Oppo CPH1809

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචාන්ලා කවුරු හරි දන්නවා ද මේකේ PASSCODE එක අයින් කර ගන්න විදියක්,:sorry:
    Oppo-Blue-OPPO-A5-CPH1809-SDL678950155-5-1f437.jpeg
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Google Account eka dannawa nam , active net connection ekakuth thiyenawa nam eken puluwan unlock karaganna. Wrong password eka 5 parak wage gahaddi enawa google account details input karanna.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,274
    113
    මාලඹේ
    ඇන්ඩ්‍රොයිඩ් නම් පුළුවන් color os කොහොමද කියන්න දන්නේ නැහැ.