දුම්රිය මගීන් 30 දෙනෙකුට 91,200 ක් දඩ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දුම්රිය මගීන් 30 දෙනෙකුට 91,200 ක් දඩ

    පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය කෙරෙන කාර්යාල (ෆවුසි) දුම්රියේ දෙවැනි පන්තියේ මැදිරිවල තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රවලින් ගමන්ගත් මගීන් 30 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
    image_bd18d13025.jpg

    දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් වේයන්ගොඩ සිට කොටුව දක්වා සිදුකළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවේදී තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍රවලින් දෙවන පන්තියේ මැදිරිවල ගමන් කිරිමේ වරදට මෙම මගීන්ට එක් අයකුට රුපියල් 3040 බැගින් රුපියල් 91,200ක දඩ මුදලක් නියම කළ බවද දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    හුත්තක් කියනව. 3වෙනි පන්තියෙ ෆුට් බෝඩ් යන්නෙ. ඒ තරම් සෙනඟ වැටිල මැරුණට පස්සෙ එක හුත්තිගෙ පුතෙක් නෑ. පෙරේදත් එකෙක්ව වැටුණා ෆුට් බෝඩ් ගිහින්. හොඳ වෙලාවට මොකුත් වුණේ නෑ ඌට. 2පන්තිය මොන හුත්තකට තියෙන එකක්ද මන්දා.:growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681

    එහෙනං ඉතින් 2 පන්තියේ ටිකට් එකක් අරං ඒකෙ පල.

    නැත්නම් දෙකහමාර පන්තිය කියල එකක් හදල 2 පන්තියෙ ටිකට් එකේ ගානයි 3 පන්තියෙ ටිකට් එකේ ගානයි එකතු කරල දෙකෙන් බෙදල ගාන ගන්න තියෙන්නෙ :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    එහෙනං ඉතින් 2 පන්තියේ ටිකට් එකක් අරං ඒකෙ පල.

    නැත්නම් දෙකහමාර පන්තිය කියල එකක් හදල 2 පන්තියෙ ටිකට් එකේ ගානයි 3 පන්තියෙ ටිකට් එකේ ගානයි එකතු කරල දෙකෙන් බෙදල ගාන ගන්න තියෙන්නෙ :lol:

    දෙකහමාර කියන්නේ 2ND එකෙයි 3RD එකෙයි JOINT එක...අර කාන්තා COMPARTMENT එක අයින් කරානම් හරි...ඒවයි සෙනග නෑ බං...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    දෙකහමාර කියන්නේ 2ND එකෙයි 3RD එකෙයි JOINT එක...අර කාන්තා COMPARTMENT එක අයින් කරානම් හරි...ඒවයි සෙනග නෑ බං...

    ඊලඟට කියයි අපි ආවනං පෑඩුත් දෙනව දැන් පෑඩුත් නෑ කෝච්චි පෙට්ටියත් නෑ කියල