bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මන් දැක්කා ගොඩක් දෙනෙක් කොළබ තියෙන රථවාහන තදබදය ගැන කතා කරනවා එක එක හොද යෝජනා තියෙනවා මන් දැක්කා ඒ උනාට අපි මේ කතා වෙන ඒවා ඇත්තටම ඔය ලොක්කන්ගේ අවදානයට යනවද ?

    ජනාධිපති මාද්‍ය අංශයේ අය මේ වගේ සයිට් බලනවද කියන එක ගැටළුවක් බැලුවත් ඒ අය මේවා ගැන ජනාධිපතිට කියාවිද ? කිව්වත් ඒ කියන්නේ එයාගේ අදහසක් හැටියට මිසක් පුර්ණ විවුර්ථ මනසකින් ක්‍රියා කරන අය අපේ වගේ රටවල් වල හරිම අඩුයි.

    හැම චන්දයකදී වගේ අපි අපේ වැඩේ කරලා කිසිම පුද්ගලික ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී රටේ යහපත ගැන හිතනවා වාගේ කවුරු බැලුවත් නොබැලුවත් මේ ගැටලුවෙත් මට හිතුන විසදුමක් කියන්න හිතුනා.

    කොලබ විතරක් නෙවේ අනෙක් ප්‍රදාන නගර වන මහනුවර, මාතර, ගාල්ල වගේම කුරුනෑගලත් මිගමුවෙත් ගම්පහත් මේ කරදරේ ටික ටික වැඩි වෙමින් පවතින්නේ නමුත් කොළබ මේ තත්වය ගොඩක් වැඩියි.

    දැනට කොළබට කරන්න පුළුවන් ඉක්මන්ම විසදුම කියලා මට හිතෙන්නේ දැනට කොළබ හා ඒ අවට නගරයන්හි ධාවනයේ යෙදෙන ctb, private බස් ඔක්කොම සමාගම් 2ක් හෝ 3ක් යටතට පත් කිරීම.

    1. මේ සදහා රජය යම් ආයෝජනයක් කල යුතුයි. පසු කාලීනව එය ක්‍රමිකව වැඩි කල යුතුයි. රජය විසින් මේ සමාගම් අධීක්ෂණය හා නියාමනය කල යුතු අතර ඒ සදහා වෙනම මණ්ඩලයක් තිබ්බොත් හොදයි කියලයි මට හිතෙන්නේ. අනික ලාබාංශ සදහා සීමාවක් පනවන්නත් ඕනේ මොකද මේක පාඩු නොලබන නමුත් සේවාවක් විදියට ගෙන යා යුතු නිසා.

    2. දැනට බස් රථ හිමි පුද්ගලයින්ට මුදල් ගෙවා බස් හා මාර්ග බලපත්‍රය ලබා ගන්න ඕනේ. ඔවුන්ට කැමති නම් මේ නව සමාගම් වල කොටස් මිලදී ගන්න අවස්තාව ලබා දෙන්න ඕනේ. දැනට එම බස් රථවල වැඩ කරන අයම සේවයට බදවා ගත යුතුය.(සේවකයින්ට රක්ෂණ ආවරණයක් දායක විශ්‍රාම වැටුපක් හා ස්ථිර වැටුප් ක්‍රමයක් ලබා දිය යුතුය)

    3. සමාගම් 3ක් නම් තියෙන්නේ ඒ ඒ සමාගම් චක්‍රීයව වෙනස් වන පරිදි කාල සටහනකට ධාවනයේ යොදවන්න ඕනේ. A සමාගමට උදේ 7.45අද දුන්නොත් හෙට ඒ වෙලාව Bටද අනිද්දා C හටද එය ලැබිය යුතුයි.

