ඔකේ පුදුම වෙන්න දෙයක් තියනවාද එමියෝ. සැහෙන්න කාලයක් ඉදපු නිසා ප්‍රොපටි ඇගේම කැලී වගේ වෙනවා. බෑදිම කොන්ක්‍රිට් දැම්මා වගේ.
මොලෙත් වයසට යනවා. ස්නායු වායනය වෙනවා. ස්නායු සම්ප්‍රෙෂක ලේසියෙන් අසමතුලිත වෙනවා. වෙනස්කම් දරාගන්න බැ. ඩිප්‍රෙෂන් සුටුස් ගාලා පත්තු වෙනවා. තරුණ අයගේ ඩිප්ප්‍රෙෂන් ගැන සමාජය කතා කරාට මහලු වයසේ ඩිප්ප්‍රෙෂන් ගැන තාමත් නිසි අවබෝධයක් සමාජයට නැ.
වයස්ගත අය එක්ක ගනුදෙනු කරද්දි ඒ සපත්තුවට බැහැලා වැඩ කරන්න. අනවශ්‍ය හිත් රිදිම් නැ එතකොට.