රැවුල help....

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    machanla රැවුල wawenne behethak thiyada..රැවුල wawanawa madi ban ...help ekak oni...

    500_F_206549939_Ebe8lcAR5mjuG7Dmy1QQi4JMq1izMS5R.jpg

    help ekak denawada danna kenek....:cool:
     
    • Like
    Reactions: 2osama

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මචං රැවුල/කොන්ඩෙ වැවෙන්න තියෙන්නෙ minoxidil විතරයි, ඔය රැවුල වැවෙනවා කියලා දාන හැම රෙද්දකම තියෙන්නෙ ඕක. ඒක වැඩ කරන්නත් hair follicles තියෙන්න ඕනෙ, එහෙම තිබිලත් ඔක්කොටම වැඩ කරන්නෙත් නෑ.
    minoxidil මූනෙ ගාගන්න එක ගැනනම් දෙපාරක් හිතපන්, මූණෙ collagen වලට අබ සරණයි
     
    • Like
    Reactions: AssassiN1

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මචං රැවුල/කොන්ඩෙ වැවෙන්න තියෙන්නෙ minoxidil විතරයි, ඔය රැවුල වැවෙනවා කියලා දාන හැම රෙද්දකම තියෙන්නෙ ඕක. ඒක වැඩ කරන්නත් hair follicles තියෙන්න ඕනෙ, එහෙම තිබිලත් ඔක්කොටම වැඩ කරන්නෙත් නෑ.
    minoxidil මූනෙ ගාගන්න එක ගැනනම් දෙපාරක් හිතපන්, මූණෙ collagen වලට අබ සරණයි

    ඇයි බං කොලජන් වලට මොකද වෙන්නෙ?
    රැවුල නම් trans plant කරන්න පුළුවන් ලංකාවෙ නම් තියේද නොදනි:confused:
     
    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    මචං රැවුල/කොන්ඩෙ වැවෙන්න තියෙන්නෙ minoxidil විතරයි, ඔය රැවුල වැවෙනවා කියලා දාන හැම රෙද්දකම තියෙන්නෙ ඕක. ඒක වැඩ කරන්නත් hair follicles තියෙන්න ඕනෙ, එහෙම තිබිලත් ඔක්කොටම වැඩ කරන්නෙත් නෑ.
    minoxidil මූනෙ ගාගන්න එක ගැනනම් දෙපාරක් හිතපන්, මූණෙ collagen වලට අබ සරණයි

    aka thma ban ..thiyana pashne,,:sorry::sorry:
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඇයි බං කොලජන් වලට මොකද වෙන්නෙ?
    රැවුල නම් trans plant කරන්න පුළුවන් ලංකාවෙ නම් තියේද නොදනි:confused:

    minoxidil වලින් collagen නිෂ්පාදනය අඩාල කරනවා බං, උඹට ඔය රැවුල වවාගන්න ඕනෙ මුල් ඇඳුමකට වගේ තාවකාලික දේකටනම් අවුලක් නෑ, හැබැයි දීර්ඝ කාලීනව minoxidil භාවිත කරනවා කියන්නෙ රැවුලද/තරුණ පෙනුමද කියන දෙකෙන් එකක් තෝරාගැනීමක්.