මේක හරිද?

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    an use කරන්නෙ vowel එකකින් පටන් ගනිද්දි නෙ.හැබැයි ඒ වචනෙට ඉස්සරහින් concenant එකකින් පටන් ගන්න adjective එකක් ආවොත් දාන්නෙ A ද An ද???
    උදාහරණයක් විදියට පහළ වාක්‍ය දෙකේ හිස් තැන් වලට එන්න ඕන මොනවද?
    It is _____ green apple
    It is _____ small green apple
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    A green apple :)
    A small green apple :)

    an apple
    A university
    Wovel sound eka ballanna akura nowe wadagath