පටි තද කර ගත් යුගය නැවතත්

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පටි තද කරගන්න වෙන්නේ ඔය මුඋසලයින්ටම තමයි. වාහන පර්මිට් එකවත් නෑ ඕකුන්ට....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    2015 බිලියන 54 2018 62 වෙලා.තුන් ගුනයකින් වැඩි උනා නම් ඒක 162ක් වෙන්න ඕන. බිලියන 12ක් නැගලා.ඒකට එකම හෙඋතුවා ගත්ත නය ආරෝහන විදියට ගෙවන්න ඕන.ඒ කියන්නේ මුලින් වාරිකය අඩුයි.පස්සේ වාරිකය වැඩි වෙනවා.දැන් ඩොලර් බිලියන ගනන් ගෙවන්න ඕන.ඒවා ගන්න බාන්ඩාගරයේ සල්ලි නෑ.මොකද කලින් හදපු එක ප්‍රොජෙක් එකක් කියපන්කො විදේශ විනිමය උපයන. මත්තලින් ලාබට ඩොලර් 15000ක් වාර්ෂිකව.ඒක හදන්න බිලියන බාගයක් ගියා.හම්බන්තොට වාර්ෂික ආදායම ඩොලර් 30යි.ඒක හදන්න ඩොලර් බිලියන එකක් ගියා.ඒක නිසා මහා බාන්ඩාගාරයට තව නය අරගෙන ගෙවන එක තමයි කරන්නේ.
    අපෝ UNP එවුන් වාගේ හරක් ජාතියක්.
    මම කියලා තියෙන්නේ සමස්ථ ණය ප්‍රමාණය ගැන .
    උබ ඔය කියන්නේ සමස්ථ ණය වාරිකය ගැන.
    ණය වාරික අඩු වැඩි වෙන්න පුළුවන් ඒත් සමස්ථ ණය ප්‍රමාණය වැඩිවෙන්න බැහැ. මොකෝ අඩු පොලියට ණය අරං වැඩි පොලියට ගත්ත ණය ගේවුව කියලානේ කියන්නේ.
    ( දැන් කියනවා මරා ගත්ත ණය වල මුල් වාරිකය අඩුයි ලු දැන් ගෙවන වාරිකය වැඩියිලු . ඉති මුන් තුන් ගුණයක් ණය අරගෙන ඕක වත් ගෙවා ගන්න බැරි උනාද මූන්ට. ඒවනේ මුළින්ම ගෙවන්න ඕන ණය)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මොන අන්ඩුව හිටියත් අපිට කෙල වුන එක විතර්යි බං වුනේ. දැන් ණය රුපියල් ට්‍රිලියන 12ක් හොදම වැඩේ කියන්නේ කරපු වියාපෘතිවල වටිනාකම ට්‍රිලියන 2යිලු. ඉතුරු ට්‍රිලියන 10යට මොකද වුනේ? මෙවා හොයන්න කමිටු දාන්න බැහැ මොකද ගැව්වේ අණ්ඩුවෙන්මයි. යහපාලනයත් ට්‍රිලියන 7 දොලහක් කරලයි ගියේ.

    :(
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අපෝ UNP එවුන් වාගේ හරක් ජාතියක්.
    මම කියලා තියෙන්නේ සමස්ථ ණය ප්‍රමාණය ගැන .
    උබ ඔය කියන්නේ සමස්ථ ණය වාරිකය ගැන.
    ණය වාරික අඩු වැඩි වෙන්න පුළුවන් ඒත් සමස්ථ ණය ප්‍රමාණය වැඩිවෙන්න බැහැ. මොකෝ අඩු පොලියට ණය අරං වැඩි පොලියට ගත්ත ණය ගේවුව කියලානේ කියන්නේ.
    ( දැන් කියනවා මරා ගත්ත ණය වල මුල් වාරිකය අඩුයි ලු දැන් ගෙවන වාරිකය වැඩියිලු . ඉති මුන් තුන් ගුණයක් ණය අරගෙන ඕක වත් ගෙවා ගන්න බැරි උනාද මූන්ට. ඒවනේ මුළින්ම ගෙවන්න ඕන ණය)