    4. සියලුම අබලන් බස් රථ පවතින අයිති කරුගෙන් මිලදී ගත් පසු අලුත් වැඩියා කල හැකි මට්ටමේ පවතින ඒවා අලුත්වැඩියා කල යුතු අතර එසේ නොහැකි ඒවා ඉවත් කල යුතු වේ.
    මේ අලුත් වැඩියා යටතේ සමාගම් 3 සදහා වෙන වෙනම theme 3ක් යටතේ වර්ණ හා වෙනස්කම් කරොත් හොදයි. සේවක ඇදුම් පවා පහසු ආකර්ශනීය ලෙස වෙනස් වෙනවා නම් හොදයි.

    මේ වෙනස් කිරීම් කිරීමේදී මගීයන්ගේ පහාසුව වැඩි වෙන පරිදි එනම් සුවපහසු ආසන ආසන අතර පරතරය වැඩි කිරීම, දෙපස ආසන 2ක බැගින් පමණක් තිබීම,. සුළං පංකා සවි කිරීම, විහිදුන කුඩා ප්‍රමාණයේ ස්පිකර්/බෆල් සවුන්ඩ් සිස්ටම් එකක් හා එකම ප්‍රමාණයේ රුපවාහිනි තිරයක් ලබා දීම

    (සියලුම බස් රථ සමාගම් එකම විදියට මේ sound system හා tv උපයෝගී කරගන්න පුළුවන් වෙනම රුපවාහිනී සේවාවකට දැන්වීම් මාර්ග සිතියම් හා වෙනත් සේවාවන් ගැන මගින් දැනුවත් කරන්න තවද මේ දේ යොදා ගන්න පුළුවන් මගීන්ගේ මනස සැහැල්ලු කරන්නත් තදබදය පිරි ගෝෂා කාරී නගරයක පිඩාව අවම වෙන විදියට)

    5. බස් රථ ගාස්තු සදහා app එකක් නිර්මාණය කරන්න පුළුවන් තම තමන්ගේ ජංගම දුරකථන බිලට එකතු වෙන විදියට නැත්නම් රිලෝඩ් කරගන්න පුළුවන් වෙන්න තව බැංකු මගින් නිකුත් කරන හැම කාඩ් එකකටම බස් වලට ගෙවන්න පුළුවන් වෙන්න සකසන්න පුළුවන් තව වෙනම කාඩ් දෙන්න පුළුවන් මේ කාඩ් බස් වලත් තියන්න පුළුවන් විකුනන්න.

    ඉහත සදහන් ඒවාගෙන් ගෙවීම් පහසු කරගන්න පුළුවන්

    6. ඉහත විස්තර කරේ සාමාන්‍ය අඩු වියදම් සේවාව මේකට AC කරපු සුපෝකබෝගී සේවාවකුත් එකතු කරන්න පුළුවන් ඕනෙම හෝල්ට් එකක මිනිත්තු 5කට වරක් බස් එකක් හැම මිනිත්තු 20කට වරක් AC එකක් (බස් සමාගම් 3ක් ලෙස ගන්නා ලදී මේවා වෙනස් කරගන්න පුළුවන්)

    පාන්දර 5 ඉදන් පසු දින අලුයම 1 වෙනකම් හෝ පැය 24 සේවාවක් උනත් දෙන්න පුළුවන් රාත්‍රී
    9න් පසු සේවාව පැය භාගෙකට වරක් වගේ මේවා ගැලපෙන ලෙස වෙනස් කරගන්න පුළුවන්.

    7. මේ බස් සේවාව සියලුම දුම්රිය ස්ථාන හා සම්බන්ද විය යුතු අතර විශාල රථ ගාල් කොලබ ඇතුළු වන ස්ථානයන්හි ඇති කර ඒවාට මේ සේවාව සම්බන්ද කරන එකයි තියෙන්නේ.

