Lease/NDB loan එකක් ගන්න

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් vehicle එකක් ගන්න Rs. 32laks ක් වගේ අවශ්‍ය වෙනවා.. මන් බැලුවා දැන් lease rate BOC වගේ 11.5% stamp duty අරව මේවා ටිකක් ගෙවන්න ඕනා, NDB එකේ mortage loan කියලා එකක් තියෙනවා කිව්වා stamp duty නෑ කිව්වා 11.25% rate එක. ඔය දෙකෙන් තමා අඩුවට හම්බුනේ දැනට HNB 12.5% sampath rates වැඩී.. BOC නම් settlement එකෙදී 75% waive off කරනවා කිව්වා NDB නම් capital එකෙන් 4% ක් සහා interest එක ඒමාසේ. BOC නම් accounts හරි තියෙනවා NDB නම් බන් මොකුත්ම නෑ..idea එකක් තියෙනවද දන්න කෙනෙක් පොඩි help එකක් දියන්කෝ.. මන් බැලුවේ 5 year term.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,842
    113
    Commercial Try karapan machan, mama personal ekak gatta within 3days ready una. salary dammeth na, credit card ekak witharai thibbe. 11.5 walata set une. early settlement penalty eka 5% witharai. ee ekkama dapu NDB eka nokerena wedakamata koduru thel hathpatte hoyanawa thama. umba NDB approved thanaka nam wada karanne awulak nathi wewi. nathnam kela wenawa. 32kata stamp duty set wenne lakshayak wage. early settlement amount eka eeta wada wadi neda 75% waveoff kalath
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,842
    113
    Apo bank wala 50% lease denneth. Ekenuth stamp duty first months installment gannawa
    registered 70% denawa machan, mama me mase mula gatta commercial, 11.5 rate (degree certificate eka denna ona IT kukulonta special rate) 39k gatte 56 valuation. 105k stamp duty, 23000k charges + 14000 RMV, first month installment gaththe naha. early settlement flat 5%, thani dawasen DO dunna. next day cheque eka dunna. application eka sign kaleth anthimata. over the phone wade giye, pattama fast. Ragama branch eke supiri kollo dennek inne
     
    • Like
    Reactions: BODHIEE

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    543
    288
    63
    Sri Lanka
    ලක්ෂ 30 ක් අව්රුදු 5 කට අඩුම Leasing rates දෙන්නේ මොකකින්ද ? 11 % අඩු වගේ. (for Unregistered Mira)