ඌට වෙච්ච දේ දන්නවාද බං.
මිනිහාට පිනා චාන්ස් එකක් සෙට් වෙලා හයිප් එකක් ආවා..
ඊටපස්සේ සබ්ස් ටිකක් ඇවිත් සල්ලි ටිකක් අතට එද්දී ඔළුව ඉදිමුනා වගේ මතකයි..
ෆලොවර්ස්ලාට ලොකු සීන්ත් දැම්මා ඊටපස්සේ..
ඔය අතරේ අනුකම්පාව දිනාගෙන රට ඉන්න කොල්ලෙක් ලැප් එකක් එහෙම එවන වීඩියෝ එකක් තිබ්බා ඒ කාලේ..
ඊටපස්සේ හැඳි ගෑවිලාම ගියාද කොහෙද පගයා..
දැං මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න කුතුහලයක් ආවා මොකද කන්න දීපු අත හපාකාපු පොරක්නේ