    8. ඉතා හොදින් වැඩි දියුණු කල map app එකක් තියෙන්න ඕනේ රජය මගින් දියුණු කරලා නොමිලේ වාහන ෆෝන් වලට දාගන්න දෙන්න ඕනේ මේ map එකේ අපේ අතුරු පාරවල් හොදින් පෙන්නන්න ඕනේ (අතුරු පාරවල් හොදට හදලා ඉවරවෙලා) දැනට තියෙන app එකක් මෙරටට ගැලපෙන ලෙස වැඩිදියුණු කරත් හොදයි. map එක භාවිතයේදී data නොකැපී තිබ්බොත් මිනිස්සු වැඩියෙන් map එක පාවිච්චි කරයි. ප්‍රදාන මාර්ග වල තදබදය අඩුවෙයි. අනික රජයට හෝ පොලිසියට real-time traffic monitoring චාන්ස් එකකුත් එනවා මේකෙන් භාවිතා කරන්නන්ට පවතින තත්වය ගැන උපදෙස් දෙන්නත් පුළුවන් එතකොට.

    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,800
    11,467
    113
    r2ndVce.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,369
    113
    මාලඹේ
    මේ කෙහෙල්මල් ලොරි බස් නම් අයින් කරලා . හොඳ AC බස් දාන්න ඕනේ . මේ රෙද්දවල් නම් යනකොට කොදු කැඩෙනවා. බස් කාරයො නාලවන්නේ නැතුව ලොරි බස් අයින් කරලා කොළඹින් හොඳ Low decker bus ආණ්ඩුවෙන් දාන්න ඕනේ . නැත්තම් කොච්චර කළත් ඔච්චර තමා

    ලොරි බස් හදන එක පාරට දාන ඒකත් සම්පුර්නයෙන්ම තහනම් කරන්න ඕනේ

    Schermata-2019-07-05-alle-13.28.13-1024x636.png

    මේ වගේ බස් එන්න ඕනේ නමුත් මේ ඔක්කොම මාස 6ක් ඇතුලත කරන්න බැහැ සල්ලි ගොඩක් යනවනේ එක නිසා දැනට තියෙන ඒවත් දැන්ම ඔක්කොම අයින් කරන්න බැරි නිසා ඒවා modify කරන එක තමා ලේසිම වැඩේ.

    මන් කිව්වා වගේ බස් සමාගම් 3ට දැනට තියෙන හොද ටෙක්නිකල් කොලේජ් 3ක් සම්බන්ද කරලා ලොකු වැඩපළවල් 3ක් හදන්න පුළුවන් ඒවයෙන් මේ දේවල් කරගන්න පුළුවන්.

    ඒ වැඩපළවල් වලට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රික් හා ඉන්ධන 2න්ම දුවන හිරු එළියෙන් ආරෝපණය වන ඔය උබ කියන ජාතියේ බස් පුලුවන්නම් හදන්න කියලා. එහෙම දෙයක් කරගත්තොත් අපනයනය කරන්නත් පුළුවන්. වායු දුෂනයත් අඩු කරගන්න පුළුවන්.

    වේගා හැදුවා නම් මේවා බරිවෙන්නෙත් නැති වෙයි.
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් සිංගප්පූරුවෙ තියෙන්නෙ උඹ ඔය කියන විදියට සමාගම් 2ක් තියනව. ඒවා රජයට අනුබද්ද හොඳට නියාමනය වන සමාගම්. මේවයින් ලාබ ලබනවට වඩා සේවයක් තමයි වෙන්නෙ. උදේ 5 ඉඳන් රැ 12 වෙනකම් බස් කෝච්චි තියනව. ඉන්නෙ එක මගියා උනත් වෙලාවට ගමනාන්තෙට බස් එක යනවා. ලංකාවෙ ඔය විදියෙ සිස්ටම් එකක් හදන්න තව යටිතල පහසුකම් එහෙම ගොඩක් දියුණු කරන්න වෙයි. මොකද දැනට තියන පාරවල් වල දුවලා කොලිටි සර්විස් එකක් දෙන්න අමාරුයි:nerd::nerd:
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    High level road එක traffic ඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි කෛට්ටාවට යනකං පාර මැදින් කනු උඩින් රේල් හදන එක ඒත් රේල් පාර හදන්න යන්නේ දැනට තියෙන කෝච්චි පාර උඩින් මයි ඒ පාර හයිලෙවල් රෝඩ් එකේ ගොඩක් දුර නිසා තිබිරිගස්යාය kirlaphona nugegod a maharagama ගේ පැතිවල ඉන්න මිනිස්සුන්ට කෝච්චි පාරේ ලොකු ප්‍රයෝජනයක් නෑ ඉතින් ඒ මිනිස්සු motorbike මෝටර් වාහන ත්‍රීවිල් වගේ ඒවා පාවිච්චි කරම trafic වැඩි වෙනවා.

