අපෝ UNP එවුන් වාගේ හරක් ජාතියක්.2015 බිලියන 54 2018 62 වෙලා.තුන් ගුනයකින් වැඩි උනා නම් ඒක 162ක් වෙන්න ඕන. බිලියන 12ක් නැගලා.ඒකට එකම හෙඋතුවා ගත්ත නය ආරෝහන විදියට ගෙවන්න ඕන.ඒ කියන්නේ මුලින් වාරිකය අඩුයි.පස්සේ වාරිකය වැඩි වෙනවා.දැන් ඩොලර් බිලියන ගනන් ගෙවන්න ඕන.ඒවා ගන්න බාන්ඩාගරයේ සල්ලි නෑ.මොකද කලින් හදපු එක ප්‍රොජෙක් එකක් කියපන්කො විදේශ විනිමය උපයන. මත්තලින් ලාබට ඩොලර් 15000ක් වාර්ෂිකව.ඒක හදන්න බිලියන බාගයක් ගියා.හම්බන්තොට වාර්ෂික ආදායම ඩොලර් 30යි.ඒක හදන්න ඩොලර් බිලියන එකක් ගියා.ඒක නිසා මහා බාන්ඩාගාරයට තව නය අරගෙන ගෙවන එක තමයි කරන්නේ.
මොන අන්ඩුව හිටියත් අපිට කෙල වුන එක විතර්යි බං වුනේ. දැන් ණය රුපියල් ට්‍රිලියන 12ක් හොදම වැඩේ කියන්නේ කරපු වියාපෘතිවල වටිනාකම ට්‍රිලියන 2යිලු. ඉතුරු ට්‍රිලියන 10යට මොකද වුනේ? මෙවා හොයන්න කමිටු දාන්න බැහැ මොකද ගැව්වේ අණ්ඩුවෙන්මයි. යහපාලනයත් ට්‍රිලියන 7 දොලහක් කරලයි ගියේ.

අපෝ UNP එවුන් වාගේ හරක් ජාතියක්.
මම කියලා තියෙන්නේ සමස්ථ ණය ප්‍රමාණය ගැන .
උබ ඔය කියන්නේ සමස්ථ ණය වාරිකය ගැන.
ණය වාරික අඩු වැඩි වෙන්න පුළුවන් ඒත් සමස්ථ ණය ප්‍රමාණය වැඩිවෙන්න බැහැ. මොකෝ අඩු පොලියට ණය අරං වැඩි පොලියට ගත්ත ණය ගේවුව කියලානේ කියන්නේ.
( දැන් කියනවා මරා ගත්ත ණය වල මුල් වාරිකය අඩුයි ලු දැන් ගෙවන වාරිකය වැඩියිලු . ඉති මුන් තුන් ගුණයක් ණය අරගෙන ඕක වත් ගෙවා ගන්න බැරි උනාද මූන්ට. ඒවනේ මුළින්ම ගෙවන්න ඕන ණය)
2015 බිලියන 54 2018 62 වෙලා.තුන් ගුනයකින් වැඩි උනා නම් ඒක 162ක් වෙන්න ඕන. බිලියන 12ක් නැගලා.ඒකට එකම හෙඋතුවා ගත්ත නය ආරෝහන විදියට ගෙවන්න ඕන.ඒ කියන්නේ මුලින් වාරිකය අඩුයි.පස්සේ වාරිකය වැඩි වෙනවා.දැන් ඩොලර් බිලියන ගනන් ගෙවන්න ඕන.ඒවා ගන්න බාන්ඩාගරයේ සල්ලි නෑ.මොකද කලින් හදපු එක ප්‍රොජෙක් එකක් කියපන්කො විදේශ විනිමය උපයන. මත්තලින් ලාබට ඩොලර් 15000ක් වාර්ෂිකව.ඒක හදන්න බිලියන බාගයක් ගියා.හම්බන්තොට වාර්ෂික ආදායම ඩොලර් 30යි.ඒක හදන්න ඩොලර් බිලියන එකක් ගියා.ඒක නිසා මහා බාන්ඩාගාරයට තව නය අරගෙන ගෙවන එක තමයි කරන්නේ.
පටි තද කරගන්න වෙන්නේ ඔය මුඋසලයින්ටම තමයි. වාහන පර්මිට් එකවත් නෑ ඕකුන්ට....
තිබ්බ නය ඩොලර් බිලියන 54ක්.අවුරුදු 5ට ගත්තේ ඩොලර් බිලියන 12ක් ඒකෙන් පොලිය ගෙනව්ව ඩොලර් බිලියන 3ක් යනවා.ඉතිරිය ඩොලර් බිලියන 9ක්.මේ ඔක්කොම නය ගෙවන්න දාන්න බෑ.ඒවා එක එක වැඩ වලට වියදම් වෙනවා.අන්තිමට තව ඩොලර් බිලියන 3ක් වගේ තමයි නය ගෙවන්න යන්නේ
ඒ කිවේ
අප්පොච්චි තමයි රට කෑවේ. යුද්දේ ඉවරකරලා සංවර්ධනේ කියකිය හිතුමනාපේ ණය අරන් උක දුන්නේ නැත්තං රට මෙච්චර පස්සට යන්නේ නෑ. දැන් ඉතින් ආණ්ඩුව බාරගන්නවා කියන්නේ මරාලයක්. ෆොනිල් ට ජාත්‍යන්තරේ ජයගන්න බැරිවුනා කියන්නේ මහින්දට කොහෙත්ම බෑ. ගෝටා ගැනනං දන්නේ නෑ ඒත් ගෝටා ගැන ජාත්‍යන්තරේ පැහැදීමක් නෑ.
ගිලෙන නැව අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට පාස් කර කර ඉන්නේ නැතිවේ ගෝටා වත් තව ණයට ගන්නේ නැතිව $ ගලන්න මගක් පෑදුවේ නැත්තන් සිංහලු අනාතයි.
ඒ වගේම රට ගොඩදාන්න පටි තදකරන් බලන් ඉඳලා හරියන්නේ නෑ, එහෙම වුනොත් වෙන්නේ ඊළඟ චන්දෙන් පරදින එක.
රටක් විදියට ඔලුව උස්සන්න $ හම්බුකරන්න ඕන. රටට එන සුද්දොන්ට උපරිම ආරක්ෂාව දීලා ආණ්ඩුවෙන්ම ටුවරිසම් ගොඩදැම්මනං නිකං ඉඳන් සල්ලි. ආණ්ඩුවෙන් පොල් අතු මඩු හරි ගහලා පට්ට සර්විස් එකක් දුන්නනං අවුරුද්දෙන් දෙකෙන් ගේම ගහලා.



මොන අන්ඩුව හිටියත් අපිට කෙල වුන එක විතර්යි බං වුනේ. දැන් ණය රුපියල් ට්‍රිලියන 12ක් හොදම වැඩේ කියන්නේ කරපු වියාපෘතිවල වටිනාකම ට්‍රිලියන 2යිලු. ඉතුරු ට්‍රිලියන 10යට මොකද වුනේ? මෙවා හොයන්න කමිටු දාන්න බැහැ මොකද ගැව්වේ අණ්ඩුවෙන්මයි. යහපාලනයත් ට්‍රිලියන 7 දොලහක් කරලයි ගියේ.
Meke data trusted da ban?![]()
yalu oya goota laga work karanna ona porak![]()

උඹත් ඉන්නේ රට මමත් ඉන්නේ රට. ලංකාවට ටුවරිස්ට්ලා එවන එක ගේමක් නෑ. හොඳ ප්‍රමොෂන්ස් තියෙන ලීෆ්ලට්ස් ටිකක් පාරේ බෙදන් ගියත්, මිනිස්සු යන එන කඩවල් වල පේන්න තිව්වත් මිනිස්සු එන්න ගන්නවා. තියෙන එකම ප්‍රශ්නේ රටේ සුද්දොන්ට ආරක්ෂාවක් නැති එක. ටුවරිස්ට්ලා එක්ක පිස්සු කෙලින උන්ව ඇට තලලා අවුරුදු 5ක් වත් ඇතුලේ දැම්මනං බයක් නැතිව සපෝට් එකක් දෙන්න තිබුනා. අදටත් යාලුවෝ මගෙන් ලංකාවට යන්න ඇහුවොත් මමනං සද්දේ වහල ඉන්නවා, දන්නවා කෙලවීමක් වුනොත් රෙදි නෑ කියලා.![]()