    තිබ්බ නය ඩොලර් බිලියන 54ක්.අවුරුදු 5ට ගත්තේ ඩොලර් බිලියන 12ක් ඒකෙන් පොලිය ගෙනව්ව ඩොලර් බිලියන 3ක් යනවා.ඉතිරිය ඩොලර් බිලියන 9ක්.මේ ඔක්කොම නය ගෙවන්න දාන්න බෑ.ඒවා එක එක වැඩ වලට වියදම් වෙනවා.අන්තිමට තව ඩොලර් බිලියන 3ක් වගේ තමයි නය ගෙවන්න යන්නේ
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    2015 බිලියන 54 2018 62 වෙලා.තුන් ගුනයකින් වැඩි උනා නම් ඒක 162ක් වෙන්න ඕන. බිලියන 12ක් නැගලා.ඒකට එකම හෙඋතුවා ගත්ත නය ආරෝහන විදියට ගෙවන්න ඕන.ඒ කියන්නේ මුලින් වාරිකය අඩුයි.පස්සේ වාරිකය වැඩි වෙනවා.දැන් ඩොලර් බිලියන ගනන් ගෙවන්න ඕන.ඒවා ගන්න බාන්ඩාගරයේ සල්ලි නෑ.මොකද කලින් හදපු එක ප්‍රොජෙක් එකක් කියපන්කො විදේශ විනිමය උපයන. මත්තලින් ලාබට ඩොලර් 15000ක් වාර්ෂිකව.ඒක හදන්න බිලියන බාගයක් ගියා.හම්බන්තොට වාර්ෂික ආදායම ඩොලර් 30යි.ඒක හදන්න ඩොලර් බිලියන එකක් ගියා.ඒක නිසා මහා බාන්ඩාගාරයට තව නය අරගෙන ගෙවන එක තමයි කරන්නේ.

    Govt accounting did based on the cash basis. So, they only recognzed pmt amount not the remaining payable. SL is on a debt trap. Its really hard to come out with out losing SL ratings. GR have hard task.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    තිබ්බ නය ඩොලර් බිලියන 54ක්.අවුරුදු 5ට ගත්තේ ඩොලර් බිලියන 12ක් ඒකෙන් පොලිය ගෙනව්ව ඩොලර් බිලියන 3ක් යනවා.ඉතිරිය ඩොලර් බිලියන 9ක්.මේ ඔක්කොම නය ගෙවන්න දාන්න බෑ.ඒවා එක එක වැඩ වලට වියදම් වෙනවා.අන්තිමට තව ඩොලර් බිලියන 3ක් වගේ තමයි නය ගෙවන්න යන්නේ

    MNeuLzY

    MNeuLzY

    නිකං වටේ ගිහිං ගල් පෙළෙන බොරු කියන එපා
    උබ කියන කතාවෙන්ම පේනවා ඩොලර් බිලියන නවයක් සාක්කු වලට ගිහිං කියලා . පල යන්න නිකං පාච නොවී

    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒ කිවේ

    ඔය ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ආයෙම ඔය පර්මිට් එක ලැබෙන කාලයයි ඒ වෙද්දී රට ඇවිත් තියෙන්නේ කොතැනකටද කියන එකයි ඉදිරි කාලයේදී බලාගන්න පුළුවන් මචං.

    දැනටත්,
    රට සවාරි බෑ .
    උත්සව තියනවානම් වියදම තමන්ගෙන්.

    හිතෙන විදියට ඉදිරියේදී,
    කාර්ය මණ්ඩල වියදම්
    කුලී වියදම් [වාහන/නිවාස]
    අනෙකුත් සෑම වියදමක්ම කපාහරිනවා.

    මෙතැනදී,

    රටට වැඩක් කරන්න කැමති
    සල්ලි පස්සෙ නොදුවන
    වරප්‍රසාද නොසොයන,
    අවංක,බුද්ධිමත්, උගත් සෙට් එකකට පාර්ලිමේන්තුවට එන්න ඉඩ ලැබෙනවා.

    [මම හිතන සහ දකින විදිය මේ. වරදින්නත් පුළුවන් මචං.]
     
    • Like
    Reactions: ryandok

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අප්පොච්චි තමයි රට කෑවේ. යුද්දේ ඉවරකරලා සංවර්ධනේ කියකිය හිතුමනාපේ ණය අරන් උක දුන්නේ නැත්තං රට මෙච්චර පස්සට යන්නේ නෑ. දැන් ඉතින් ආණ්ඩුව බාරගන්නවා කියන්නේ මරාලයක්. ෆොනිල් ට ජාත්‍යන්තරේ ජයගන්න බැරිවුනා කියන්නේ මහින්දට කොහෙත්ම බෑ. ගෝටා ගැනනං දන්නේ නෑ ඒත් ගෝටා ගැන ජාත්‍යන්තරේ පැහැදීමක් නෑ.
    ගිලෙන නැව අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට පාස් කර කර ඉන්නේ නැතිවේ ගෝටා
    ත් තව ණයට ගන්නේ නැතිව $ ගලන්න මගක් පෑදුවේ නැත්තන් සිංහලු අනාතයි.

