උබලයි ගමේ එවුන් ගැන මොකද බන් හිතෙන්නෙ.
ඇත්තටම මටනම් ගම එපා වෙලා තියෙන්නෙ.
ඒත් කරන්න දෙයක් නැති කමට ඉන්නව.
ගෙදරට අලුත් බඩු මුට්ටුවක් ගෙනාවොත් මාස ගානකින්
ගෙදරට ආවෙ නැති එවුනුත් ඔලුව දාල යනව. මොකක් හරි අඩුවක් කියල යනව.
ගෙදර මොකක් හරි අලුතෙන් හැදුවොත් ඒත් එහෙමයි.ඇවිත් බලල යනව. ආයෙ මාස ගානකට පැත්ත වත් බලන්නෙ නෑ..
වාහනයක් ගෙනාවොත් තරහ වෙලා ඉන්නව ගොඩක් එවුන්. අපි ඉන්න තැනදි වෙන අය එක්ක කියනව අර වර්ගයෙ වාහන හොද මදි , අල්ලපු ගමේ අරය පාවිච්චි කරන වාහනේ ඒක නම් මරු ..ඔය වගේ ඒවා
වයරින් කරන උන් , මේසන් වැඩ කරන එවුන් හිටියට වැඩක් කරගන්න බෑ. හිතුන හිතුන ගනන් කියන්නෙ ඉරිසියාවත් එක්ක. ඒ කොච්චර ගත්තත් උන්ට ඇත්තෙත් නෑ.අනිත් එක වැඩට ආවත් අපිට ඕන විදියට නෙවී උන්ට ඕන විදියට වැඩ කරන්න ඕන.පිට කාට හරි වැඩ දුන්නත් උන්ගෙ මූන හොද නෑ. තරහ වෙලා ඉන්නව මාස ගනන්.
ඒ මදිවට හොරු. ගෙයක් වහල යන්න බෑ. එලියෙ තියෙන ගහක් හරි ගලවන් යනව.
කේලම් කාරයො. කතා කරන්න බයයි. එක දෙක කරල වෙන ගෙදරක ගිහින් කියනව.
බීල පිස්සු කෙලින එවුන් වැඩි හරියක් ඉන්නෙ.
ඊළගට දේශපාලනේ කරන එවුන්. උන් එක එකාගෙ පස්සෙ යනව. උන්ගෙ දේශපාලකය උන්ට වැහිල ඉන්නෙ. ම්හිපිට ඕන දෙයක් උන්ට පුලුවන් වගේ ඉන්නෙ.
තව සෙට් එකක් ඉන්නව දේශ්පාලනයෙන් හම්බ කරගත්ත. රස්සාවල් ගත්ත. උනුත් හෙනම ලොකුවෙන් ඉන්නෙ. ඉගනගෙන වැඩක් නෑ කියලය් උන්ගෙ කටේ තියෙන්නෙම.
දෙමව්පියො ඉන්න නිසා අකමැති ගම් වල ඉන්න උන මම වගේ තව දහස් ගනන් ඇති

අපි ඒ අයගේ හිත දිනාගෙන උදවු කරගෙන ඉන්නව නම් ගොඩක් වෙලාවට ඔය ප්රශ්න ගොඩක් මඟ ඇරෙනවා...
මොකද එතකොට ඒ අයට අපිව වටින කෙනෙක්...එතකොට අපේ හිත රිදෙන්න අපිව හලලා පහත් කරලා කතා කරන්න උත්සාහ කරන්නේ නෑ...

බීලා ඉන්න හැටි දන්නෙත් නෑ...
එතකොට තමයි රිදෙන්නේ...