MONA KARUMAYAKDA YAKO MEKA

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මොන කරුමකයක්ද අයිසේ මේක, පක්ෂ රෙද්දක් පටන් අරන් මේකේ.එෆ් බී ගූ හන්දා මේකට එන්නේ...මේකට ආවහම සමසිරි පක්ෂෙයි අර පක්ෂෙයි මේ පක්ෂෙයි ඇවිල්ලා ත්‍රෙඩ් වල රීලා ගිහිං.....වැඩක් ඇති දෙයක්ද අයිසේ මේක??ගිහින් තමන්ගේ පවුලේ උදවියත් එක්ක ගත කරපංකෝ මේ වටිනා කාලේ...

    Munta wena wada naha... Jobless yakku tikak .. Elakiri eke Quality eka kanawa mun tika:no::no::no::no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනි උබ ජොබ් තියෙනහ් එකානේ? දැක්කා මෙකෙ ත්‍රිඩ් දාගෙනහ් නටපු හැටි
    නිකන් පල කාලකන්නියො යන්නහ් පව් නොදි ..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    picture.php
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මොන කරුමකයක්ද අයිසේ මේක, පක්ෂ රෙද්දක් පටන් අරන් මේකේ.එෆ් බී ගූ හන්දා මේකට එන්නේ...මේකට ආවහම සමසිරි පක්ෂෙයි අර පක්ෂෙයි මේ පක්ෂෙයි ඇවිල්ලා ත්‍රෙඩ් වල රීලා ගිහිං.....වැඩක් ඇති දෙයක්ද අයිසේ මේක??ගිහින් තමන්ගේ පවුලේ උදවියත් එක්ක ගත කරපංකෝ මේ වටිනා කාලේ...

    Munta wena wada naha... Jobless yakku tikak .. Elakiri eke Quality eka kanawa mun tika:no::no::no::no:

    රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න නේද?
     
    Last edited:

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මොන කරුමකයක්ද අයිසේ මේක, පක්ෂ රෙද්දක් පටන් අරන් මේකේ.එෆ් බී ගූ හන්දා මේකට එන්නේ...මේකට ආවහම සමසිරි පක්ෂෙයි අර පක්ෂෙයි මේ පක්ෂෙයි ඇවිල්ලා ත්‍රෙඩ් වල රීලා ගිහිං.....වැඩක් ඇති දෙයක්ද අයිසේ මේක??ගිහින් තමන්ගේ පවුලේ උදවියත් එක්ක ගත කරපංකෝ මේ වටිනා කාලේ...

    Munta wena wada naha... Jobless yakku tikak .. Elakiri eke Quality eka kanawa mun tika:no::no::no::no:

    :yes::yes:ඔව් බන් අතේ පාරක් ගහන්න එන්නේ මේකට මොන කෙහෙල් මලක්ද මන්දා
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    වැඩිය සීරියස් ගන්න එපා. ආපු එකේ එලකිරි ජාතික සභාවට චන්දයක් දීල යන්න අපි සලකනවා...

    :yes: