ගොටගෙ ලයින්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    78154047_2600895196644057_1679621328459530240_n.png.jpg

    රන්ඩුවෙයිද බන් දෙන්නා:eek:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Kattiya kiwwe bn kalin mahinda president inna kotat gotata bayayinkiyala aulak wena ekak na podi kale idala un ehema wenna ati
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යුද්දෙ කාලෙත් එහෙමය් බන්

    ගෝට නාහෙට අහන්නෙ නැති නියම සින්හලය

    ෆෝසස් ඉදපු විනය හික්මීම හැදියාව තියෙනව

    පිලිවෙලට වැඩ
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මට නම් ඔහොම මගුලක් පෙනුනේ නැහැ මහින්ද කියවන්න ඕනේ මොනවද ඇහුවම ගෝටා පෙන්නුවා ඕක ඔච්චර ලොකුවට හිතන්න ඕනි දෙයක්ද බන් :lol: බය නොවී හිටපල්ලා :lol:
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    මමනම් හිතන් නැහැ රණ්ඩු වෙඉ කියල මොනවා උනත් රට තැනකට එයි කියල නම් විස්වාසයක් තියනවා :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මම තාමත් කියන්නෙ මහින්ද දැන් දේශපාලනය කරා හොඳටම අැති..ගෝඨට ඵයාගෙ ක්‍රමයට රට ගෙනියන්‍න දෙන්‍න ඕන.දැන් කියන්න ඵපා මම UNP/JVP අපතයෙක් කියල.මම කියන්නෙ කරන්න තියෙන හොඳම දේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Blood is thicker than water

    මම අපේ අක්ක ඵක්ක ලොකු ප්‍රශ්ණයක් වෙලා තරහ වෙලා දැන් අවුරුදු 8ක් වෙනව.මම නම් ඒකිගෙ මරණයකටවත් යන්නෙ නෑ.කිව්වොත්‍ කිව්වා.:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    මම අපේ අක්ක ඵක්ක ලොකු ප්‍රශ්ණයක් වෙලා තරහ වෙලා දැන් අවුරුදු 8ක් වෙනව.මම නම් ඒකිගෙ මරණයකටවත් යන්නෙ නෑ.කිව්වොත්‍ කිව්වා.:yes:

    ඒකත් එහෙමද :sorry:

    බලාගෙන ඉම්මු ඉතිං :yes:

    තරහ වුණත් නැතත් අපිට වැඩක් නෑනෙ, යහපාලන ආණ්ඩුව වගේ වැඩ සිද්ධ වුණොත් 2025 මෙයාලත් ගෙදර.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම අපේ අක්ක ඵක්ක ලොකු ප්‍රශ්ණයක් වෙලා තරහ වෙලා දැන් අවුරුදු 8ක් වෙනව.මම නම් ඒකිගෙ මරණයකටවත් යන්නෙ නෑ.කිව්වොත්‍ කිව්වා.:yes:


    anek pathi wage newi dakunu minisu hari ekamuthui.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඒකත් එහෙමද :sorry:

    බලාගෙන ඉම්මු ඉතිං :yes:

    තරහ වුණත් නැතත් අපිට වැඩක් නෑනෙ, යහපාලන ආණ්ඩුව වගේ වැඩ සිද්ධ වුණොත් 2025 මෙයාලත් ගෙදර.

    මේකනේ බං.මම 100%ක් කැමතියි ගෝඨා ජනපති උන ඵකට..ඒත් මහින්ද අගමැති වුන ඵකට නම් කිසිම කැමැත්තක් නෑ..උඹට මතකද මහින්ද අර සිරාගෙ අාණ්ඩුවෙ අගමැති වෙලා ඒක නැතිවෙලා ගිහින් කවුද මීඩියාකාරයෙක් අහපුවහම කිව්ව අායෙත්‍ නම් අගමැති වෙන්නේ ජනතා කැමැත්තෙන් මිසක් පිනට නෙමෙයි කියල.ඒත් බලපං මේ කරපු වැඩේ..මේවගේ වැඩ නිසා තමා බං සිරා වගේ පාංකඩයො මේ රටේ රජ උනේ.උඹ මේකෙ මොළයක්‍ තියෙන ඵකෙක්නේ..හිතල බලපං මේ කරපු වැඩේ බරපතලකම..රනිල අවලංගු කාසියක්‍ නම් මහින්දත් දැන් ඒ විදිහම තමා..මහින්දට බලයක් අාව කියන්නෙ අායෙත්‍ 2015 ට කලින්‍ උනා වගේම දේවල් වෙන ඵක.මහින්ද මිනිහට උදව් කරන කෙනෙක්ට කළගුණ සලකනවා කියන ඵක අපි කවුරුත් දන්න දෙයක්.මතකනේ 2015 ට කලින් උන දේවල්.ඒ දේවල් අායෙත්‍ උනොත් ඒකෙන් ප්‍රයෝජනය ගන්නෙ ඊළග ජන්දෙ UNP..හිතපං.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,396
    1
    59,798
    113
    Mother Earth
    මම අපේ අක්ක ඵක්ක ලොකු ප්‍රශ්ණයක් වෙලා තරහ වෙලා දැන් අවුරුදු 8ක් වෙනව.මම නම් ඒකිගෙ මරණයකටවත් යන්නෙ නෑ.කිව්වොත්‍ කිව්වා.:yes:

    කැරි වැඩ කරන්න එපා බන්. ඒ උබේ එක කුසේ හිටපු සහෝදරිය නේද ? පොඩ්ඩකට කතා කරල බලපන්. අක්කා උබට වඩා කොච්චර වැඩිමල්ද ?:no:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,123
    8,164
    113
    රූකඩ රාජ්ජේ


    මහින්දට ගෝටා එක්ක සෙල්ලම් කරන්න බෑ. අනික මහින්ද උනත් දන්නවනේ කලින් උන වැරදි මොනවද ඒවා නොකර ඉන්න තරමට හොදයි කියලත්.

    ගෝටා ඉස්සර උනත් උට ඕනදේ කරා. මහින්ද උනත් උගේ වැඩ වලට අත ගහන්න බයයි.