මොකද බන් පිස්සුද පිස්සුද අහන්නෙ.
![]()
Ubata pissu nisa...
Ado eka newei. Uba mona party ekeda?
Uba genuine porakne waren mekata. http://www.elakiri.com/forum/showthread.php?t=1920207
මොකද බන් පිස්සුද පිස්සුද අහන්නෙ.
![]()
Double pole RCBO device ekak Daganna ,KOPP,Schneider, ABB, GE wage brand ekakin.

weUbata pissu nisa...
Ado eka newei. Uba mona party ekeda?
Uba genuine porakne waren mekata. http://www.elakiri.com/forum/showthread.php?t=1920207

MCB කෑලි ඇතුලෙම fuse තියෙනවද බන් ?![]()
MCB දාන්නෙ ෆියුස් වෙනුවටම තමයි
දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ රේටඩ් ඇම්පියර් ගානට වඩා ගන්න හැදුවොත් ෆියුස් එක පිච්වෙනවා MCB එක ඕෆ් වෙනවා, MCB එක ෆියුස් එකට වඩා ශුවර් සහ ඕෆ් උනොත් ආයෙ ඔන් කරගන්න පුලුවන්නේ
අකුනක් පවර් ලයින් එක දිගේ ආවොතින් ට්‍රිප් එක ඕෆ් උනා කියලා ලොකු විස්වාසයක් තියන්න බැහැ, ට්‍රිප් එක ඕෆ් උනාට ඒ ස්විච් එකේ කන්ටැක්ට් පොයින්ට් අතර ගැප් එක හරහා අකුනක තියන හයිවෝල්ටේජ් එකට පහසුවෙන්ම යන්න පුලුවන්,
අකුණු සන්නායකයක් තියන එකෙනුත් පවර් ලයින් එක දිගේ එන අකුණු වලට කරන්න දෙයක් නැහැ, සර්ජ් ප්රොටෙක්ටර්යක් දාන එක තමයි ටිකක් හරි කරන්න පුලුවන් දේ
නොදන්න කමට අහන්නේ,ගෙදර අකුණු සන්නායකයක් තියෙද්දී අකුණක් වැදුනොත් අකුණ වදින්නේ එකටද?
ඔය ගහන අකුණු වල තියෙන බලය ප්‍රයෝජනයට ගන්න විදියක් හොයාගෙන නැද්ද?සොලර් පැනල් වලින් විදුලිය ලබා ගන්නවා වගේ බැරිද දන් නෑ අකුණු වලින් වැඩක් ගන්න..![]()

ඒක නම් ඇත්ත. එහෙම වුණා නම් Maintenance වුණත් සෑහෙන දුරකට අඩු වෙනව.පාරේ යන කාරන්ට් වයර් පොළොව ඇතුලෙන් ඇද්දනම් මෙහෙම වෙන්නේ නැහැ
Math oya subject eka godak hewwa, anthima solution ekata ketiyen kiwwoth.
menna me item eka plug okkotama danna ona
https://www.belkin.com/my/p/P-F9H110-CW/
oka thama adu ganata wadima power ekak ganne.( Ara loku Belkin power strip wala load rating eka meeta adui ganath wadi)
Meka 1,181 joules, 25,000-Amp maximum spike current ekak gannawa.
oke aluth model eka ochchara load ekak ganne na.
Oka Malaysia witharai thiyenne, anik hama thanama thiyenne aluth eka.
Oken 3 mage langa thiyanawa. Niyameta wada. Thawa 5 withara ganna ona, kawru hari Malaysia innawanam ho genna ganna widiyak thiyenawananam kiyanna.
පාරේ යන කාරන්ට් වයර් පොළොව ඇතුලෙන් ඇද්දනම් මෙහෙම වෙන්නේ නැහැ
Spd eka hai karanna one meter board eka gawa.6mm earth wire ekakin earth karanna one.gedara earh eken 20m withara athin earth eka gahanna one
බලහන්කෝ ඉතින් උබත් හොයා ගත්ත එකMath oya subject eka godak hewwa, anthima solution ekata ketiyen kiwwoth.
menna me item eka plug okkotama danna ona
https://www.belkin.com/my/p/P-F9H110-CW/
oka thama adu ganata wadima power ekak ganne.( Ara loku Belkin power strip wala load rating eka meeta adui ganath wadi)
Meka 1,181 joules, 25,000-Amp maximum spike current ekak gannawa.
oke aluth model eka ochchara load ekak ganne na.
Oka Malaysia witharai thiyenne, anik hama thanama thiyenne aluth eka.
Oken 3 mage langa thiyanawa. Niyameta wada. Thawa 5 withara ganna ona, kawru hari Malaysia innawanam ho genna ganna widiyak thiyenawananam kiyanna.

Aniwa machan.. Eth "0" ta nathi karanna ba machan lightning/surge wage ewa.
Specially surge nam kohomath ba.