Damro vs Daras

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මට වොෂින් මැෂින් එකක් ගන්න ඕන Damro එකේ තියනවා 44ක් වෙනවා ,Daras එකේ ඒකම තියනවා 31ට.ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගන්න බැලුවෙ,Daras එකෙන් ගත්ත අය ඉන්න්වද ,අවුලක් වෙයිද උදව් කරන අයට Rep දෙනවා

    11.11 deal eken gatta yaluwek. Damro warranty ekka awa. dawas 3 delivery walata giye. Site eka daraz unata item wikunanne wena shops walin ne. E shop eke nama google search karala podak balapan awul da kiyala
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    11.11 deal eken gatta yaluwek. Damro warranty ekka awa. dawas 3 delivery walata giye. Site eka daraz unata item wikunanne wena shops walin ne. E shop eke nama google search karala podak balapan awul da kiyala

    damro warrenty ekmada bn denne
    rep++
     
    • Like
    Reactions: Anjulayr

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    e kohomada bn?:rolleyes:

    ithin thamange product ekak thiyenawanan daraz eke sell karanna puluwan.
    Daraz kiyanne ebay wage. Unge products nemei sell karanne. Okkomala inne 3rd party sellers la. Order ekak awama Daraz location ekata item eka genalla denawa. Or eyalage warehouse ekata wholesale pack karala thiyenawa.

    Ita passe un outsource karala thiyenne. wena courier services walata shipping bara denawa.
    Hena efficient buwala. hodata hamba karanawath athi. karadarekuth ne
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Daraz lists the supplier of the product. Review the comments of the supplier. Then buy cash on delivery. Sometimes you can buy the same Damro product from a different supplier with Damro warranty for far lesser price.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Damro warranty denwada balala ganna bro... Nethnam gaana wedi unath puluwannam Damro ma ganna.. Warrnty sure ne.. Wedi 13000 dama eka angata gunaine , 31k kela krgnnwata wada.. Balala ganna.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුලින්ම වොරන්ටි කොහොමද දෙන්නේ කියලා බලපන් දරස් එකේ

    දම්රෝ වොරනටිය එහෙම පිටින්ම දෙනවා නම් ගනින් (අවරුදු 5)
    වැඩි හොදට දම්රෝ හොට්ලයින් කෝල් කරලා ඇත්ත විස්තරේ කොන්ෆ්ර්ම් කරගනින්ග්

    මෙහෙම ද්රස් එකේ විකුනනවා දම්රෝ වොරන්ටි දෙනවා කියන්නේ ඇත්තද ?කියලා අහපන් සමහරක් විට
    වුන්ගෙම රිස්ලෙර් කෙනෙක් නම් වොරන්ටි ලැබෙයි .

    දම්රෝ වොරන්ටි ලැබෙන්නේ නැත්නම් ගාන වැඩි වුනත් මම ගන්නේ දම්රෝ එකෙන්
    ඇයි ඒ කරුමෙට හරි කැඩුනොත් මොකා වෙන්නේ දම්රෝ නම් ගෙදරටම ඇවිත් හදනවා අපේ වැරද්දක් නැත්නම් සතයක් වත් ගන්නේ නැහැ අපේ වැරද්දක් වුනත් සේර්විස් චාර්ජ් එකක් ගන්නේ නැහැ කල්ලේ ගැන විතරයි

    අවරුදු 5ක් යනකම් කිසිම බයක් නැහැ 5 ඉවර වෙලත් ගෙදරටම ඇවිත් සේර්විස් කරනවා සේර්විස් එකත් විස්වාසයි

    + අවරුදු සීසන් එකේදී %10-15 දිකවුන්ට් එකක් දෙනවා ඔක්කොටම
    සමහරක් කාඩ් වලට %10-15 + මාස 40න පොලි නැතුව ගෙවන්න දෙනවා
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Daraz eke uba ganna seller anuwa thamai machan okkoma thiranaya wenne.
    Naththam Daraz eke ehema loku case ekak na. Refund waladi poddak late wenawa.

    Uba dan ganna hadanne mama hithana vidiayta LAKSELA trade wenna one.
    Un nam kisi dekata baya wenna epa damro company warranty un ewanawa.

    Damro eken gaththa wage thamai.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Daraz eke uba ganna seller anuwa thamai machan okkoma thiranaya wenne.
    Naththam Daraz eke ehema loku case ekak na. Refund waladi poddak late wenawa.

    Uba dan ganna hadanne mama hithana vidiayta LAKSELA trade wenna one.
    Un nam kisi dekata baya wenna epa damro company warranty un ewanawa.

    Damro eken gaththa wage thamai.

    Damro එකට වඩා අඩුවෙන් ඒ සේර්විස් එකත් එක්කම කොහොමද මුන් දෙන්නේ

    මාර ලේසි බිස්නස් එකක් නේ :dull::dull:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    daraz eken ganna laabainan. warranty ekama vidiyata lebenawa. darazlata badu dena sellerla daraz ekata dena price ekatath aduwata daraz e badu denawa samahara welawata. eke system eka mokadda danne ne. damro badu wala aftersale service hodatama thiyenawa eka nisa baya nethuwa ganna. sellerla normaly daraz eken yana sale walata showroom thiyena podi hirichcha thelichcha ewa thallu karala danna balanawa. (frige thamai godakma) eka nisa penuma balala bara ganna. damro badu kohomath pitin aduwata ganna puluwan.