සොහොන;24956492 said:පිස්සුද ඔයිවගෙ a40 එකකින් එන්නෙ
මේක ලංකාවේ Samsung Lanka එකෙන් launch කරේ නෑ නෙ. a20, 30,50,70 වල මේ කෙස් එක තියනවා කියලා තමයි ආරංචිය. ඒ වෙනුවට තමයි a20s, 30s, 50s, 70s launch කරලා තියන්නේ...

mama A7 128 gatta 2018 jan. patta 4n eka no issues. updates enawa, features ehema update wenawa.
3 cams thibe wide area cap karanna puluwan, augmented reality cam, thawa goda features add karala thiyenawa S10 eke thiyena seen con ekka compare karala balapan
https://www.ideabeam.com/mobile/samsung-galaxy-a7-2018-128gb-price.html
pissuda yako.
using a50 mobitel 4g 60mbbps pannawa yako![]()
dialog බං මම.
ඔය series eka නෙවෙයි බං. අලුත් a20,30 ,50 series එක.

Dialog වලට මොන සිග්නල් බං.
Dialog sim වල call ගන්නත් signal නැහැ . මොන data ද?
Mobitel sim එකක් දාන්න හරියයි
