ආස නැද්ද

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අරාබි රටවල් මැද්දෙ ඉන්ද්‍රඛීලයක් ගේ නොවැටී ඉන්න ඊස්‍රයාලය වගේ වෙන්න ?

    වැඩිම පේටන්ට් බලපත්‍ර හිමි රට වෙන්න ?

    මුලු යුරෝපෙටම පලතුරු බෙදන එක වැවක් තියෙන රට වගේ වෙන්න?

    CIA එකට නොදෙවනි මොසාඩ් වගේ රහස් ඔත්තු සේවාවක් තියෙන රට වෙන්න ?

    ජාතියක් වශයෙන් විද්‍යාව හා තාක්ශනේට වැඩිම නොබෙල් ත්‍යාග ගනනක් ඇති රට වෙන්න ?

    හොඳම බලවත්ම යුධ හමුදාවක් හිමි රටක් වෙන්න ?

    එක තෙල් නිධියක් නැති ඒත් ලෝකෙට ණය නැති ඊස්‍රයාලය වගේ රටක් වෙන්න ?

    හොඳම අභ්‍යවකාශ තාක්ශනයනය හිමි රටක් වෙන්න ?

    ලෝකෙ හොඳම ඩ්‍රෝන් තාක්ශනය හිමි රට වෙන්න ?

    ලෝකෙ හොඳම යුධ ගුවන්‍ යානා නිපදවන රට වෙන්න ?

    න්‍යෂ්ටික ශක්තිය අවි වගේම පරීක්ශන කරන රට වෙන්න?

    ආස නැද්ද ලෝකෙම ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න ?

    ආසයි නේද ශ්‍රේශ්ඨ උරුමයක හිමිකාරයෝ වෙන්න !!

    එහෙනම්....

    හැමදාම පාර්ලිමේන්තුවටයි ,දේශපාලඥයොන්ටයි බැන බැන ඉන්නෙ නැතුව, රට වෙනස් කරන්න ඊලඟ ඡන්දෙ වෙනකම් ඉන්නෙ නැතුව අද පටන්ගමු ද ? ඡන්දෙදි පාර්ලිමේන්තුව වෙනස් කරමු අද ඉඳන් අපි වෙනස් වෙලා ඉමු !

    තම තමන් ඉන්න ක්ශේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන්න රට ගැන හිතන්න හැමෝම තම තමන්ට පුලුවන් විදිහට වැඩ කරමු
    ජපන්නු වගේ කාර්‍යක්ශම ජාතිය්ක් වෙමුද?
    වැඩ කරන පැය 8 තුල උපරිමයෙන් මහන්සි වෙලා රටට දෙයක් දෙමු ! අද ඉඳන්, ටොපි කොලයක්වත් පාරේ නොදා කෙල ටිකක්වත් පාරට නොගහ ඉමු! අපිට බැරි නෑ!

    ඉස්සර අපි

    වසර ගානක ශ්‍රේෂ්ඨ ලිඛිත ඉතිහාසයක් තියෙන ජාතියක් !
    සුද්දට කලින් මහා වැවි දාගැබ් හදපු ජාතියක් !
    ආසියාවටම ධාන්‍යාගාරයක් වුන ජාතියක් !
    විදේශ ආක්‍රමන රාශියකට බය නැතිව මූන දුන්න ජාතියක් !
    ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පෙරදිගකදී ලබපු විශාලම පරාජය දුන්න ජාතියක් !

    දැන් අපිට මොනවද අඩු ?

