එළකිරි මැතිවරණයක්....

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,399
    1
    3,162
    113
    නගරසභාවේ
    SHEHAN_GIWANTHA,AnGeLHuNteR,
    සහෝදරවරුනි,එළකිරියේ මා හට ගැළපෙන,දූෂණයෙන් තොර ඔබගේ පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට මම තීරණය කලෙමි...:D
    මෙය මා අවසන් මොහොතේ ගත තීරණයක් බව සලකනු මනාය...
    එලකිරිය සමලිංගිකයන්ගෙන්,එමෙන්ම තමා කාම සුඛය විදිමින් එය නොලබා පීඩිත පිරිස් හට වෙනම මාර්ගයක් පෙන්වමින් ඔවුන්ගේ ඡන්ද පැහැර ගන්නන්ගෙන් මෙන්ම එළකිරියේ රතු කොටු ලබා සිටින දූෂිතයින් නැවත සුදනන් ලෙස හුවා දැක්වීමට රෙප් ලබා දෙන බවට පොරොන්දු දෙමින් චන්ද ගරා ගන්නන්ගෙන් එලකිරිය බේරා ගනු පිණිස මම ද ඔබ හා එක්වන බව පවසනුයේ සතුටිනි...:D

    ස්තුතියි!:love:
    මීට JohnnySS

    එදා පැලේ හෙට මැදුරේ

    එළකිරි ජාතික සභාව
    ELAKIRI NATIONAL CONGRESS

    ​

    :no::no:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    logo.png

    ​
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    SHEHAN_GIWANTHA,AnGeLHuNteR,
    සහෝදරවරුනි,එළකිරියේ මා හට ගැළපෙන,දූෂණයෙන් තොර ඔබගේ පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට මම තීරණය කලෙමි...:D
    මෙය මා අවසන් මොහොතේ ගත තීරණයක් බව සලකනු මනාය...
    එලකිරිය සමලිංගිකයන්ගෙන්,එමෙන්ම තමා කාම සුඛය විදිමින් එය නොලබා පීඩිත පිරිස් හට වෙනම මාර්ගයක් පෙන්වමින් ඔවුන්ගේ ඡන්ද පැහැර ගන්නන්ගෙන් මෙන්ම එළකිරියේ රතු කොටු ලබා සිටින දූෂිතයින් නැවත සුදනන් ලෙස හුවා දැක්වීමට රෙප් ලබා දෙන බවට පොරොන්දු දෙමින් චන්ද ගරා ගන්නන්ගෙන් එලකිරිය බේරා ගනු පිණිස මම ද ඔබ හා එක්වන බව පවසනුයේ සතුටිනි...:D

    ස්තුතියි!:love:
    මීට JohnnySS

    එදා පැලේ හෙට මැදුරේ

    එළකිරි ජාතික සභාව
    ELAKIRI NATIONAL CONGRESS

    ​

    තරුන වයසේ බුද්දිමත් තීරණ අනාගතය තීරණය කරයි:nerd:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,399
    1
    3,162
    113
    නගරසභාවේ
    11.jpg

    එළකිරි වාසි සියළුම රතුකොටු සාමාජිකයින් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි.
    ඔබගේ රතුකොටු නිල් කරගැනීමට අවශ්‍ය නම් ඔබගේ වටිනා චන්දයත් මෙවර එළකිරි රතුකොටු පෙරමුණ වෙත ලබාදෙන්න
    ​
    ​
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,069
    11,850
    113
    SHEHAN_GIWANTHA,AnGeLHuNteR,
    සහෝදරවරුනි,එළකිරියේ මා හට ගැළපෙන,දූෂණයෙන් තොර ඔබගේ පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට මම තීරණය කලෙමි...:D
    මෙය මා අවසන් මොහොතේ ගත තීරණයක් බව සලකනු මනාය...
    එලකිරිය සමලිංගිකයන්ගෙන්,එමෙන්ම තමා කාම සුඛය විදිමින් එය නොලබා පීඩිත පිරිස් හට වෙනම මාර්ගයක් පෙන්වමින් ඔවුන්ගේ ඡන්ද පැහැර ගන්නන්ගෙන් මෙන්ම එළකිරියේ රතු කොටු ලබා සිටින දූෂිතයින් නැවත සුදනන් ලෙස හුවා දැක්වීමට රෙප් ලබා දෙන බවට පොරොන්දු දෙමින් චන්ද ගරා ගන්නන්ගෙන් එලකිරිය බේරා ගනු පිණිස මම ද ඔබ හා එක්වන බව පවසනුයේ සතුටිනි...:D

    ස්තුතියි!:love:
    මීට JohnnySS

    එදා පැලේ හෙට මැදුරේ

    එළකිරි ජාතික සභාව
    ELAKIRI NATIONAL CONGRESS

    ​

    Obage buddimath thiranayata apage acharaya
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    ඔබත් ආතල් එකේ රට කරන්න එන්න අපත් සමග අත්වැල් බැදගන්න .

    තනතුරු සහ සාමාජික බදවා ගැනීම් දැන් සිදුවේ. පී.එම් මගින් සම්බන්ධ වන්න.

    HW0L0Ne.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරි පක්ෂයක් නිර්මාණය කල යුතු ආකාරය සහ මුලික නීති රීති හඳුන්වා දෙන ත්‍රෙඩ් එක ඉතා ඉක්මනින් දානවා....සාරා 531 නිල වශයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් බව දැන්වුවා.
    කොමිසමේ කිසිම කෙනෙකුට ඡන්ද අයිතිය නැත.

    ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායම් සඳහා අවස්තාව ඇත.

    Then tags 🏷 be like

    Guti kamu
    Maramu
    Gahapiya kossen
    Pora kamu
    Waliya
    Adooooo

    :baffled::baffled::baffled: