මචන් vehicle එකක් ගන්න Rs. 32laks ක් වගේ අවශ්‍ය වෙනවා.. මන් බැලුවා දැන් lease rate BOC වගේ 11.5% stamp duty අරව මේවා ටිකක් ගෙවන්න ඕනා, NDB එකේ mortage loan කියලා එකක් තියෙනවා කිව්වා stamp duty නෑ කිව්වා 11.25% rate එක. ඔය දෙකෙන් තමා අඩුවට හම්බුනේ දැනට HNB 12.5% sampath rates වැඩී.. BOC නම් settlement එකෙදී 75% waive off කරනවා කිව්වා NDB නම් capital එකෙන් 4% ක් සහා interest එක ඒමාසේ. BOC නම් accounts හරි තියෙනවා NDB නම් බන් මොකුත්ම නෑ..idea එකක් තියෙනවද දන්න කෙනෙක් පොඩි help එකක් දියන්කෝ.. මන් බැලුවේ 5 year term.