    ⭕️ලෝකයේ හොඳම ටයිටේනියම් නිධිය පුල්මුඩේ
    ⭕️එප්පාවල පොස්පේට්
    ⭕️මුතුරාජවෙල පීට්
    ⭕️සිලිකා වැලි
    ⭕️මන්නාරම් ද්‍රෝනියේ තෙල්
    ⭕️රෝස තිරුවානා
    ⭕️ලෝකයේ හොඳම තේ සිලෝන් ටී
    ⭕️ලෝකේ හොඳම මැණික්
    ⭕️ලෝකෙ හොඳම මිනිරන්
    ⭕️ඉන්දියන් සාගරයේ හොඳම වරාය ත්‍රිකුණාමලයේ
    ⭕️ඉන්දියන් සාගරයේ හොඳම වෙලඳ වරාය කොලඹ
    ⭕️රට වටේට මුහුද ඒකෙ ලුණු මාලු එකී මෙකී නොයෙක් දේවල් සහ සමුද්‍රීය ආරක්ශාව
    ⭕️ඕනෙම දෙයක් වැවෙන සරු පසක්
    ⭕️මධ්‍යම කඳුකරයෙන් පටන් අරන් රටපුරා යන ගංගා 108ක්
    ⭕️රට පුරා ලොකු කුඩා වැවි 3000+
    ⭕️ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක්
    මේ ඔක්කෝටම වඩා වටිනම සම්පත මිනිස් සම්පත
    Appolo එකෙන් සඳෙන් ගෙනාව පස් අධ්‍යනයට ගිය සිරිල් පොන්නප්පෙරුම
    NASA එකේ ජේෂ්ඨ විද්‍යාඥයන් 10න් එක්කෙනෙක් වෙන ආචාර්ය සරත් ගුණපාල
    කොස්මොසොයික් වාදය ගැන බ්‍රිතාන්‍යයේ අධ්‍යනය කරන ආචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහ
    ආචාර්ය චන්දිම ගෝමස්
    මේ වගේ කොච්චර ඉන්නවද?

    අපිට බැරිද ? නෑ අද ඉඳන් පටන්ගමු !
    ශ්‍රීලාංකීය විශිෂ්ට ජාතියක් කරමු ! 🇱🇰

    උපුටා ගැනීම -"රොෂානය මචන්" ගේ පිටුවෙන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Yaluwe America lokuy kiyalda hitanne
    Aye poddak hoyala ennako wistareee

    ඊශ්‍රායලය අැමරිකාවෙ දකුණු අත වගේ..ඉතින් උන්ට අැමරිකාව පුල් සපෝර්ට්.ඔය කියන හැම දෙයක්ම උන්ට ලැබෙන්න අැමරිකාවත් උදව් උනා..උදාහරණයක් විදිහට බලපං ඊශ්‍රායලේ ඵකෙක්ට හීරිමක් උනත් උඩින් ගිහින් ගාසා වල පවුල් පිටින් මරනවා..හියුමන් රයිට්ස් බුදි..මතකනේ ලංකාවෙ යුද්දෙ කාලෙ වුන දේවල් යුධ අපරාද කිය කිය පස්සෙන් ඵනවා තාම ඉවර නෑ..ඉතිං උන්ට මොන ප්‍රශ්න ද..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,391
    113
    ඊශ්‍රයලය වගේ වෙන්න ඕන නෑ. අපි ලංකාව වගේ වෙමු. අතීත ශ්‍රී විභූතිය ගැන කල්පනා කරලා බැලුවොත් ඒ ධෛර්යම ඇති ගොඩයන්න. ලංකාවේ හැම එකාටම ඕන මං පොර වෙන්න. ඒ සංකල්පය අත්ඇරගන්න වෙනවා රට ගොඩ දාගන්න නම්. මුලින්ම කරන්න ඕන නිකරුනේ පිටරටට ඇදිලා යන අපේ සල්ලි ටික රැක ගන්න එක. කිරිපිටි වලට තිරිඟු පිටිවලට දවසකට විතරක් කෝටි කීයක් පිට රටට ඇදිලා යනවද? පරිප්පු වලට විතරක් කොච්චර කෝටි ගාණක් ඇදිලා යනවද? මිනිස්සු වෙනස් වෙනස් වෙන්නේ නැත්නම් මොනවත් කරන්න බෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඊශ්‍රායලය අැමරිකාවෙ දකුණු අත වගේ..ඉතින් උන්ට අැමරිකාව පුල් සපෝර්ට්.ඔය කියන හැම දෙයක්ම උන්ට ලැබෙන්න අැමරිකාවත් උදව් උනා..උදාහරණයක් විදිහට බලපං ඊශ්‍රායලේ ඵකෙක්ට හීරිමක් උනත් උඩින් ගිහින් ගාසා වල පවුල් පිටින් මරනවා..හියුමන් රයිට්ස් බුදි..මතකනේ ලංකාවෙ යුද්දෙ කාලෙ වුන දේවල් යුධ අපරාද කිය කිය පස්සෙන් ඵනවා තාම ඉවර නෑ..ඉතිං උන්ට මොන ප්‍රශ්න ද..

    sira bn.:yes::yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊශ්‍රායලය අැමරිකාවෙ දකුණු අත වගේ..ඉතින් උන්ට අැමරිකාව පුල් සපෝර්ට්.ඔය කියන හැම දෙයක්ම උන්ට ලැබෙන්න අැමරිකාවත් උදව් උනා..උදාහරණයක් විදිහට බලපං ඊශ්‍රායලේ ඵකෙක්ට හීරිමක් උනත් උඩින් ගිහින් ගාසා වල පවුල් පිටින් මරනවා..හියුමන් රයිට්ස් බුදි..මතකනේ ලංකාවෙ යුද්දෙ කාලෙ වුන දේවල් යුධ අපරාද කිය කිය පස්සෙන් ඵනවා තාම ඉවර නෑ..ඉතිං උන්ට මොන ප්‍රශ්න ද..

    Yaluwe amaericawe dakunu atha newey
    Israel wala dakunu atha

    Jewish minissu gana dannawada oya

    Me kiriyema thread giya poddak hoyala balannako
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊශ්‍රයලය වගේ වෙන්න ඕන නෑ. අපි ලංකාව වගේ වෙමු. අතීත ශ්‍රී විභූතිය ගැන කල්පනා කරලා බැලුවොත් ඒ ධෛර්යම ඇති ගොඩයන්න. ලංකාවේ හැම එකාටම ඕන මං පොර වෙන්න. ඒ සංකල්පය අත්ඇරගන්න වෙනවා රට ගොඩ දාගන්න නම්. මුලින්ම කරන්න ඕන නිකරුනේ පිටරටට ඇදිලා යන අපේ සල්ලි ටික රැක ගන්න එක. කිරිපිටි වලට තිරිඟු පිටිවලට දවසකට විතරක් කෝටි කීයක් පිට රටට ඇදිලා යනවද? පරිප්පු වලට විතරක් කොච්චර කෝටි ගාණක් ඇදිලා යනවද? මිනිස්සු වෙනස් වෙනස් වෙන්නේ නැත්නම් මොනවත් කරන්න බෑ

    Atta saho
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අපේ රටට ඕනේ දේ පුලුපුලුවන් තරමින් හරි අපිම නිශ්පාදනය කරනවා නම් රට ගොඩ යනවා බන්. රස්සා කීයක්ම ලැබෙනවද?
    ලොකු ලොකු එවා නිශ්පාදනයම බැරි උනත් එකලස් කරලා හරි ආරම්භයක් ගත්තා නම් හරි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Yaluwe amaericawe dakunu atha newey
    Israel wala dakunu atha

    Jewish minissu gana dannawada oya

    Me kiriyema thread giya poddak hoyala balannako

    උඹ ඔය කියන සුපිරි රට අැමරිකාවට උඩින් යන්න අාපු දාට අද චීනෙට කරන දේමයි කරන්නෙ.හොංකොං වලට ගේම දුන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හොයල බලපං..ඒකයි මම කිව්වෙ මොන තරම් වැඩ්ඩො හිටියත් වැඩක් නෑ අැමරිකාවට පුක නොදී කියලා..
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Yaluwe America lokuy kiyalda hitanne
    Aye poddak hoyala ennako wistareee

    untanam lokui thama. americawa annually USD3.5 billion wage aids denawa unata. wena kisima ratakata na. latest military equipment denawa. F35 wage.
    un arabi lokaya madde nowati inne americawa hinda. (rich monarchy countries & Egypt okkma american puppet)

    Un lebanon walata attack karala na 2006 passe hizbollah organaization ekata baye (un missiles 130000 withara israel aim karala thiyenawa kiyala kiyanne).

    uba dala thiyena fact godak ewa boru.
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    මොන පක්ෂෙ උනත් හොරුන්ට චන්දෙ දෙන්න එපා.
    රටට වැඩක් කරපු කරන කෙනෙක් පාර්ලිමේන්තුවට යවමු
     
    :yes: