ගොන් කතා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    78413296_2486310774958456_5919431559227637760_o.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මතකනේ පීනපු කතාව..අන්න ඒවගේ තමයි මේකත්...මේ උඹ පක්ෂයක් හදපන්....මම එන්නම් බාන්ඩාගාරික තනතුර බාරගන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මතකනේ පීනපු කතාව..අන්න ඒවගේ තමයි මේකත්...මේ උඹ පක්ෂයක් හදපන්....මම එන්නම් බාන්ඩාගාරික තනතුර බාරගන්න

    දණ්ඩියා පිහිනාගෙන ගිහින් අධෝමුඛය තුලින් අක්මාවට ඇතුල්වුනාලු... නොවැම්බර් 16 වෙනිදා...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පිනමුකාේ කලු ගගේ :rolleyes:

    දණ්ඩියා පිහිනාගෙන ගිහින් අධෝමුඛය තුලින් අක්මාවට ඇතුල්වුනාලු... නොවැම්බර් 16 වෙනිදා...

    පැත්ත මාරු කරන්න try එක....අමුතු මඩකට ලැස්ති වෙන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පැත්ත මාරු කරන්න try එක....අමුතු මඩකට ලැස්ති වෙන්නේ

    තවම වේදනාවෙ අඩුවක් නෑ... සෑහෙන අවුලෙන් ඉන්නෙ, ජනමතයට හිස නමන්න පුරුද්දක් නෑ... හිමින් හිමින් දැල එලාගෙන එනවා... බලමුකෝ අපෙත් ඉහ නිකට පැහුනෙ අකලට නෙවෙයිනේ ආයිබෝං..

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    තවම වේදනාවෙ අඩුවක් නෑ... සෑහෙන අවුලෙන් ඉන්නෙ, ජනමතයට හිස නමන්න පුරුද්දක් නෑ... හිමින් හිමින් දැල එලාගෙන එනවා... බලමුකෝ අපෙත් ඉහ නිකට පැහුනෙ අකලට නෙවෙයිනේ ආයිබෝං..

    :yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,723
    1
    60,370
    113
    Mother Earth
    ගඟේ නාන විට දණ්ඩියා පුකේ හිලෙන් රිංගා පයියේ හිල ඇතුලෙන් එළියට ආවේය.:D
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    15න් පස්සේ මඩ ගහල මොනවා කරන්නද බන්..උඹත් කියන්නේ මාර කතා...:rofl::rofl:.

    කවුද දැන් මඩ ගහන්න පටන් ගත්තෙ :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කවුද දැන් මඩ ගහන්න පටන් ගත්තෙ :yes:

    හරි හරි..අමුතු මඩක් කිව්වේ එකයි....අපි අවදියෙන්...එකට කමක් නෑ...උඹ පක්ෂයක් හදපන්..මම එනවා support එකට
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හරි හරි..අමුතු මඩක් කිව්වේ එකයි....අපි අවදියෙන්...එකට කමක් නෑ...උඹ පක්ෂයක් හදපන්..මම එනවා support එකට

    මo පාඩුවෙ කැම්පෙන් එක කරා. එකට උබලා තමා මඩ පටන් ගත්තෙ, මන් ඉතින් රිටර්න් එකක් දුන්නා විතරයි :no: