මහින්ද_ඵපා

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඉතින් ගෝටා දිනුවොත් මහින්ද අගමැති වෙනවා කියලා හැමෝම දන්නවනේ බන්
    ගෝටා නිකන් ජනාදිපති අපේක්ශකමට උඩින් පාත්වුනෙත් නෑනේ.
    මහින්ද 2015 පැරදුනාට පස්සේ පටන් ගත්ත කැම්පේන් එක තමයි ජනාදිපතිවරන ජයග්‍රහනය දක්වා ගෙනගියේ..
    මහින්ද එදා ගෙදර ගියා නම් අද ගෝටාට ජනාදිපති අපේක්ශකකමත් නෑ.
    නිමල් සිරිපාල වගේ එකෙක් ජනාදිපතිවරනෙට ඉල්ලලා සජිත් ජනාදිපතිවෙලාත් තියෙයි..
    අනිත් එක අගමැති විශ්වාසවන්ත වෙන්න ඕනේ.නැත්තම් සිරායි රනිලුයි වගේ වෙයි..
    සජිත් ජනාදිපති රනිල් අගමැති වෙනවාට වැඩිය මේක හොඳයි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,093
    113
    Mahinda hodai eth uge wate inne maha horu kalakanni ralak. Gota ge viyath mage one tharan hoda professionals la innawa danna puluwan. but mahinda awa kiyanne positions okkoma yanne parana purudu horunata witharai. Ekai lokuma awla. mahinda karanne traditional politics, awrudu 5k gota ta one widihata, gota ta one set eka dala rata kara nan aththama wenasak balanna tibba.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉතින් ගෝටා දිනුවොත් මහින්ද අගමැති වෙනවා කියලා හැමෝම දන්නවනේ බන්
    ගෝටා නිකන් ජනාදිපති අපේක්ශකමට උඩින් පාත්වුනෙත් නෑනේ.
    මහින්ද 2015 පැරදුනාට පස්සේ පටන් ගත්ත කැම්පේන් එක තමයි ජනාදිපතිවරන ජයග්‍රහනය දක්වා ගෙනගියේ..
    මහින්ද එදා ගෙදර ගියා නම් අද ගෝටාට ජනාදිපති අපේක්ශකකමත් නෑ.
    නිමල් සිරිපාල වගේ එකෙක් ජනාදිපතිවරනෙට ඉල්ලලා සජිත් ජනාදිපතිවෙලාත් තියෙයි..
    අනිත් එක අගමැති විශ්වාසවන්ත වෙන්න ඕනේ.නැත්තම් සිරායි රනිලුයි වගේ වෙයි..
    සජිත් ජනාදිපති රනිල් අගමැති වෙනවාට වැඩිය මේක හොඳයි

    අනේ මංද උඹලට හොඳ නම් අවුලක් නෑ..මම කිව්වෙ මගේ මතය.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Mahinda hodai eth uge wate inne maha horu kalakanni ralak. Gota ge viyath mage one tharan hoda professionals la innawa danna puluwan. but mahinda awa kiyanne positions okkoma yanne parana purudu horunata witharai. Ekai lokuma awla. mahinda karanne traditional politics, awrudu 5k gota ta one widihata, gota ta one set eka dala rata kara nan aththama wenasak balanna tibba.
    ithin bn oya horu tika Parliament yawwe kauda lankawe minissune.
    oya SLPP eke enna set eken thmai cabinet ekata danna wenne..
    dan aluth cabinet eka uparima masa 3k thiyei ne..
    next parliamentary election ekedi hoda set ekak thorala yawanna one.

    අනේ මංද උඹලට හොඳ නම් අවුලක් නෑ..මම කිව්වෙ මගේ මතය.
    awulak nae .math kiwwe mage mathya withrai:yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    oke depettak tiyenawa massina.
    Gotata previous experience ne. e lagata experience tiyena forward ekekut ne. eka nisa gota kelin , strong innawa nam mahinda prime minister unata awulak ne. moakda lankawa ethule witarak neme face karanna tiyenne.

    e ekkama mahinda kiyana charithe control eka gotagen gattot eka weraddak. eka wenna denna honda ne.

    mn hitanne eka wena ekak ne. mokada ahala tiyena widiyata naheta nahana eka oya pawulen gota. mahinda gota against yanne ne. api balamu
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,516
    72,714
    113
    මාලඹේ
    මචං මෝදි වගේද මහින්ද.මහින්ද ජනාධිපති වෙලා ඉඳල අගමැති උන කෙනෙක්.දෙපාරක්ම.:confused:.අනික මේක බලපං.උඹට අමුත්තක් තේරෙන්නෙ නැද්ද..

