Ah sinhalu

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔෆිස් උන් නම් කමක් නැහ් බ0
    ල0කාවෙ ඉදලා ඔසි ගිය එකෙක් එහෙ ඉපදෙච්ච එකෙක් වගෙ දෙන ටොක් දැක්කමනෙහ් එපා වෙන්නෙහ්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    ඔෆිස් උන් නම් කමක් නැහ් බ0
    ල0කාවෙ ඉදලා ඔසි ගිය එකෙක් එහෙ ඉපදෙච්ච එකෙක් වගෙ දෙන ටොක් දැක්කමනෙහ් එපා වෙන්නෙහ්

    Kauda e:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔෆිස් උන් නම් කමක් නැහ් බ0
    ල0කාවෙ ඉදලා ඔසි ගිය එකෙක් එහෙ ඉපදෙච්ච එකෙක් වගෙ දෙන ටොක් දැක්කමනෙහ් එපා වෙන්නෙහ්

    :yes:

    u eheta wela dawasema EK... :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes:

    u eheta wela dawasema EK... :baffled:

    ඔව් බ0 :rofl::rofl:
    ම0 එත් උට ඉක්ව්වා ඔසි ගිහිල්ලා ඔය එක එක එව්වා සුද්ද කරන්න අහන්සිය මෙහෙ උනානම් අද හොද බිස්නස් එකක් කරගෙනහ් ඉන්නවා කියලා
    අහන්නෙහ් නැහ් නෙහ්
    සුද්ද කරන්නමලු ආස
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් බ0 :rofl::rofl:
    ම0 එත් උට ඉක්ව්වා ඔසි ගිහිල්ලා ඔය එක එක එව්වා සුද්ද කරන්න අහන්සිය මෙහෙ උනානම් අද හොද බිස්නස් එකක් කරගෙනහ් ඉන්නවා කියලා
    අහන්නෙහ් නැහ් නෙහ්
    සුද්ද කරන්නමලු ආස

    ehe lat hoda hoda mehe inna ungen "epa wenne nadda" ahanawa :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    Amatasiri sinhalu form wela...wendata nan epa wela kiyala reply karanne:shocked:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Amatasiri sinhalu form wela...wendata nan epa wela kiyala reply karanne:shocked:
    සි0හලු එපා වෙලා කියලා රිප්ලයි කරාම කමෙන්ට් බලාගෙන අතේ ගහනහ් එකෙක් නෙහ් උබ ? :rofl:
    අපි දන්නවා :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,447
    2
    53,947
    113
    සි0හලු එපා වෙලා කියලා රිප්ලයි කරාම කමෙන්ට් බලාගෙන අතේ ගහනහ් එකෙක් නෙහ් උබ ? :rofl:
    අපි දන්නවා :rofl:

    :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සි0හලු එපා වෙලා කියලා රිප්ලයි කරාම කමෙන්ට් බලාගෙන අතේ ගහනහ් එකෙක් නෙහ් උබ ? :rofl:
    අපි දන්නවා :rofl:

    මු එකටම ත්‍රෙඩ් එකකුත් දාල තියෙන්නේ …
    ඉඳල හිටල එක බම්ප් කරල මල්ලිව අතට ගන්නවා ...:rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    මු එකටම ත්‍රෙඩ් එකකුත් දාල තියෙන්නේ …
    ඉඳල හිටල එක බම්ප් කරල මල්ලිව අතට ගන්නවා ...:rofl:

    :lol::lol::nerd:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    සි0හලු එපා වෙලා කියලා රිප්ලයි කරාම කමෙන්ට් බලාගෙන අතේ ගහනහ් එකෙක් නෙහ් උබ ? :rofl:
    අපි දන්නවා :rofl:

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මං කියන්නේ බොරුද බලපන්…. මේකේ කොච්චර බම්ප් තියනවද …. ත්‍රෙඩ් එක දාපු එකා වැඩිපුරම බම්ප් කරපු ත්රෙඅඩ් එක මේක වෙන්න ඇති ...:rofl:

    elakiri.com/forum/search.php?searchid=40296492&pp=25
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මු එකටම ත්‍රෙඩ් එකකුත් දාල තියෙන්නේ …
    ඉඳල හිටල එක බම්ප් කරල මල්ලිව අතට ගන්නවා ...:rofl:

    යන්න ල0 වෙද්දි තමා අහ්හ් සි0හලු කියලා අලුතෙන් ත්‍රිඩ් දාන්නෙහ් :rofl: