Lightning walata insurance thiyenawada?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,189
    1
    59,400
    113
    Mother Earth
    Ubata pissu nisa...
    Ado eka newei. Uba mona party ekeda?

    Uba genuine porakne waren mekata. http://www.elakiri.com/forum/showthread.php?t=1920207

    මට සමහර ප්‍රතිපත්ති වලට එකඟ වෙන්න බෑ. :P
    එළකිරිය තුලදී කරදරකාරී ලෙස හැසිරෙන සාමාජිකයින් බෑන් කිරීමට පොදුවේ සහයෝගය දැක්වීම.:dull:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඉන්ශුවරන්ස් කවරේජ් එකක් දාපන් 5% වගේ යන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    MCB කෑලි ඇතුලෙම fuse තියෙනවද බන් ? :confused:

    MCB දාන්නෙ ෆියුස් වෙනුවටම තමයි
    දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ රේටඩ් ඇම්පියර් ගානට වඩා ගන්න හැදුවොත් ෆියුස් එක පිච්වෙනවා MCB එක ඕෆ් වෙනවා, MCB එක ෆියුස් එකට වඩා ශුවර් සහ ඕෆ් උනොත් ආයෙ ඔන් කරගන්න පුලුවන්නේ

    අකුනක් පවර් ලයින් එක දිගේ ආවොතින් ට්‍රිප් එක ඕෆ් උනා කියලා ලොකු විස්වාසයක් තියන්න බැහැ, ට්‍රිප් එක ඕෆ් උනාට ඒ ස්විච් එකේ කන්ටැක්ට් පොයින්ට් අතර ගැප් එක හරහා අකුනක තියන හයිවෝල්ටේජ් එකට පහසුවෙන්ම යන්න පුලුවන්,

    අකුණු සන්නායකයක් තියන එකෙනුත් පවර් ලයින් එක දිගේ එන අකුණු වලට කරන්න දෙයක් නැහැ, සර්ජ් ප්‍රොටෙක්ටර්යක් දාන එක තමයි ටිකක් හරි කරන්න පුලුවන් දේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,399
    8,154

    well explain
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    නොදන්න කමට අහන්නේ,ගෙදර අකුණු සන්නායකයක් තියෙද්දී අකුණක් වැදුනොත් අකුණ වදින්නේ එකටද?:nerd:

    ඔය ගහන අකුණු වල තියෙන බලය ප්‍රයෝජනයට ගන්න විදියක් හොයාගෙන නැද්ද?සොලර් පැනල් වලින් විදුලිය ලබා ගන්නවා වගේ බැරිද දන් නෑ අකුණු වලින් වැඩක් ගන්න..:rolleyes:

    :cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Math oya subject eka godak hewwa, anthima solution ekata ketiyen kiwwoth.
    menna me item eka plug okkotama danna ona
    https://www.belkin.com/my/p/P-F9H110-CW/

    oka thama adu ganata wadima power ekak ganne.( Ara loku Belkin power strip wala load rating eka meeta adui ganath wadi)
    Meka 1,181 joules, 25,000-Amp maximum spike current ekak gannawa.

    oke aluth model eka ochchara load ekak ganne na.
    Oka Malaysia witharai thiyenne, anik hama thanama thiyenne aluth eka.

    Oken 3 mage langa thiyanawa. Niyameta wada. Thawa 5 withara ganna ona, kawru hari Malaysia innawanam ho genna ganna widiyak thiyenawananam kiyanna.
     
    • Like
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,436
    113
    මාලඹේ
    පාරේ යන කාරන්ට් වයර් පොළොව ඇතුලෙන් ඇද්දනම් මෙහෙම වෙන්නේ නැහැ​
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පාරේ යන කාරන්ට් වයර් පොළොව ඇතුලෙන් ඇද්දනම් මෙහෙම වෙන්නේ නැහැ​
    ඒක නම් ඇත්ත. එහෙම වුණා නම් Maintenance වුණත් සෑහෙන දුරකට අඩු වෙනව.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Math oya subject eka godak hewwa, anthima solution ekata ketiyen kiwwoth.
    menna me item eka plug okkotama danna ona
    https://www.belkin.com/my/p/P-F9H110-CW/

    oka thama adu ganata wadima power ekak ganne.( Ara loku Belkin power strip wala load rating eka meeta adui ganath wadi)
    Meka 1,181 joules, 25,000-Amp maximum spike current ekak gannawa.

    oke aluth model eka ochchara load ekak ganne na.
    Oka Malaysia witharai thiyenne, anik hama thanama thiyenne aluth eka.

    Oken 3 mage langa thiyanawa. Niyameta wada. Thawa 5 withara ganna ona, kawru hari Malaysia innawanam ho genna ganna widiyak thiyenawananam kiyanna.

    Supiri GT!! Ebay eke nadda?
    Aniwa ganna one.. Aragena danawa vatina electric items walata.

    Thx lokka.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Spd eka hai karanna one meter board eka gawa.6mm earth wire ekakin earth karanna one.gedara earh eken 20m withara athin earth eka gahanna one

    Type 1 eka thamai oya kiyala thiyenne machan.
    Oke thawa Type 2 and Type 3 thiyenawa.

    Type 2 mama kara eka danna one disbribution box ekata SDP brakers.
    Type 3 thamai ara GT kiyala thiyena devices danna one electric items lagata.

    Me 3nama wenna one. Naththam kawada vath surge ekak nawaththanna ba.
    Aniwa damage wenava elec items lightning/surge awoth.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,399
    8,154
    113
    Math oya subject eka godak hewwa, anthima solution ekata ketiyen kiwwoth.
    menna me item eka plug okkotama danna ona
    https://www.belkin.com/my/p/P-F9H110-CW/

    oka thama adu ganata wadima power ekak ganne.( Ara loku Belkin power strip wala load rating eka meeta adui ganath wadi)
    Meka 1,181 joules, 25,000-Amp maximum spike current ekak gannawa.

    oke aluth model eka ochchara load ekak ganne na.
    Oka Malaysia witharai thiyenne, anik hama thanama thiyenne aluth eka.

    Oken 3 mage langa thiyanawa. Niyameta wada. Thawa 5 withara ganna ona, kawru hari Malaysia innawanam ho genna ganna widiyak thiyenawananam kiyanna.
    බලහන්කෝ ඉතින් උබත් හොයා ගත්ත එක
    නෙට් එකේ පීරල බැලුව සෙරම මැලේසියා තියෙන්නෙ
    ඔන්ලි ලොකල් සිපින් :sorry::sorry::sorry:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,399
    8,154
    113
    Math oya subject eka godak hewwa, anthima solution ekata ketiyen kiwwoth.
    menna me item eka plug okkotama danna ona
    https://www.belkin.com/my/p/P-F9H110-CW/

    oka thama adu ganata wadima power ekak ganne.( Ara loku Belkin power strip wala load rating eka meeta adui ganath wadi)
    Meka 1,181 joules, 25,000-Amp maximum spike current ekak gannawa.

    oke aluth model eka ochchara load ekak ganne na.
    Oka Malaysia witharai thiyenne, anik hama thanama thiyenne aluth eka.

    Oken 3 mage langa thiyanawa. Niyameta wada. Thawa 5 withara ganna ona, kawru hari Malaysia innawanam ho genna ganna widiyak thiyenawananam kiyanna.

    1sLhoJG.jpg

    0aQV6r7.jpg

    ජීටී අයියේ මෙන්න මේ සර්ච් ප්‍රොටෙක්ක්ටර් එක කො3මද? මැක්ස් සර්ච් 1KA
    doller 5 k wage wenne madi in israel
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    SPD ekak daala tibibanam e company ekata complain ekak daapan. aparadene ban amathara wiyadam karapu ewa