    capture.jpg

    මේ ප්‍රදේශවල විශාල ාජ්‍ය පෞද්ගලික පාසල් ාජ්‍ය ආයතන තියෙන නිසා උදේ හවස ලක්ෂ ගානක මිනිස්සු පෞද්ගලික වාහනවලින් යනවා පාසල් van සේවා දහස් ගණනක් මේ පාරේ උදේ හවස යනවා

    කෝච්චි පාර කනු උඩින් කොට්ටාවට යනකම් හැදුවනම් ඔය පුද්ගලික වාහන යන ඕන මිනිස්සු අතරින් 2/3 කිසි කරදරයක් නැතුව කෝච්චි යන්න තිබ්බා

    ඒ විතරක් නෙවෙයි පාරෙ ඉඩ තියෙන තැන්වල කෝච්චි පාරේ යට කුඩා වෙළඳසැල් ආහාරපාන පොත් සාප්පු වගේ විවිධාකාරයේ වෙළඳසැල් පවා ඉදිකර කොටුවෙ සිට කොට්ටාව දක්වාම නව ආර්ථික කලාපයක් පවා ඇති කර ගැනීමේ හැකියාව තිබුණා

    මේ විදිහට පර යට තියෙන ඉඩ ජපානයේ ටෝකියෝ නගරයේ ඉතා හොඳින් භාවිතා කර ආහාරපාන හා සුපිරි වෙළඳසැල් පවා කෝච්චි පාරට දක්නට ලැබෙනවා

    නමුත් දැනට යෝජනා වී තියෙන්නෙ ඒ කෝච්චි පාර හයිලෙවල් මාර්ගයෙන් බොහෝ දුරස්ථව ගමන් කරන දැනට පවතින කෝච්චි පාර උඩින්ම හදන්න

    මටනම් හිතෙන්නේ එම මුදලම වැය කර ඩා වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ගන්න පුළුවන් මම තියෙන පාරක් අපි නොහද ඉන්නවා කියන්නේ ලොකු මෝඩකමක්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    විසදුම LIGHT RAIL VEHICLE / Bi-articulated
    සෙට් 3-4 එකට තියන බස්
    මුලින්ම හම්බන්තොට පාරවල්වල ටෙස්ට් කරන්න ඕනේ , මොකද ලයින් ගොඩක් තියනවා ට්‍රැෆික් අදුයි
    පස්සේ කොලබට එන්න දන්නා ඕනේ
    උද : පානදුර සිට කොලබට , හොමාගම් සිට කොලබට
    මොකද ඔය එක බස් එකක 200+ යන්න පුළුවන් එකම අවුල අපෙඅ වංගු ටික . එකයිඑ මුලින් එකක් ගෙනත් ටෙස්ට් කරන්න කියන්නේ
    වීඩියෝ එක බලපන් Trackless , මුලික වියදම අඩුයි
     
    මේ වගේ දේවල් හැදෙන්න ඕනේ නමුත් මේ වගේ දේවල් කරන්න ලොකු කාලයක් යනවා අඩුම තරමේ අවුරුදු 2ක් වත් යයි 50km වගේ ප්‍රදේශයක කරන්න අනික මේවා කරනකොටත් මාර්ග තදබදය වැඩි වෙනවා (නොකර ඉන්න නෙවේ කියන්නේ)

