passport help

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මචන් ලා

    පාස් පොර්ට් එක වන් ඩේ සර්විස් එකෙන් ගන්නවා නම් කියක් ගෙවන්න ඔනෙ ද?
    නොර්මල් සර්විස් එකෙන් ගන්නවා නම් කොච්චර දවස් යනවද කියක් ගෙවන්න ඔනෙ ද?
     
    • Like
    Reactions: 5tech

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් ලා

    පාස් පොර්ට් එක වන් ඩේ සර්විස් එකෙන් ගන්නවා නම් කියක් ගෙවන්න ඔනෙ ද?
    නොර්මල් සර්විස් එකෙන් ගන්නවා නම් කොච්චර දවස් යනවද කියක් ගෙවන්න ඔනෙ ද?

    Oneday - 15,000/=
    Normal - 3,000/= (Working 14 days)
     
    • Like
    Reactions: Dila123