    ඒ වගේම රට ගොඩදාන්න පටි තදකරන් බලන් ඉඳලා හරියන්නේ නෑ, එහෙම වුනොත් වෙන්නේ ඊළඟ චන්දෙන් පරදින එක.
    රටක් විදියට ඔලුව උස්සන්න $ හම්බුකරන්න ඕන. රටට එන සුද්දොන්ට උපරිම ආරක්ෂාව දීලා ආණ්ඩුවෙන්ම ටුවරිසම් ගොඩදැම්මනං නිකං ඉඳන් සල්ලි. ආණ්ඩුවෙන් පොල් අතු මඩු හරි ගහලා පට්ට සර්විස් එකක් දුන්නනං අවුරුද්දෙන් දෙකෙන් ගේම ගහලා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,963
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්

    yalu oya goota laga work karanna ona porak :):):)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113

    මොන අන්ඩුව හිටියත් අපිට කෙල වුන එක විතර්යි බං වුනේ. දැන් ණය රුපියල් ට්‍රිලියන 12ක් හොදම වැඩේ කියන්නේ කරපු වියාපෘතිවල වටිනාකම ට්‍රිලියන 2යිලු. ඉතුරු ට්‍රිලියන 10යට මොකද වුනේ? මෙවා හොයන්න කමිටු දාන්න බැහැ මොකද ගැව්වේ අණ්ඩුවෙන්මයි. යහපාලනයත් ට්‍රිලියන 7 දොලහක් කරලයි ගියේ.

    ඔය ට්‍රිලියන 2 කතාව නම් බොරු, ඒත් ණය ප්‍රශ්නයක් තියෙන එක ඇත්ත

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    yalu oya goota laga work karanna ona porak :):):)

    උඹත් ඉන්නේ රට මමත් ඉන්නේ රට. ලංකාවට ටුවරිස්ට්ලා එවන එක ගේමක් නෑ. හොඳ ප්‍රමොෂන්ස් තියෙන ලීෆ්ලට්ස් ටිකක් පාරේ බෙදන් ගියත්, මිනිස්සු යන එන කඩවල් වල පේන්න තිව්වත් මිනිස්සු එන්න ගන්නවා. තියෙන එකම ප්‍රශ්නේ රටේ සුද්දොන්ට ආරක්ෂාවක් නැති එක. ටුවරිස්ට්ලා එක්ක පිස්සු කෙලින උන්ව ඇට තලලා අවුරුදු 5ක් වත් ඇතුලේ දැම්මනං බයක් නැතිව සපෝට් එකක් දෙන්න තිබුනා. අදටත් යාලුවෝ මගෙන් ලංකාවට යන්න ඇහුවොත් මමනං සද්දේ වහල ඉන්නවා, දන්නවා කෙලවීමක් වුනොත් රෙදි නෑ කියලා.:dull:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹත් ඉන්නේ රට මමත් ඉන්නේ රට. ලංකාවට ටුවරිස්ට්ලා එවන එක ගේමක් නෑ. හොඳ ප්‍රමොෂන්ස් තියෙන ලීෆ්ලට්ස් ටිකක් පාරේ බෙදන් ගියත්, මිනිස්සු යන එන කඩවල් වල පේන්න තිව්වත් මිනිස්සු එන්න ගන්නවා. තියෙන එකම ප්‍රශ්නේ රටේ සුද්දොන්ට ආරක්ෂාවක් නැති එක. ටුවරිස්ට්ලා එක්ක පිස්සු කෙලින උන්ව ඇට තලලා අවුරුදු 5ක් වත් ඇතුලේ දැම්මනං බයක් නැතිව සපෝට් එකක් දෙන්න තිබුනා. අදටත් යාලුවෝ මගෙන් ලංකාවට යන්න ඇහුවොත් මමනං සද්දේ වහල ඉන්නවා, දන්නවා කෙලවීමක් වුනොත් රෙදි නෑ කියලා.:dull:

    ගොඩක් එවුන් ලංකාව කියල රටක් තියෙනව කියල දන්නෙ නෑ. උන් හිතන්නෙ ලංකාවත් ඉන්දියාව වගේ කියල.