    මම කිව්වේ අඩු වියදමෙන් කරන්න පුළුවන් දෙයක් හැබැයි මන් කිව්ව දේ කරද්දී මේ වගේ ඒවා ඉදිරියට එන්න තියෙනවා කියලා පෙර සුදානම් ඇතුව ඉදිරියේදී වෙන්න නියමිත ඒවත් ඈදා ගන්න පුළුවන් වෙන්න තියෙන ක්‍රමේ දියුණු කරගන්න ඕනේ විශේෂයෙන් පොර්ට් සිටි එකට වෙන ප්‍රවාහනය කොළබ ආශිතව තියෙන ඇල මාර්ග හා ජලාශ මුහුදු මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් මේ වගේ දේවලුත් එකට ඈදෙන්න ඕනේ එතකොට තමා මිනිස්සුන්ට හිතෙන්නේ පුද්ගලික වාහන ඕනේ නැහැ කියලා නගර වල ගමන් යන්න කියලා.

    අනික් පැත්තෙන් නගර වල ටැක්සි සේවාවන් වලට බදු අඩු කරලා ඒවා නියාමනය කරන්න ඕනේ පුළුවන් තරම් අඩු මුදලට දුවන්න.

    දුර ගමන් සේවා සදහා දුම්රිය අංක එකට ගෙන්න ඕනේ කන්ටේනර් ප්‍රවාහන සේවාව දුම්රිය හරහා කරන්න ගන්න ඕනේ සියලුම වරායන් දුම්රිය හා හයිවේ වලට සම්බන්ද කරන්න ඕනේ.

    දුර ගමන් බස් එක තැනකින් පටන් ගන්නවානම් පිට වීම ස්ථාන වලට කෙලින්ම සම්බන්ද වෙන්න කණු මතින් දිවෙන මාර්ග ජාලයක් හෝ ඒ ඒ පිටවීම් ස්ථාන වල අදාල මාර්ගයන්හි දුර ගමන් සේවා වෙන වෙනම කඩලා පිහිටුවන්න ඕනේ.

    අනික් දේ තමා මහජනයා අඩුවෙන් යන ස්ථාන වැඩියෙන් යන ස්ථාන හදුනා ගෙන ඒවා මාර්ග තදබදය අවම වෙන ලෙස නැවත ස්ථානගත කිරීම. (plan City හැකි උපරිම ලෙස)

    නගර කරා කේන්ද්‍ර වී ඇති සේවාවන් විමද්‍යගත කිරීම හා ඉතා පුළුල් ලෙස අන්තර්ජාල හා බෙදාහැරීම් සේවා දියුණු කිරීම.

    හැබැයි අර ටැක්සි සිද්දිය ඇරෙන්න අනෙක් ඒවා කල් ගත වන වියදම් අධික දේවල්
     
    මේක හොදයි නමුත් කොළබට හරි යයිද දන්නේ නැහැ හැරෙන්න තැන් වැඩි නිසා ගාලු පාර බේස්ලයින් වගේ හරි යයි.

    හරි විදියට මුලාරම්බයක් දුන්නොත් අපේ එවුන් ක්‍රම හොයා ගනී මතකනේ යුද්දේ සම්ප්‍රදායික නොවෙන ක්‍රම වලින් අපේ අය වැඩේ ගොඩ දැම්මේ
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මේ වගේ දේවල් හැදෙන්න ඕනේ නමුත් මේ වගේ දේවල් කරන්න ලොකු කාලයක් යනවා අඩුම තරමේ අවුරුදු 2ක් වත් යයි 50km වගේ ප්‍රදේශයක කරන්න අනික මේවා කරනකොටත් මාර්ග තදබදය වැඩි වෙනවා (නොකර ඉන්න නෙවේ කියන්නේ)

    මම කිව්වේ අඩු වියදමෙන් කරන්න පුළුවන් දෙයක් හැබැයි මන් කිව්ව දේ කරද්දී මේ වගේ ඒවා ඉදිරියට එන්න තියෙනවා කියලා පෙර සුදානම් ඇතුව ඉදිරියේදී වෙන්න නියමිත ඒවත් ඈදා ගන්න පුළුවන් වෙන්න තියෙන ක්‍රමේ දියුණු කරගන්න ඕනේ විශේෂයෙන් පොර්ට් සිටි එකට වෙන ප්‍රවාහනය කොළබ ආශිතව තියෙන ඇල මාර්ග හා ජලාශ මුහුදු මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් මේ වගේ දේවලුත් එකට ඈදෙන්න ඕනේ එතකොට තමා මිනිස්සුන්ට හිතෙන්නේ පුද්ගලික වාහන ඕනේ නැහැ කියලා නගර වල ගමන් යන්න කියලා.

