MC එකේ 3rd floor එකේ තියෙනවා Divine, Green, Getee කියලා ශොප් තුනක්. තුනම එකම කෙනාට අයිති. සිංහල කඩයක්. හැබැයි උන් Genxt වොරන්ටි එක්ක විතරයි විකුනන්නෙ. ඒත් ගනන් සාදාරනයි, බඩුත් ශුවර්. උන්ගෙ සර්විස් එකත් හොදයි කියලා මේකෙ ත්රෙඩ් වලත් මම දැකලා තියෙනවා. මාත් මගෙ note 7 එක ගත්තෙ උන්ගෙන්. මේ ඒකෙ ලොක්කගෙ නම්බර් එක. කෝල් එකක් දීලා බලහන්.
077-324-1842- Gihan
kothanin gaththaath ekayi bro seal pack gennext sticker eka thiyena box ekak ganna mokada warranty denne gennext laa
sinahala kadeking ganin ganan wenas wenna baha mi.com/lk site ekata wadaa
samahara than wala wun chinen gennapu 4n denna hadayi gaana aduwen gennext nathuwa ewaata nam rawatenna epa
අපෝ ඕකුන් used apple phone බ්රෑන්ඩ් නිවු කියලා විකුනන්නේ
Xiaomi Redmi 8 ekak ganna beluwe, ganna hoda thenak kiyanna...
me ganna inna place tika, sinhala kadayak nam hodai....
1.Chinthana GSM
2.Genius Mobile
3.Smart Mobile (Nugegoda)
Danna aya help ekak dendo....
Redmi Note 8 and Redmi 8 kiyanne phone 2kuk da..? neththum aekauk da..?

https://ikman.lk/en/ad/xiaomi-redmi-8-32gb-black-new-for-sale-colombo-1
me 16500i neh.. meka hoda nadda ????


phone ekata asawak thiyei nm world mobile eken phone ganna epa puthi![]()