මචං රැවුල/කොන්ඩෙ වැවෙන්න තියෙන්නෙ minoxidil විතරයි, ඔය රැවුල වැවෙනවා කියලා දාන හැම රෙද්දකම තියෙන්නෙ ඕක. ඒක වැඩ කරන්නත් hair follicles තියෙන්න ඕනෙ, එහෙම තිබිලත් ඔක්කොටම වැඩ කරන්නෙත් නෑ.
minoxidil මූනෙ ගාගන්න එක ගැනනම් දෙපාරක් හිතපන්, මූණෙ collagen වලට අබ සරණයි

minoxodil gapan
sure

ඇයි බං කොලජන් වලට මොකද වෙන්නෙ?
රැවුල නම් trans plant කරන්න පුළුවන් ලංකාවෙ නම් තියේද නොදනි![]()