Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    යාළුවනේ පේපැල් ගිණුමක් හදද්දී සහ use කරද්දී වැදගත් දේවල් ඔයාල දන්නා ඒවා කියන්න...:):)
    බම්පියකුත් දාගන යන්..:shocked:;):lol:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    country එක විතරද වෙන රටක් දාන්නේ අනිත් ඒවා ඔක්කොම ඇත්ත තොරතුරු දෙනවද?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    country එක විතරද වෙන රටක් දාන්නේ අනිත් ඒවා ඔක්කොම ඇත්ත තොරතුරු දෙනවද?

    ඔව් බන්
    මන් අනික්වටත් මැලේසියන් රෙද්දවල් දීලා අන්තිමේ බැංකු එකවුන්ට් එකත් මැලේසියා ඉල්ලුව
    එකේ 200$ + සල්ලි ආවා මන් කල වැඩ වලට.ඒත් කරුමේ කියන්නේ අතට සල්ලි ගන්න බෑ
    ටිකක් ඔන්ලයින් පේමන්ට් වලටම ගෙව්වා
    ඒත් පස්සේ එකවුන්ට් එකට ලොග් වෙන්න බැරි උනා. වෙරිෆිකේෂන් ෆේල්

    ඒක නිසා හදද්දි හරියට බලලා හදපන් මල්ලියේ
     
    nuwan pathum

    Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    link karanna puluwan card monada bn? sampath webcard eka erenna?
    country eka lankawa widihata dala heduwama, payment ganna, karanna berida?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් බන්
    මන් අනික්වටත් මැලේසියන් රෙද්දවල් දීලා අන්තිමේ බැංකු එකවුන්ට් එකත් මැලේසියා ඉල්ලුව
    එකේ 200$ + සල්ලි ආවා මන් කල වැඩ වලට.ඒත් කරුමේ කියන්නේ අතට සල්ලි ගන්න බෑ
    ටිකක් ඔන්ලයින් පේමන්ට් වලටම ගෙව්වා
    ඒත් පස්සේ එකවුන්ට් එකට ලොග් වෙන්න බැරි උනා. වෙරිෆිකේෂන් ෆේල්

    ඒක නිසා හදද්දි හරියට බලලා හදපන් මල්ලියේ
    හප්පට සිරි :baffled::baffled: මොකද්ද බලලා හදන්න කිව්වේ?:nerd::nerd:

    දැනුවත් කරන්න පීස්......:love::love::love::love::love:
     
    nuwan pathum

    Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    com hnb seylan:)

    lankawa widiyata haduwama salli ganna ba

    thanks mchn;
    >salli ganna tama ona mchn, "malaysian" widiyata account eka heduwa kiyamu ethakota mokada wenne..., card eka link nokara salli ganna puluwanda? e ganna gaanen domain ekak ganna thibba nam ethi mata

    (lankawata paypal deela kiyala katawak tiyenawa neda)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    thanks mchn;
    >salli ganna tama ona mchn, "malaysian" widiyata account eka heduwa kiyamu ethakota mokada wenne..., card eka link nokara salli ganna puluwanda? e ganna gaanen domain ekak ganna thibba nam ethi mata

    (lankawata paypal deela kiyala katawak tiyenawa neda)
    malaysian widiyata hdanna epa ewa limit wenawa
    card eka link karala bank ekatama salli ganna puluwan

    domain nam kelinma ape card walin ganna puluwan paypal ona na