Xiaomi Redmi 8

gayan94

Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Xiaomi Redmi 8 ekak ganna beluwe, ganna hoda thenak kiyanna...

    me ganna inna place tika :rolleyes: , sinhala kadayak nam hodai....:D

    1.Chinthana GSM
    2.Genius Mobile
    3.Smart Mobile (Nugegoda)

    Danna aya help ekak dendo....
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    MC එකේ 3rd floor එකේ තියෙනවා Divine, Green, Getee කියලා ශොප් තුනක්. තුනම එකම කෙනාට අයිති. සිංහල කඩයක්. හැබැයි උන් Genxt වොරන්ටි එක්ක විතරයි විකුනන්නෙ. ඒත් ගනන් සාදාරනයි, බඩුත් ශුවර්. උන්ගෙ සර්විස් එකත් හොදයි කියලා මේකෙ ත්‍රෙඩ් වලත් මම දැකලා තියෙනවා. මාත් මගෙ note 7 එක ගත්තෙ උන්ගෙන්. මේ ඒකෙ ලොක්කගෙ නම්බර් එක. කෝල් එකක් දීලා බලහන්.
    077-324-1842- Gihan
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,145
    2,156
    113
    colombo
    kothanin gaththaath ekayi bro seal pack gennext sticker eka thiyena box ekak ganna mokada warranty denne gennext laa

    sinahala kadeking ganin ganan wenas wenna baha mi.com/lk site ekata wadaa

    samahara than wala wun chinen gennapu 4n denna hadayi gaana aduwen gennext nathuwa ewaata nam rawatenna epa
     
    • Like
    Reactions: craabeysinghe