කොත මාරුව

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,374
    4,004
    113
    රුවන්වැලි සැයේ කොතක් අලුතින් දානවා නේද? ඒ ඇයි බං ?

    කලින් තිබ්බ එකට මොකද වෙලා තියෙන්නේ.


    දැ .ගැ .පි
     
    • Like
    Reactions: Amith0424

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mama danna widiyta oka aluth ekak neme.
    kalin thibuna ekama thama repair karala.
    kalin thibba eka drone ekakin video wela thibbalu loku kotasak crack wela damage ekak.
    passe ekama aye e crack una damage hariyanna, ekama cut karala thamlu aluthen thiyenne.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,374
    4,004
    113
    Mama danna widiyta oka aluth ekak neme.
    kalin thibuna ekama thama repair karala.
    kalin thibba eka drone ekakin video wela thibbalu loku kotasak crack wela damage ekak.
    passe ekama aye e crack una damage hariyanna, ekama cut karala thamlu aluthen thiyenne.

    ස්වර්ණවාහි news වලට කිව්වේ අලුත් එකක් කියලා. ඔස්ට්‍රලියා වලි company එකකින් ගත්ත කතාවක් කිව්වේ.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,374
    4,004
    113

    රස්නෙට හෝ විදුලි සැර වැදුණු කතාවක් තමා කියන්නේ.... :)

    කලින් තිබ්බ එක දුටුගැමුණු රජතුමා ගේ කාලේ එකක් ද? නැත්නම් ඊට පස්සේ හයි කරපු එකක් ද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    ඕක තනිකර වීදුරුද ? නැත්තම් මැණික් සම්භන්ධිතයි ද ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,231
    24,365
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    රස්නෙට හෝ විදුලි සැර වැදුණු කතාවක් තමා කියන්නේ.... :)

    කලින් තිබ්බ එක දුටුගැමුණු රජතුමා ගේ කාලේ එකක් ද? නැත්නම් ඊට පස්සේ හයි කරපු එකක් ද?

    dutugamunu rajathumage kale idan thiyena ekak nemelu. passe hayi karapu ekak.

    crack wenna spot light eka reason ekak kiyala kiyanawa.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,904
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක තනිකර වීදුරුද ? නැත්තම් මැණික් සම්භන්ධිතයි ද ?

    දියමන්ති වලට පමනක් දෙවෙනි වෙන වටිනා ගල් ජාතියක් කියල කිව්වෙ..තව මැණික් කිලෝ ගානක් රත්තරං එක්ක හදල තියෙන්නෙ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,231
    24,365
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    In addition to the replacement of the old Crest Gem, the Pinnacle of the Maha Seya is being gold plated. Both the Crest Gem and the Pinnacle are more than 80 years old. The previous Crest Gem was found cracked and discoloured, and the copper-plated Pinnacle was discoloured. It was learnt that the Viswa Parami Foundation is shouldering the cost of Rs. 60 Million of the whole process.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    man dannawa meka ahuwama mata ambanata banum ahaganna wenawa kiala….. eth awankawama danaganna thiyena asawata ahanne….. man deka okata yana wiyadama 100 millions wage kiyala .. ay ban echchara salli wiyadam karanne e wage aabaranayak wage deyakata.. katawath prayojanayak na neda.. bawuddayinta wat prayojanayak tiyenawada oken .. ? :eek: e mudala barida apita maharaga cancer hospital ekata parithyaga karanna… me mata hithena hati ……. waradawa terum ganna epa mama niragamikay kiala…. mama danatama mage as dekay , mulu body ekamay maranayen passe dan denna register wela iwaray ….. :):) man godak practical widiyata hithana kenek…. man garahanawa nemey … eth mata eka prashnayak …….
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ada eka wedamewwa neda cmb idan kurunegala dihawata. ude 10ta wage kadawathin giya, 4ta wage warakapolin giya
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පරණ චූඩා මාණික්‍යය අවුරුදු 80ක් පරණ යි. ඒ්ක පළුදු වෙලා හින්දා තමයි අලුත් එකක් හයි කරන්නේ. පරණ එක ඊට පස්සේ මිනිස්සුන්ට බලාගන්ඩ පුළුවන් වෙන්න සලපතල මළුවේ තැම්පත් කරනවාලු.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Me thread eka baluwahama mata nan therena ekama de
    kauruwath hariyatama danne na aththa vistharayak (mn danneth na :()
    mekata thanikara wagakiyanna one lankawe gon media
    un danne gon deshapalana katha daannai , wadakata nathi gon news pennannai thama
    lankawata wadak thiyana kisima deyak ookun pennanne na
    lankawe hadana aluth deyak pennanne na , wadagath news ekak daanne na