මචංල මට උදව්වක් කරපන්.මේ ෆෝන්ස් දෙකෙන් මොකක්ද හොඳ?iphone xs ඵක 512GB..iphone 11ඵක 128GB..දෙකම ඵකම ගාණට සෙට් වෙලා තියෙන්නෙ.ගන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ.
.

.
.11 ganna epa gannawa nam 11pro ganin nathan xs ok
11 ganna epa gannawa nam 11pro ganin nathan xs ok
Iphone Xs
Iphone Xs![]()
බම්පි
11 pro neme nam ganne XS eka ganin
Camera nam 11 naththan xs hodai
Mamenam ganne xs eke
Main reason - Better display
iPhone 11
.512GB..හම්මේ ඉතිම්,,

.උදව් කරපු අයට තෑන්ක්ස්..+12Iphone xs ඵක ගත්ත බං..512GB..හම්මේ ඉතිම්,,
.උදව් කරපු අයට තෑන්ක්ස්..+12

Iphone xs ඵක ගත්ත බං..512GB..හම්මේ ඉතිම්,,
.උදව් කරපු අයට තෑන්ක්ස්..+12

Iphone xs ඵක ගත්ත බං..512GB..හම්මේ ඉතිම්,,
.උදව් කරපු අයට තෑන්ක්ස්..+12
iPhone 11 eke dispaly eka Liquid Retina IPS LCD
eka ekka beluvama Apple iPhone XS eka hoday eke dispaly eka Super Retina OLED capacitive
anik peththen beluvama iPhone 11 eke...
SELFIE CAMERA eka 12 MP XS eke cam eka 7 MP
thava iPhone 11 eke...
Sound eka Dolby Atmos Dolby Digital Plus
hebey oya okkomata vada LED display eke loku venasak thiyenava..
eka nisa iphone 11 ekata vada iPhone XS eka hoday..
puluvan nam thava salli tikak hoyagena iphone 11 pro ekakata palayan.
Nethnam iPhone X ekak ganin thavth gana aduy.
Iphone 11 ඵකට මොකෝ බං උන් LCD දාල තියෙන්නෙ..සැක්..2019 වල කවුද බං ඔච්චර ගාණක් දීල LCD display තියෙන ෆෝන්ස් ගන්නෙ..

මොනවද බං liquid retina .super retina. ඔවට අගුවෙන ගොන් හැත්ත තාම ඉන්නවදiPhone 11 eke dispaly eka Liquid Retina IPS LCD