Lankave Hari Haman Cheese ekak nadda ????????

Faky

Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    Oka wenas wenawa machan parisara thathwaya anuwa. Adu wennath puluwan. wadi wennath puluwan. Hariyatama expiry date eka dawasata expired wenne naha ne.

    Kokatath podi ayata nodi kanna. :)


    ඔව් මචං පොඩි අයට දෙන්නේ නෑ:)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,277
    72,474
    113
    මාලඹේ
    There was a cheese named ‘ Falcon Cheese’ when we were small. Don’t know what happened to that. It was tasty. Good luck bro.

    img_9246_1.jpg
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,918
    12,259
    113
    Behind u :p
    KEELS SUPER palayan

    cheddar, emental,brie,gouda, blue, mazcapone,feta, ona ekak tiyanawa
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,707
    13,255
    113
    ඉතින් බං මාසයක් තියෙන්නේ



    සාමාන්‍යෙන් මාස 2 කින් Expire වෙනවා නම් මාසයක් වගේ කලින්, කල් තියලා තමයි Expire date එක දාන්නේ

    කොහෙවත් ගේන රටකින් අපේ එව්න් එක්ස්පයර් ගහලා අපට පයර් වෙනවා. ඕවා කෑවම. නිකන් හිටහන්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    The Kraft label has disappeared from several countries. After Kraft-Heinz restructure and Mondelez Int'l they are marketing snacks and other foods - not cheese.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,676
    1
    42,821
    113
    අපිට කොයින්ද චීස්
    තාම දවල්ට කෑවෙත් නෑ
    මොනා කන්ඩද මංද..
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,720
    113
    දැන් ඕස්ට්‍රේලියාවෙත් ක්‍රාෆ්ට් චීස් ඒ නමින් නැහැ. දැන් තියෙන්නේ DAIRYLEA නමින් විකුණන චෙඩාර් චීස් එකකුයි. පෙට්ටියේ පෙනුමත්, මිලත්, රසත් එකම උනාට හදන්නේ BEGA කියලා ඉස්සර KRAFT සමග තරඟ කල සමාගමකයි. ඒ වගේම මෙහෙ විවිධ නම්වලින් තියන එකිනෙකා හා දරුණු විදියට තරඟ කරන සමහර නිෂ්පාදන එකම සමාගමේ, එකම කම්හලක නිපදවන ඒවායි. මම කවදාවත් ANGUS PARK මුද්දරප්පලම් අරගත්තේ නැහැ. හැමදාම ගත්තේ SUNBEAM SULTANA. නමුත් ඒ දෙකම හදන්නේ එකම නිෂ්පාදනාගාරයක එකම වියලි මිදී තොග වලින් බවත්, වෙනස තියෙන්නේ පෙට්ටියේ පමණක් බවත් දැනගත්තේ මෑතකදීයි .
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඇයි බං ලංකාවේ දැන් Kraft Cheese හොයාගන්න අමාරු ?

    Oya one tharamak thiyenne bn keells / arpico super wala.
    Aluth cargils ekakata arenne parana cargils walata yanna epa bn. Ajuthai.

    Kadana Cargils eka nam maxxa.
    Cargils yanawa godak adu. Keels / Arpico kadawatha thamai ithin.