවඥා කරනවා



    Appreciation එකක් ලියද්දි සාමාන්‍යයෙන් ලියන්නෙ මොන tense
    use කරල ද?

    කතා කරද්දි ඇත්තටම gramatically correct විදියට කතා කරන්න ඕන ද? මම නම් උත්සහ කරන්නෙ ම එහෙම පොඩි කාලෙ ඉදන්ම grammer ඔළුවට ඔබලා තියෙන නිසා සිරාවට බයයි කතා කරන්න කට ඇරලා කොයි වෙලෙත් වැරදේද කියලා:baffled:. ඇත්තටම එහෙම එකක් තියෙනව ද grammer හරි වෙන්න ඕන කියලා? :sorry::sorry:


     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Kadden deela kallak talk karaganna wage yanne :P

    Kellage photo ekak nathuwa amarui bro :lol:

    මූසල පොන්නයා මම කලින් දාපු English thread එක බලපන්. හැමෝටම වැඩක් වෙන දෙයක් කරන්න හැදුවා ම උදළව්වක් කරන්න බැරි නම් කැරිවැඩ නොකර පාඩුවෙ ඉදපන් අවජාතක වේසිගෙ පුතා:angry: