ඇයි බං මෙහෙම>?මොකක්ද හේතුව .?ආදායම් බලපත්ර ලබා ගැනීමේ දී කාබන් බද්දක් ඇයි ගහන්නේ ඉතිරි බැලන්ස් එකත් දුන්නේ නෑ 



දන්නේ එකෙක් කියන්න ?

මගේ අලුත් බයිk එකක්

උබලගේ අදහස්
බදු මදිවට තවත් බද්දක්






දන්නේ එකෙක් කියන්න ?


මගේ අලුත් බයිk එකක්


උබලගේ අදහස්

බදු මදිවට තවත් බද්දක්



Last edited:
