SLT 4G Router Power adaptor

Bandiyaa

Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    SLT 4G Router Power adaptor එක පිච්චිලා. ඒවාට warranty නැද්ද?
    SLT එකෙන්ම ගන්නවා නම් price kohomada?
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    life time warranty neda? bn owata


    ගද්දි කීවේ නම් එහෙම තමා මචන්.ඕකුන් ඔහොම කීවට රවුටරේට විතරද දන්නෙත් නෑනේ වොරන්ටි තියෙන්නේ
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    ප්‍රස්නේ විසදුනා කොල්ලනේ

    SLT එකට කෝල් කරා කොල්ලනේ. උන් ගෙදරටම ඇවිත් අලුත් චාජර් එකකුයි, රෙපයාර් කරපු රවුටරේකුයි දුන්නා. ඒ දුන්න රවුටරේ නම් දූවිලි එහෙමත් පිරිලා තිබ්බේ. ඔක්කොටම තෑන්ක්ස් වේවා