    අනික් පැත්තෙන් නගර වල ටැක්සි සේවාවන් වලට බදු අඩු කරලා ඒවා නියාමනය කරන්න ඕනේ පුළුවන් තරම් අඩු මුදලට දුවන්න.

    දුර ගමන් සේවා සදහා දුම්රිය අංක එකට ගෙන්න ඕනේ කන්ටේනර් ප්‍රවාහන සේවාව දුම්රිය හරහා කරන්න ගන්න ඕනේ සියලුම වරායන් දුම්රිය හා හයිවේ වලට සම්බන්ද කරන්න ඕනේ.

    දුර ගමන් බස් එක තැනකින් පටන් ගන්නවානම් පිට වීම ස්ථාන වලට කෙලින්ම සම්බන්ද වෙන්න කණු මතින් දිවෙන මාර්ග ජාලයක් හෝ ඒ ඒ පිටවීම් ස්ථාන වල අදාල මාර්ගයන්හි දුර ගමන් සේවා වෙන වෙනම කඩලා පිහිටුවන්න ඕනේ.

    අනික් දේ තමා මහජනයා අඩුවෙන් යන ස්ථාන වැඩියෙන් යන ස්ථාන හදුනා ගෙන ඒවා මාර්ග තදබදය අවම වෙන ලෙස නැවත ස්ථානගත කිරීම. (plan City හැකි උපරිම ලෙස)

    නගර කරා කේන්ද්‍ර වී ඇති සේවාවන් විමද්‍යගත කිරීම හා ඉතා පුළුල් ලෙස අන්තර්ජාල හා බෙදාහැරීම් සේවා දියුණු කිරීම.

    හැබැයි අර ටැක්සි සිද්දිය ඇරෙන්න අනෙක් ඒවා කල් ගත වන වියදම් අධික දේවල්

    ow macho me wage project ekak 4/5 year wath yai complete karanne.
    and trafic wedi wenawa hadana kale aniwa.eth kawada hari karanna wei.

    and mata duka me project ekata salli pass wela thiyenne parana track eke hadanna. etha heduwa kiyala ganna puluwan out put eka adue.

    me ballanna man anith thread ekane copy kale.

    LRT දාලා ආයේ සෙනග වැඩි උනාම MRT වලට මාරු වෙන්න වෙනවා. MRT දුවන්නනම් LRT එකේ infrastructure භාවිතා කරන්න බැහැ. මුල ඉදලම ආපහු පාරවල් ගහන්න වෙනවා. වියදම් දෙකක් .
    1. LRT නගරයක් ඇතුළේ ස්ථානයක් සම්බන්ධ කරන්න සහ කුඩා නාගරික ප්‍රදේශයක් ඇතුලත ගමනා ගමනය දියුණූ කරන්න තමා යොදා ගන්නේ.
    2. MRT නගර කිහිපයක් එකට සම්බන්ධ කිරීමටත් . උපරිම ආරක්ෂාවක් සහිතව ඉතා ඉක්මනින් විශාල මගින් සංඛ්‍යාවක් ප්‍රවාහනය කිරීමට යොදා ගන්නේ.

