an use කරන්නෙ vowel එකකින් පටන් ගනිද්දි නෙ.හැබැයි ඒ වචනෙට ඉස්සරහින් concenant එකකින් පටන් ගන්න adjective එකක් ආවොත් දාන්නෙ A ද An ද???
උදාහරණයක් විදියට පහළ වාක්ය දෙකේ හිස් තැන් වලට එන්න ඕන මොනවද?
It is _____ green apple
It is _____ small green apple


