මතකනේ පීනපු කතාව..අන්න ඒවගේ තමයි මේකත්...මේ උඹ පක්ෂයක් හදපන්....මම එන්නම් බාන්ඩාගාරික තනතුර බාරගන්න
පිනමුකාේ කලු ගගේ![]()
දණ්ඩියා පිහිනාගෙන ගිහින් අධෝමුඛය තුලින් අක්මාවට ඇතුල්වුනාලු... නොවැම්බර් 16 වෙනිදා...
පැත්ත මාරු කරන්න try එක....අමුතු මඩකට ලැස්ති වෙන්නේ
තවම වේදනාවෙ අඩුවක් නෑ... සෑහෙන අවුලෙන් ඉන්නෙ, ජනමතයට හිස නමන්න පුරුද්දක් නෑ... හිමින් හිමින් දැල එලාගෙන එනවා... බලමුකෝ අපෙත් ඉහ නිකට පැහුනෙ අකලට නෙවෙයිනේ ආයිබෝං..


පැත්ත මාරු කරන්න try එක....අමුතු මඩකට ලැස්ති වෙන්නේ

15n passe gahapu eka madak pennapan![]()

.15න් පස්සේ මඩ ගහල මොනවා කරන්නද බන්..උඹත් කියන්නේ මාර කතා....

කවුද දැන් මඩ ගහන්න පටන් ගත්තෙ![]()
හරි හරි..අමුතු මඩක් කිව්වේ එකයි....අපි අවදියෙන්...එකට කමක් නෑ...උඹ පක්ෂයක් හදපන්..මම එනවා support එකට
