oya enne. yako naki eunta bale denne me rate tharana eun attema nadda. ubala nam puduma harak![]()
ඉතින් ගෝටා දිනුවොත් මහින්ද අගමැති වෙනවා කියලා හැමෝම දන්නවනේ බන්
ගෝටා නිකන් ජනාදිපති අපේක්ශකමට උඩින් පාත්වුනෙත් නෑනේ.
මහින්ද 2015 පැරදුනාට පස්සේ පටන් ගත්ත කැම්පේන් එක තමයි ජනාදිපතිවරන ජයග්‍රහනය දක්වා ගෙනගියේ..
මහින්ද එදා ගෙදර ගියා නම් අද ගෝටාට ජනාදිපති අපේක්ශකකමත් නෑ.
නිමල් සිරිපාල වගේ එකෙක් ජනාදිපතිවරනෙට ඉල්ලලා සජිත් ජනාදිපතිවෙලාත් තියෙයි..
අනිත් එක අගමැති විශ්වාසවන්ත වෙන්න ඕනේ.නැත්තම් සිරායි රනිලුයි වගේ වෙයි..
සජිත් ජනාදිපති රනිල් අගමැති වෙනවාට වැඩිය මේක හොඳයි
ithin bn oya horu tika Parliament yawwe kauda lankawe minissune.Mahinda hodai eth uge wate inne maha horu kalakanni ralak. Gota ge viyath mage one tharan hoda professionals la innawa danna puluwan. but mahinda awa kiyanne positions okkoma yanne parana purudu horunata witharai. Ekai lokuma awla. mahinda karanne traditional politics, awrudu 5k gota ta one widihata, gota ta one set eka dala rata kara nan aththama wenasak balanna tibba.
awulak nae .math kiwwe mage mathya withraiඅනේ මංද උඹලට හොඳ නම් අවුලක් නෑ..මම කිව්වෙ මගේ මතය.

මචං මෝදි වගේද මහින්ද.මහින්ද ජනාධිපති වෙලා ඉඳල අගමැති උන කෙනෙක්.දෙපාරක්ම..අනික මේක බලපං.උඹට අමුත්තක් තේරෙන්නෙ නැද්ද..

මතන ත්‍රෙඩ් කොට්යක් ගියත් අපේ උන් 2/3 දීල තමා නවත්තන්නේ මේක . ඊට පස්සේ පුරුදු පරිදි මේක හරි නැ කිය කිය ඉන්නවා . අපේ උන්ට පුරුදු දේ ඕක උන පුරුකේ දාලවත් යවන්න බැරි ඇදයක් වෙලා . ගොඩ යැමක් නැ අන්දන එක විතරයි . මේ 5 ඉවර වෙනකොට රට තවත් කුජීත වෙයි තව ණය වෙයි. ඉල්ලන් කැවනම් විදවපල්ලා . හරක් බානක් පත් කරගෙන සිංගප්පුරුවක් බලාපොරොත්තු වෙන්න එපා ලොකේ කොහෙවත් එහම දියුණු උන රටවල් නැ වලපල්ලට ගිය රටවල් ඇරෙන්න . කිව්වට වැඩක් නැ . දැන් මේකේ අර 225 පුක ලෙවකන හැත්ත ඇවිල්ල රෙප් කපයි උන්ට පුලුවන් එච්චර තමා මගේ රෙප් කපල උන්ගේ අප්පල රට හදනවා මගේ රෙප් අරන් .