srilanka indian malaysian philipines arenna wena rataka account ekak hadanna



BUMP
den ewa wedak naawul yanawa
දැන් කොහෙටද බන් අකවුන්ට් හදන්නේ?
Paypal eke receive karanna puluwan mokakhari kamak na

country එක විතරද වෙන රටක් දාන්නේ අනිත් ඒවා ඔක්කොම ඇත්ත තොරතුරු දෙනවද?
හප්පට සිරිඔව් බන්
මන් අනික්වටත් මැලේසියන් රෙද්දවල් දීලා අන්තිමේ බැංකු එකවුන්ට් එකත් මැලේසියා ඉල්ලුව
එකේ 200$ + සල්ලි ආවා මන් කල වැඩ වලට.ඒත් කරුමේ කියන්නේ අතට සල්ලි ගන්න බෑ
ටිකක් ඔන්ලයින් පේමන්ට් වලටම ගෙව්වා
ඒත් පස්සේ එකවුන්ට් එකට ලොග් වෙන්න බැරි උනා. වෙරිෆිකේෂන් ෆේල්
ඒක නිසා හදද්දි හරියට බලලා හදපන් මල්ලියේ

මොකද්ද බලලා හදන්න කිව්වේ?






com hnb seylanlink karanna puluwan card monada bn? sampath webcard eka erenna?
country eka lankawa widihata dala heduwama, payment ganna, karanna berida?
link karanna puluwan card monada bn? sampath webcard eka erenna?
country eka lankawa widihata dala heduwama, payment ganna, karanna berida?








com hnb seylan
lankawa widiyata haduwama salli ganna ba
malaysian widiyata hdanna epa ewa limit wenawathanks mchn;
>salli ganna tama ona mchn, "malaysian" widiyata account eka heduwa kiyamu ethakota mokada wenne..., card eka link nokara salli ganna puluwanda? e ganna gaanen domain ekak ganna thibba nam ethi mata
(lankawata paypal deela kiyala katawak tiyenawa neda)