    අනුන්ගේ දේවල් වලින් අපිට වැඩක් නැහැ.
    කොහොම හරි රට දියුණූ වෙන්න ඕනේ .
    නැත්නම් වැඩිකල් යන්න කලින් ලංකාව ලෝකේ දුප්පත් ම රට වෙනවා.
    අනිත් කට්ටිය කියන දේවල් අහලා නේ පොනිල් කෙල වා ගත්තේ:lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මාත් අකමැතියි මහින්ද පත් උනාට ඒත් පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලපං දැන් උබ කියනවා අගමැතිට බලතල වැඩියි කියලා. දැන් උබ කියන්නේ ගෝටට වැඩියෙන්ම විශ්වාස තමන්ගේ සහෝදරයට වඩා අගමැති කම දන්නේ නැති අත්දැකීමක් නැති කෙනෙක්ට දෙන එකද, දැනට ඔතනට සෙට් වෙන්නේ මහින්ද අනික ස්ටේජ් වල ඕනේ තරම් කියලා ඇති මහින්ද අගමැති කියලා. :dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me miniha mokada meyagawa karanne?

    76778201_434852400782749_6480090482603982848_n.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ වෙලාවේ මේ ආන්ඩුවට චන්දෙ දිනන්න ඕන අමුද්‍රවය මොනාද?

    1* ජිනීවා එකෙන් රටට විරුද්ද ප්‍රකාශයක් කරවාගෙන එය දේශප්‍රේමය හා අනා මදගින්නේ තෙම්පරාදු කර නයි මිරිස් දමා බයියන්ට කැවීම.

    2. බදුර්ඩීන්ට අරින බව මවා පේන්වා. සින්හලයන්ට ගෝටා දේසපේමී බවත්, බදුර්ඩින් අන්තවාදියෙක් බවත් පෙන්නීම. මින් ඇතිවෙන දකුනේ ගෝටා චන්දගොඩ හා බදුර්ඩීන්ගේ මුස්ලිම් චන්දගොඩ එකට එකතුකර සෝස්, තුනපහ, අමු මිරිස් දමා 2/3 හදා සින්හලන්ට බැක් එක දැමීම

    3.මිනිස්සුන්ට දුන්න පොරොන්දු, රජයේ සේවක වැටුප් ගෙවන්න බැරි උනේ අතුරුසම්මත ගිනුම්ට විපක්ශෙ විරුද්ද්වූ නිසා බව කියමින් ඉකිගසා හැඩීම
     
    • Like
    Reactions: lodbrok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,247
    49,603
    113
    සේදවත්ත
    මතන ත්‍රෙඩ් කොට්යක් ගියත් අපේ උන් 2/3 දීල තමා නවත්තන්නේ මේක . ඊට පස්සේ පුරුදු පරිදි මේක හරි නැ කිය කිය ඉන්නවා . අපේ උන්ට පුරුදු දේ ඕක උන පුරුකේ දාලවත් යවන්න බැරි ඇදයක් වෙලා . ගොඩ යැමක් නැ අන්දන එක විතරයි . මේ 5 ඉවර වෙනකොට රට තවත් කුජීත වෙයි තව ණය වෙයි. ඉල්ලන් කැවනම් විදවපල්ලා . හරක් බානක් පත් කරගෙන සිංගප්පුරුවක් බලාපොරොත්තු වෙන්න එපා ලොකේ කොහෙවත් එහම දියුණු උන රටවල් නැ වලපල්ලට ගිය රටවල් ඇරෙන්න . කිව්වට වැඩක් නැ . දැන් මේකේ අර 225 පුක ලෙවකන හැත්ත ඇවිල්ල රෙප් කපයි උන්ට පුලුවන් එච්චර තමා මගේ රෙප් කපල උන්ගේ අප්පල රට හදනවා මගේ රෙප් අරන් .
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    බයිය්යන්ගෙ ඊලග චන්ද නාඩගම කොහිම කරයිද

    1 දේසප්‍රේමි කට ගැස්ම හැදීම
    පමනට පමන බොදු බලේ, සිහල රාවෙ, සින්හලේ මිට බැගින්ගෙන දේසප්‍රේමි සෝස් තවරා අගම්වාදි තෙලින් බැද බයි ඩෙවල් සාදනු ලබේ