    ලංකාවට MRT ගණන් වැඩි උනාට ලෝකේ දුප්පත්ම රට වෙන බංග්ලාදේශයට ත් දාන්න යන්නේ MRT. දැන් හදලත් ඉවරයි පාර .
    බංගලාදේශය MRT එක ගහලා ඉවර උනා ගමන් දියුණු රටක් වාගේ වෙනවා. ආයෝජකයින් ඔක්කොම බංග්ලාදේශයට යනවා .
    මොකෝ උන් Advanced country එකක් වෙන නිසා. අපි ලෝකේ දුප්පත් ම රට වෙයි. මෙගා ප්‍රෝජෙක්ට් එකක් ගහන කොට වෙන රටවල් හිතන්නේ අපි අනිත් රටවල් කොහොමද පහු කරගෙන යන්නේ කියලා.
    අපි LRT ගැන තාම කථා කර කාලේ කනවා

    3c0aa8407873cf0c8654fc0e14c7dd3c-_AS_1941055850.jpg

    original owner of the post -2osama

    sallith hambawela thiyena eke oya wage highlevel eken haduwa nam laksha ganakata useful wenna thibba
     
    දන්නා එකෙක් මේකෙන් FB පොස්ට් එකක් හදපන් සිංහලෙන් විශේෂයෙන් ඔය බංගලාදේශ් කෑල්ල එහෙම දාලා කෙටියෙන් ලස්සනට මේක viral එකක් උනොත් බලවතෙක්ගේ ඇහැ ඇරෙයි.
     
    ඔවූු බං JAICA එකෙන් නේ සල්ලි දෙන්නේ .දෙන එකේ උන්ගෙන් උපරිමය අරගෙන සුපිරියටම MRT Line එක ගහලා දාන්න ඕනේ:lol:
    මොකෝ අපේ සල්ලි ඇයි
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    දන්නා එකෙක් මේකෙන් FB පොස්ට් එකක් හදපන් සිංහලෙන් විශේෂයෙන් ඔය බංගලාදේශ් කෑල්ල එහෙම දාලා කෙටියෙන් ලස්සනට මේක viral එකක් උනොත් බලවතෙක්ගේ ඇහැ ඇරෙයි.

    ow eka nam atha. karu hari lassanata hadala meka goda daganna puluwan nam rata sehena ithuruwak
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ලන්කාවට වෙන රටවල් වල වගේ හොද බස් සේවයක් සහ දුම්රිය සේවයක් තියෙනවානම් මිනිස්සු බස්වල කෝච්චි වල යනවා..

    මේවයේ පහසුකම් මදි අනික වෙලාවකට එන්නේ නෑ..

    එහෙම නැතිව වෙන රටවල් වල වගේ තියෙනවනම් මිනිස්සු ඒවයේ යනවා..

    වෙන රටවල මිනිස්සු තමන්ගේ වාහන තිබ්බත් වැඩට යන්නේ පාරේ බස් එකේ...
    ගමනක් බිමනක් යන කොට තමයි ගොඩාක්ම තමන්ගේ වාහනවල යන්නේ..

    අපේ වගේ එල්ලිලා චප්පවලා යන්න ඕනේ නෑ හොදට වාඩිවෙලා ඒසී එකේ යනවා ඒ රටවල ඒක නිසා ඩ්‍රයිව් කරනවාට වඩා ලේසියි බස් එකේ කෝච්චියේ යන එක..
     
    ඔව් මේ තියෙන දේවල් වල තත්වයයි සේවාවයි උසස් කරලා හරියට වෙලාවට එන්න හැදුවා නම් මිනිස්සු පෙලබෙනවා පුද්ගලික වාහන ගෙදර තියලා එන්න

    ඉස්සර වෙලාම පොදු ප්‍රවාහනය ගැන මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් කරන්න ඕනේ එක සේවාවේ ගුණාත්මක බාවය වැඩි කිරීමෙන් කරන්න පුළුවන්.

    අඩු වියදමෙන් කරන්න පුළුවන් ටික ඉස්සරලාම කරන්න ඕනේ නමුත් පහුවෙලා කරන්න ඕනේ මහාපරිමාණ දේවල් වලට බාධාවක් නොවෙන විදියට.

    අදියර වශයෙන් master plan එකක කොටස් එකින් එක කරා නම් හරි
     
    :yes::yes::yes: