හෙන කේස් එකක් මට හිතා ගන්න බෑ ඇයි එහොම වෙන්නෙ කියල.
මගේ සයිට් එකක් එක හොස්ට් එකක දැන් මාස 6ක් විතර තිබ්බ. මම මේ ලඟදී වෙන හොස්ට් එකක් බයි කරල අද ඒ හොස්ට් එකට සයිට් එකේ ෆයිල් ඔක්කොම මාරු කරල ඩොමේන් එකේ එකවුන්ට් එක ලොග් වෙලා පරන හොස්ට් එකේ nameservers අයින් කරල ඒ වෙනුවට අලුත් හොස්ට් එකේ nameservers දැම්ම. ඒක කරේ අද උදේ 8.30ට විතර.
දැන් මචං අවුල කියන්නේ. සයිට් එකේ ඩොමේන් එක ගැහුවම සයිට් එක ලෝඩ් වෙනව. මම හිතුවේ අලුත් හොස්ට් එකේ ඉදන් සයිට් එක එනව කියල. නෑ මචං පරන හොසට් එකේ ඉදන් සයිට් එක ලෝඩ් වෙන්නේ. පරන හොස්ට් index.php ෆයිල් එක මම rename කරා index_disabled.php කියල. එහෙම කරේ වැඩ කරන එක නවත්වන්න. ඉන් පස්සේ ඩොමෝන් එක ගැහුවම.
Forbidden
You don't have permission to access / on this server.
Additionally, a 403 Forbidden error was encountered while trying to use an ErrorDocument to handle the request.
කියන එරර් එක එනව. වැඩේ කියන්නේ මචං සමහර වෙලාට ලොඩ් වෙනව අලුත් හොස්ට් එකෙන් සමහර වෙලාවට ඔය එර්ර් එක එනව. හැබැයි ෆෝන් එකෙන් කිසි අවුලක් නැතුව ලෝඩ් වෙනව. ෆෝන් එක කනෙක්ට් වෙලා තිියෙන්නෙත් එකම වයිෆයි එකට.
nameservers අප්ඩේට් වෙලා නෑ කියන්නත් බෑ මොකද nameservers අප්ඩේට් කරල ටික වෙලාවකින් අලුත් හොස්ට් එකේ ටෙස්ට් කරන්න දාපු ෆයිල් වැඩ කරා.
මම තව browser වල කෑෂ් අයින් කරා, os එකේ dns flush කරා. ඒ මොනව කරත් වැඩ නෑ. සමහර වෙලාවට firefox එකේ වැඩ, සමහර වෙලාවට නෑ. chrome එකෙත් එහෙමයි, internet explorer එකෙත් එහෙමයි.
කාට හරි කියන්න පුලුවන්ද ඇයි මෙහෙම වෙන්නෙ කියල. nameservers අප්ඩේට් කරල දැන් පැය 11ක් විතර වෙනව. මේ කාලෙ හොදට ඇති නේද මචං? මොකද nameservers අප්ඩේට් කරල විනාඩි කීපයකින් අලුත් හොස්ට් එකට පොයින්ට් උනා මුලින්.

සමහර වෙලාවට නෑ තව පැය කීපයකින් හරි හෙට වෙනකොට හරියයි.