    2 විමල් කරිය

    ඇමෙරිකාව සහ ජිනීවා අවුන්සය බැගින් ගෙන ජාති ආලෙ තවරා එම්.සී සි වලින් ගැබුරු තෙලේ බැද මාර්තු 2 සිට මැයි 21 දක්වා උදේ දවල් රෑ හිස් බඩ කෑමට දීම

    3 පාස්කු ආනම

    මෙතැන් පටන් චන්දෙ ඉවර වෙන තෙක් පරන පාම්පිටි ගෙන රූපවාහිනි නයිටීඑන් දෙරන හිරු ගුවන්විදුලි පස්පන්ගුවෙන් තෙම්පරාදු කර බදුර්ඩීන් හකීම් සහරාන් ගුලි කවලම් කර බයියන්ට කෑමට දෙනු:D

    බය්යියන් ආයෙත් වශිවී කතිර ගසනු නියතයි:D
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මතන ත්‍රෙඩ් කොට්යක් ගියත් අපේ උන් 2/3 දීල තමා නවත්තන්නේ මේක . ඊට පස්සේ පුරුදු පරිදි මේක හරි නැ කිය කිය ඉන්නවා . අපේ උන්ට පුරුදු දේ ඕක උන පුරුකේ දාලවත් යවන්න බැරි ඇදයක් වෙලා . ගොඩ යැමක් නැ අන්දන එක විතරයි . මේ 5 ඉවර වෙනකොට රට තවත් කුජීත වෙයි තව ණය වෙයි. ඉල්ලන් කැවනම් විදවපල්ලා . හරක් බානක් පත් කරගෙන සිංගප්පුරුවක් බලාපොරොත්තු වෙන්න එපා ලොකේ කොහෙවත් එහම දියුණු උන රටවල් නැ වලපල්ලට ගිය රටවල් ඇරෙන්න . කිව්වට වැඩක් නැ . දැන් මේකේ අර 225 පුක ලෙවකන හැත්ත ඇවිල්ල රෙප් කපයි උන්ට පුලුවන් එච්චර තමා මගේ රෙප් කපල උන්ගේ අප්පල රට හදනවා මගේ රෙප් අරන් .

    චන්දෙන්නම් 2/3 ගන්න බෑ. චන්දෙන් පස්සෙ වෙන පක්ෂ වල එවුන් සල්ලි දීල අරගන අනිවාර්යෙන් හදාගනී. කලින් පාරකුත් එහෙම කරාද කොහෙද නේද?!
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,952
    21,974
    113
    ගම මහනුවරයි
    මතන ත්‍රෙඩ් කොට්යක් ගියත් අපේ උන් 2/3 දීල තමා නවත්තන්නේ මේක . ඊට පස්සේ පුරුදු පරිදි මේක හරි නැ කිය කිය ඉන්නවා . අපේ උන්ට පුරුදු දේ ඕක උන පුරුකේ දාලවත් යවන්න බැරි ඇදයක් වෙලා . ගොඩ යැමක් නැ අන්දන එක විතරයි . මේ 5 ඉවර වෙනකොට රට තවත් කුජීත වෙයි තව ණය වෙයි. ඉල්ලන් කැවනම් විදවපල්ලා . හරක් බානක් පත් කරගෙන සිංගප්පුරුවක් බලාපොරොත්තු වෙන්න එපා ලොකේ කොහෙවත් එහම දියුණු උන රටවල් නැ වලපල්ලට ගිය රටවල් ඇරෙන්න . කිව්වට වැඩක් නැ . දැන් මේකේ අර 225 පුක ලෙවකන හැත්ත ඇවිල්ල රෙප් කපයි උන්ට පුලුවන් එච්චර තමා මගේ රෙප් කපල උන්ගේ අප්පල රට හදනවා මගේ රෙප් අරන් .

    anna ekai kiyanne... oya 225 wada loku winashayak thamai me kade yana ballo karanne :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මුන්ට කෙලෙහි ගුණයක් නෑ
    මහින්ද මහත්තයා තමයි යුද්ධෙ ඉවර කරලා රට එක්සේසත් කලේ
    ඒ මනුස්සය ඔය ඉන්න ටිකේ පොඩ්ඩක් ගාම්බිර් විදිහට හිටියම මොකද වෙන්නෙ
    ඒ මනුස්සයට මෙහෙම බලු කතා කියන්ඩ එපා ඕං